මමත් ගත්තා DSLR එකක්

gepa

Well-known member
  • මමත් ගත්තා DSLR එකක්

    Nikon-D5300-Body-18-105mm-Lens-For-Sale52ef5c12409494ea28f9.jpg

    මේකට කියන්නේ නිකොන් D5300 ලු.. ලෙන්ස් එක ගත්තෙ 18-105 එකක්.. ෆ්ලැශරේ නැතුව ඔක්කොම සෙට් එක 95කට වගේ ගොඩ දාගත්තා මෙහෙ ගෙනත් විකුනන යාලුවෙක් ගෙන්..කොහේ හරි යනකොට එලකිරි පොටෝ ටිකක් ගන්න එකයි අරමුන.. පොටෝග්‍රැපි කියල පේජ් එකක් හදලා එක එක දාන්ට නෙවෙයි මයේ දෙයියෝ..පොඩ්ඩක් හරි ක්‍රියේටිව් ගතියක් ආවොත් හදනව ගෲප් එකක් පැඩ්‍රාස් poto කියලා.

    මේකට හම්බුනු ට්‍රයිපොඩ් එක නම් ඒතරම්ම කොලිටියක් නෑ.. ෆ්ලෑශරයක් ගත්තේ නැති එක අවුලක් ද දන්නෙත් නෑ.

    මේ කැමරව බරක් නෑ වැඩිය.. අතට සෙට් වෙනවා.. පොඩියි.. මම මේක ගද්දි වැඩිපුර කැමති උනේ ඒක හන්දා.. කොහේ හරි යනකොට කැමරාව මහ ලොකුවට බරක් වගේ උස්සන් යන්න බෑ..පිච්චර් උනත් කොලටි අවුලක් නෑ වගේ.. ඔප්ශන් නං වැඩියි.. තාම නම් පිස්සු වගේ .මෙකේන් වීඩියෝ කොරන්ට පුලුවන් ලු.. තාම ඒක හොයා ගන්ට බැරි උනා..තාම වයර් වගේ. ඔහෙ හතර වටේ ගැහුව පොටෝ..මේ ලෙන්ස් එකක්ත් එක්ක පොඩ්ඩක් පුරුදු උනොත් වැඩේ නැගලා ගියොත් nikorr 50mm එකක් ගන්ට හිතන් ඉන්නවා..



    අහ් තව දෙයක් .ඉක්මනට ප්‍රොෆෙශනල් වෙනවා නම් පහල විදියට කටයුතු කරන් ට ඈ..

    11071513_10153288507443582_3516411989754382110_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: mAjIc hAt and IDG

    gepa

    Well-known member
  • පැටියා;18332013 said:
    Adeh ubath ahenan dan photographer kanek neh? Santhosai ban :)

    apo na ban.. mea athal ekata gahanna gaththe


    thanks machoo

    එල..
    මෙකත් බලපන්

    No flash... no tripod.. ගොඩක් එවා...
    Cam එක d3200..
    http://www.elakiri.com/forum/showthread.php?p=18321337#post18321337

    patta poto tika bans
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් ඉතින් හොඳ quality cam එකක් තියෙන phone එකක් හොයාගෙන උඹ DSLR එක බදාගෙන photo ගැන හදන හැටි photos ගහලා facebook දාපන්. තව status එකකුත් දාපන්.

    (අද කාලේ එහෙමයි රැල්ල... :yes:)

    P.S. Congratz machan :)
     

    gepa

    Well-known member
  • දැන් ඉතින් හොඳ quality cam එකක් තියෙන phone එකක් හොයාගෙන උඹ DSLR එක බදාගෙන photo ගැන හදන හැටි photos ගහලා facebook දාපන්. තව status එකකුත් දාපන්.

    (අද කාලේ එහෙමයි රැල්ල... :yes:)

    P.S. Congratz machan :)

    thanks ban.. hadana hati nam danne na ban.. hathara athata obanna thama puluwan
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඉදිරියටම යවූ හෙලයිනි ......ඉදිරියටම යවූ

    සුබ පැතුම්
    කලබල නොවී හෙමින් හෙමින් ඉගෙන ගන්න. මමත් මේවට බොහොම අලුත්.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට නේ බන් බලන්න සෝයී පොටෝ ටිකක් දාහන් ;)
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Igena gani igena gani.. math d5200 ganakota dande auto mode eken ganda potha 10 parak vitra kiyeewaa.. igrisi wala hoda kamata