මමත් යනවා. ඔබට ස්දූතියි.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ⭐ දේශපාලකයන්ට බැනලා රට ජාතිය ගැන හිතන බව පෙන්නලා සල්ලි දීපල්ලා කිව්වා මිනිස්සු දුන්නෙ නෑ

    ⭐ සල්ලි දීපල්ලා නැත්නම් මම ගෙදර යනවා කිව්වා මිනිස්සු සල්ලි දුන්නෙ නෑ

    ⭐ බාගෙට කරලා නවත්තපු ඉදිකිරීම් පෙන්නුවා මිනිස්සු සල්ලි දුන්නෙ නෑ

    ⭐ දැන් කලින් අහු වෙච්ච හාවො සල්ලි දුන්නු හැටි video දාලා බලනව තවත් හාවො ඉන්නවද කියලා. පොඩි පොඩි clip දානවා හෝ ගාලා. කොටි ගනන් නෙවෙයි එදා වේල කන්න හරි කීයක් හරි දීපල්ලා. පව් කියලා හිතලා වත් 😅

    Mu Mayinalage gottek ban
    onna balapan boru nam
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හේයි අන්න අදත් වීඩියෝ දාල..

    Mu Mayinalage gottek ban
    onna balapan boru nam
    ඕක කොහොමත් යකෝ ඉස්සර රාජපක්ෂ දාර වහලෙක්. මම දන්නවා මු ගැන හොදට.
    ------ Post added on Apr 24, 2023 at 8:14 PM
     
    • Haha
    Reactions: kinkon and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හේයි අන්න අදත් වීඩියෝ දාල..

    ඕක කොහොමත් යකෝ ඉස්සර රාජපක්ෂ දාර වහලෙක්. මම දන්නවා මු ගැන හොදට.
    ------ Post added on Apr 24, 2023 at 8:14 PM
    Sirada? mama danagena hitiye na
    Rajapakshala pala kara gas rata wate yako. 2030 wenakan adinna puluwan
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Mu Mayinalage gottek ban
    onna balapan boru nam
    හේයි අන්න අදත් වීඩියෝ දාල..

    ඕක කොහොමත් යකෝ ඉස්සර රාජපක්ෂ දාර වහලෙක්. මම දන්නවා මු ගැන හොදට.
    ------ Post added on Apr 24, 2023 at 8:14 PM
    ඔව් ඔව්.
    මුදලාලි මූණක් තියෙන්නේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Sirada? mama danagena hitiye na
    Rajapakshala pala kara gas rata wate yako. 2030 wenakan adinna puluwan
    ඕක පෙමස් වෙන්න ඉස්සෙල්ල මගේ පේස්බුක් ලිස්ට් එකේ හිටිය. මම හිතුවේ අසරණ හමුදුවෙක් නිසා උදව්වක් කරන්න, ඒ දවස් වලත් අඩනවා හමයි මේ වගේ නෙවෙයි. නෝමල් ඉල්ලන්නේ. මුට ඒ කාලේ සෙට් උන අර ප්‍රියාන් මැණික් කරය. ඒ කාලේ මු දාර පොහොට්ටු වැසියෙක්, මයිනගේ මුළු පවුලටන කාරී කඩේ යැමක් ගියේ.. මුගේ පේස්බුක් දාපු අංගම්පොර වීඩියෝ එකකට මම ආතල් දීල මට කුණුහරපෙන් බැනල මාව block කරේ.
     
    • Haha
    • Like
    Reactions: stasia and HAneo

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕක පෙමස් වෙන්න ඉස්සෙල්ල මගේ පේස්බුක් ලිස්ට් එකේ හිටිය. මම හිතුවේ අසරණ හමුදුවෙක් නිසා උදව්වක් කරන්න, ඒ දවස් වලත් අඩනවා හමයි මේ වගේ නෙවෙයි. නෝමල් ඉල්ලන්නේ. මුට ඒ කාලේ සෙට් උන අර ප්‍රියාන් මැණික් කරය. ඒ කාලේ මු දාර පොහොට්ටු වැසියෙක්, මයිනගේ මුළු පවුලටන කාරී කඩේ යැමක් ගියේ.. මුගේ පේස්බුක් දාපු අංගම්පොර වීඩියෝ එකකට මම ආතල් දීල මට කුණුහරපෙන් බැනල මාව block කරේ.
    හිනාවෙන්න නෙවේ බං දැන් ඉස්කොලේ යන පොඩි එකා පාවා හේයි හේයි කිය කියා ඉන්නේ. උන් මුගෙ video බලනව. ඉතින් හිතපංකො ඉස්සරහට ලමයින්ට වෙන දේ. මහා නායකලත් අනේ මන්දා 😟
     
