මමත් පිනක් දහමක් කරගන්න හිතුව ඕන්න.

33000W

Member
පට්ට මචං..
අදට ඉවරයි අරවා....
:D:D:D:D ekata kamak na ban. uba lagadith mata deela thibuna:yes:
පට්ටයි මචං :cool::cool::cool:
:cool::cool::cool::cool: thanks
thread eka ela.. :)
:):):) thanks
:):):):)
pattayi saho rep 2+
:):):) thanks
;);););)
නියමයි මචෝ... දිගටම කරගෙන යමු...!

Rangathusith
E +++
P Added
thanks machan
අම්මේ යන්තන් ඇති. උඹ ත්රෙඩ් එකක් දානකන් බලං හිටියේ. එලකිරි මචෝ. ගොඩාත් තෑන්ක්ස්. උඹ දැනගනින් උඹේ ත්රෙඩ් කියවන රසිකයො පිරිසක් ඉන්නව කියල...
:):):):) thanks machan
You must spread some Reputation around before giving it to 33000W again.

ඹන්න ඹහොමයි උනා කියන්නෙ....
ekata kamak na ban. thanks machan

thanks machan:):):)
 
Era.123

Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    patttama patta thrd ekak machan.... keep posting..!!~:):):):):)
    you must spread some Reputation around before giving it to 33000W again :( :(
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කියන්න දෙයක් නැහැ මචන් හැමදාම කියන එකම තමයි.. ෆට්ට..
    මේ පොටෝස් ඕනම කෙනෙක් ට දාන්න පුලුවන් ඒ වගේම කට්ටිය කියනවා වගේ Google කරල හොයා ගන්නත් පුලුවන් (වෙන වැඩ නැත්නම්) ඒ උඹේ මේ describe කිරිල්ල(කුරුල්ලගේ හබී ගැන නෙමෙයි කියුවේ) නම් වෙන එකෙක් ට වත් කරන්න බැහැ මචන් සුපිරි..පොටෝ වලට වඩා ආසාවෙන් බලන්නේ මේ යකා මේ පොටෝ එක ගැන මොකද කියලා තියෙන්නේ කියලා ආසාවෙන්..මේවා කින් කිලෝ මීටර් ගනන් දිග වුනත් අපි බුක් මාක් දාගෙන හරි කියවයි..(කිවුවා කියලා එහෙම ලියනවා එහෙම නෙමෙයි....)
    REP 2+
     
    • Like
    Reactions: 33000W

    33000W

    Member
    patttama patta thrd ekak machan.... keep posting..!!~:):):):):)
    you must spread some Reputation around before giving it to 33000W again :( :(
    :):):):) ekata kamak na ban
    Nice thread...
    thanks:):):)
    महान धागा दोस्त. प्रतिनिधि जोड़ी rep dennanam wateta deela ennalu.
    තුම් හින්දි බෝල්තා හේ :baffled::baffled:

    :):):)
    කියන්න දෙයක් නැහැ මචන් හැමදාම කියන එකම තමයි.. ෆට්ට..
    මේ පොටෝස් ඕනම කෙනෙක් ට දාන්න පුලුවන් ඒ වගේම කට්ටිය කියනවා වගේ Google කරල හොයා ගන්නත් පුලුවන් (වෙන වැඩ නැත්නම්) ඒ උඹේ මේ describe කිරිල්ල(කුරුල්ලගේ හබී ගැන නෙමෙයි කියුවේ) නම් වෙන එකෙක් ට වත් කරන්න බැහැ මචන් සුපිරි..පොටෝ වලට වඩා ආසාවෙන් බලන්නේ මේ යකා මේ පොටෝ එක ගැන මොකද කියලා තියෙන්නේ කියලා ආසාවෙන්..මේවා කින් කිලෝ මීටර් ගනන් දිග වුනත් අපි බුක් මාක් දාගෙන හරි කියවයි..(කිවුවා කියලා එහෙම ලියනවා එහෙම නෙමෙයි....)
    REP 2+
    මොකද්ද අර කුරුළු හබී කතාව:eek:. උබ කුරුල්ලො ඇති කරනවද?:rofl: මාත් ඕව ගූග්ලේ search කරලා හොයා ගන්න photo තමයි:Pෆොටෝ තමයි හුගක්ම. අනිත් ඒව ඔය පත්තර, පොත් වල site වල තියන ඒව අහම්බෙන් හම්බවෙන ඒව තමයි:oo:. ඒත් ලේසි නෑ බන් වැඩේ. site දෙක තුනකම හොයල තමයි දාන්න ඕන.දහස් ගානක් කියවන thread එකක්. එකක් හරි වැරදුනොත් එහෙම මම ඉවරයි:dull:.
    Machan patta thread 1....Keep it up...:)
    thanks bro:):):):)
    maxxa info tika machan...:D rep +6
    thanks machan:yes::yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකද්ද අර කුරුළු හබී කතාව:eek:. උබ කුරුල්ලො ඇති කරනවද?:rofl: මාත් ඕව ගූග්ලේ search කරලා හොයා ගන්න photo තමයි:Pෆොටෝ තමයි හුගක්ම. අනිත් ඒව ඔය පත්තර, පොත් වල site වල තියන ඒව අහම්බෙන් හම්බවෙන ඒව තමයි:oo:. ඒත් ලේසි නෑ බන් වැඩේ. site දෙක තුනකම හොයල තමයි දාන්න ඕන.දහස් ගානක් කියවන thread එකක්. එකක් හරි වැරදුනොත් එහෙම මම ඉවරයි:dull:.

