හුඟක් අය මට ආපහු එන්න කියලා pm කරලා තිබුනා.මම කොහොමත් ආය ලියන්නේ නෑ.ලංකාවේ කතා කිරීමේ නිදහසක් නෑ.ඒක නිසා කතා කිරීමේ නිදහසක් නැති රටක අදහස් ලියන එක තෙරුමක් නෑ.අනිත් එක මම අපේ චන්ද දායකයෝ ගැන හොඳටම කලකිරිලා ඉන්නේ.ආණ්ඩුව ගැනත් කලකිරිලා ඉන්නේ.ඒක නිසයි මම යන්න තීරණය කරේ.එලකිරි එක ගැන කල කිරීමක් නිසා නෙවෙයි.
![]()



