මමත් fup වැ‍ටුනෝ

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මමත් කයිවාරු ගැහුවා මගෙ ඩයලොග් ස්පීඩ් වැඩි වුනා කියලා:):nerd: .ඔන්න fup වැ‍ටුනා එපා වෙනවා බන්ස්:(
    මෙ fup වැටෙන්න ඉස්සල්ලා :)
    17026833.png

    මෙ fup වැ‍ටුනට පස්සෙ
    :(


    70236382.png


    උබලගේත් මෙහෙමද බන්ස් :confused:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    තව හරියට වැටිලා නැ වගේ,ඔහොම නෙමෙයි හරියට වැ‍ටුනාම,වෙලාවකට 10 kb/sec ත් වෙනවා දන්නවාද??