    ඒක නිකන් කියුවේ මචන් පිස්සුද මේ ලංකාවේ internet වල ස්පීඩ් එකේ විදියට දැන් google කරල පින්තූරයක් වත් හොයා ගන්න බැහැ..උඹ කරන වැඩේ ලේසී නැහැ තමයි..කියවන ඕනම එකෙක්ට ඒක තේරෙනවා..ගේමක් දීලා කරපු වැඩක් කියලා ඒකනේ අපි නූල කාගෙද කියල දැක්ක ගමන් බලලා යන්නේ...දිගටම කරහන් මචන්..මේකට කෙලින්ම FB එකේ යන සීන් ඇදලා දාලා REP හොයන උන් ඉන්නවා....ඒත් මේ වැඩේ ඒ වගේ නෙමේ..Creative මෙව්වා එකක් තියෙනවා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් තමා කියවන්න ටයිම් එකක් ලැබුණෙ.. නියමයි මචං.. දිගටම වැඩේ කරගෙන යමු.. හරි කරදරයක් බං Airtel එකෙන් සයිට් එක බ්ලොක් කරලනේ.. එන්න එපා වෙනවා ඒ නිසා.. හරියට බලන්න අමාරුයි..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හොද thread එකක් ගොඩාක් මහන්සි වෙලා තියනවා වගෙයි.. ස්තුතියි මේ දේවල් අපිත් එක්ක බෙදා ගත්තට..
    rep +
     
    33000W

    Member
    ඒක නිකන් කියුවේ මචන් පිස්සුද මේ ලංකාවේ internet වල ස්පීඩ් එකේ විදියට දැන් google කරල පින්තූරයක් වත් හොයා ගන්න බැහැ..උඹ කරන වැඩේ ලේසී නැහැ තමයි..කියවන ඕනම එකෙක්ට ඒක තේරෙනවා..ගේමක් දීලා කරපු වැඩක් කියලා ඒකනේ අපි නූල කාගෙද කියල දැක්ක ගමන් බලලා යන්නේ...දිගටම කරහන් මචන්..මේකට කෙලින්ම FB එකේ යන සීන් ඇදලා දාලා REP හොයන උන් ඉන්නවා....ඒත් මේ වැඩේ ඒ වගේ නෙමේ..Creative මෙව්වා එකක් තියෙනවා..
    ඔවු බන්,ඔය සීන් එක මාත් දැක්ක.මොනව කරන්නද බන් ඉතින් ඕවට. මම නම් rep බලාගෙන දාන්නෙ නැහැ. rep දෙන උන් කැමැත්තෙන්ම rep දෙනවා මිසක් මම rep මගේ එක thread එකකවත් ඉල්ලලවත් නැහැ. මටත් වෙලාවක් තියන වෙලාවට මේක හදල save කරල තියාගන්නව time එකක් සෙට් උන ගමන් දාන්න
    දැන් තමා කියවන්න ටයිම් එකක් ලැබුණෙ.. නියමයි මචං.. දිගටම වැඩේ කරගෙන යමු.. හරි කරදරයක් බං Airtel එකෙන් සයිට් එක බ්ලොක් කරලනේ.. එන්න එපා වෙනවා ඒ නිසා.. හරියට බලන්න අමාරුයි..
    Airtel එක පිස්සු ලෝකයක් බන්. මගේ id එකෙන් මම සිම් 10 කට වඩා අරන් ඇති. අර සිම් 5 සීන් එක එන්න කලින්...... බොරැල්ල කනත්ත ඉස්සරහ id එකේ photo copy එකක් දුන්නම් උන් රුපියල් 50 ගානෙ සල්ලි තියන සිම් තුනක් එක පාර දුන්න.මමත් ගත්ත වැඩක් නෑ බන්. ඕක එන මුල්ම දවස් වල පෝලිමේ ඉදල කොල්ලොත් එක්ක ගහගත්තත් එක්ක සිම් ගන්න බැරුව. දැන් බල්ලෙක්වත් ගණන් ගන්නෙ නැහැ. ඕකෙ ලාබෙකට කියල තිබුනේ අර 45 එක විතරයි. මම හිතන්නේ දැන් ඒක නවත්තලද කොහෙද බන්
     
    Last edited: