මමත් ගත්තා DSLR එකක්
මේකට කියන්නේ නිකොන් D5300 ලු.. ලෙන්ස් එක ගත්තෙ 18-105 එකක්.. ෆ්ලැශරේ නැතුව ඔක්කොම සෙට් එක 95කට වගේ ගොඩ දාගත්තා මෙහෙ ගෙනත් විකුනන යාලුවෙක් ගෙන්..කොහේ හරි යනකොට එලකිරි පොටෝ ටිකක් ගන්න එකයි අරමුන.. පොටෝග්‍රැපි කියල පේජ් එකක් හදලා එක එක දාන්ට නෙවෙයි මයේ දෙයියෝ..පොඩ්ඩක් හරි ක්‍රියේටිව් ගතියක් ආවොත් හදනව ගෲප් එකක් පැඩ්රාස් poto කියලා.
මේකට හම්බුනු ට්‍රයිපොඩ් එක නම් ඒතරම්ම කොලිටියක් නෑ.. ෆ්ලෑශරයක් ගත්තේ නැති එක අවුලක් ද දන්නෙත් නෑ.
මේ කැමරව බරක් නෑ වැඩිය.. අතට සෙට් වෙනවා.. පොඩියි.. මම මේක ගද්දි වැඩිපුර කැමති උනේ ඒක හන්දා.. කොහේ හරි යනකොට කැමරාව මහ ලොකුවට බරක් වගේ උස්සන් යන්න බෑ..පිච්චර් උනත් කොලටි අවුලක් නෑ වගේ.. ඔප්ශන් නං වැඩියි.. තාම නම් පිස්සු වගේ .මෙකේන් වීඩියෝ කොරන්ට පුලුවන් ලු.. තාම ඒක හොයා ගන්ට බැරි උනා..තාම වයර් වගේ. ඔහෙ හතර වටේ ගැහුව පොටෝ..මේ ලෙන්ස් එකක්ත් එක්ක පොඩ්ඩක් පුරුදු උනොත් වැඩේ නැගලා ගියොත් nikorr 50mm එකක් ගන්ට හිතන් ඉන්නවා..
අහ් තව දෙයක් .ඉක්මනට ප්‍රොෆෙශනල් වෙනවා නම් පහල විදියට කටයුතු කරන් ට ඈ..

Last edited:

)