    • Wow
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හිනාවෙන්න නෙවේ බං දැන් ඉස්කොලේ යන පොඩි එකා පාවා හේයි හේයි කිය කියා ඉන්නේ. උන් මුගෙ video බලනව. ඉතින් හිතපංකො ඉස්සරහට ලමයින්ට වෙන දේ. මහා නායකලත් අනේ මන්දා 😟
    මුව අම්මප පිස්සන් කොටුවට ගිහින් දන්නා ඕන මචන්.. සිරාවටම මුට පිස්සුවක් තියෙන්නේ. බලපන් එකපාරටම කුණුහරප වපුරනවා නිකන්ම...
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මුව අම්මප පිස්සන් කොටුවට ගිහින් දන්නා ඕන මචන්.. සිරාවටම මුට පිස්සුවක් තියෙන්නේ. බලපන් එකපාරටම කුණුහරප වපුරනවා නිකන්ම...
    පිංසිරියා වගේ උන්ට කනට ගහන්න ඕන මේ වගේ උන්ට සල්ලි දීලා පුරුදු කළාට.
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පිංසිරියා වගේ උන්ට කනට ගහන්න ඕන මේ වගේ උන්ට සල්ලි දීලා පුරුදු කළාට.
    ඉතින් බන් ඒ මිනිහා දන්නවද මු මේ තරම් පිස්සු කෙලින එකෙක් කියල. ඒ පින්සිරි කියන පොර ගොඩක් මිනිස්සුන්ට උදවු කරන මනුස්සයෙක්ලු. ඒ මිනිහා කැමති නැලු එයාගේ නම් ප්‍රසිද්ද කරන් ඒ වැඩ කරනවට. ඒ මිනිහට එපා වෙන්න ඇති.. මු ඉතින් තව ටිකක් ගියානම් ඒ මිනිහගේ පිලිමෙකුත් ගහනව පන්සලේ..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉතින් බන් ඒ මිනිහා දන්නවද මු මේ තරම් පිස්සු කෙලින එකෙක් කියල. ඒ පින්සිරි කියන පොර ගොඩක් මිනිස්සුන්ට උදවු කරන මනුස්සයෙක්ලු. ඒ මිනිහා කැමති නැලු එයාගේ නම් ප්‍රසිද්ද කරන් ඒ වැඩ කරනවට. ඒ මිනිහට එපා වෙන්න ඇති.. මු ඉතින් තව ටිකක් ගියානම් ඒ මිනිහගේ පිලිමෙකුත් ගහනව පන්සලේ..
    කෝටි හතක්ම දෙනකම් තේරුනේ නැද්ද බං. අපිට නම් මූණ බලපුවාම කියවන්න පුළුවන්නේ. පොඩි ගාණක් දෙනකම් හාවා උනා කියමු. ඔච්චර.. 🙄
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කෝටි හතක්ම දෙනකම් තේරුනේ නැද්ද බං. අපිට නම් මූණ බලපුවාම කියවන්න පුළුවන්නේ. පොඩි ගාණක් දෙනකම් හාවා උනා කියමු. ඔච්චර.. 🙄
    අර සුදා පොන්ස් නේ කොඩිනෙට් කරලා තියෙන්නේ. ඌත් කාරී ඇම්ඩ..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අර සුදා පොන්ස් නේ කොඩිනෙට් කරලා තියෙන්නේ. ඌත් කාරී ඇම්ඩ..
    අනේ මන්දා මූට දැන් සල්ලි අතේ නැති පිස්සුව තියෙන්නේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අනේ මන්දා මූට දැන් සල්ලි අතේ නැති පිස්සුව තියෙන්නේ.
    එක තමයි සින් එක. එකපාරටම කොටි ගණන් අතට ඇවිල්ල සල්ලි වලට පිස්සු හැදිලා ඉන්නේ අර විදියට වියදම් කරන්න විදියක් නැතුව. අයි පන්සලටත් හෙන සෙනගක් එන්න ඇති මු අත දිගෑරල වියදම් කරන නිසා. දැන් මිනිස්සු එන්නෙත් නැති නිසා පිස්සුවෙන් වගේ ඇත්තේ.