ජය වේවා
2009 ඉඳලා හෑමදාම ඉන්නවා උඹලතෙක්ක අප්‍රසිද්ද ලෙස
අඩොව්, මම එලකිරියෙ 2008 ඉඳන් ත්‍රෙඩ් කියවන එක විතරක් කරලා නිකමට වගෙ රෙජිස්ටර් උනත් ත්‍රෙඩ් දාන්න දන්නෙත් නෑ බන්ස්... (එහෙම උවමනවක් තිබ්බෙත් නෑ එ කාලෙ. ඉන්ටර්නෙට් ප්‍රොමොට් වීගෙන් එන කාලෙනෙ. පස්සෙ කාලෙක දැනගත්තෙ මගෙ අතින් වැරදීමකින් වගෙ ලියපු එකක් ත්‍රෙඩ් එකක් විදියට වැටිල කියලත්.)

2013 දි විතර ඉඳන් පොස්ට් වලට බම්පින් පටාන් ගත්තා නිකමට වගෙ. ක්‍රිකට් ත්‍රෙඩ් වලින් පස්සෙ දැන්නම් මෙ මගුලට ඇබ්බැහි වෙලා. දිනපතා කාලෙ කනවා. මමත් මෙ අවුරුද්දෙද කොහෙද සීනියොර් පට්ටම් ගත්තෙ.දැන්නම් කොටු 6කුත් අරන්.

ජී ටී තමයි එකම සාක්ශිය දවසකට එලකිරි ඇක්ටිව් කාලෙ. මාසෙට තියෙන ඩේටා වලින් 95% වැය වෙන්නෙ මෙකෙ අයගෙම බයිලා බලලා.

විශින්ග් යූ ටූ අ හැපි ෆියුචර්


magen 8k 



