මමත්_පුදුම_උනා

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මමත්_පුදුම_උනා

    97xf.jpg

    මෙ පින්තුරයට අදාල හමුදුරුවො වැඩ හිටියේ අනුරාදපුර ජය ශ්‍රි මා බොධ්න් වහන්සේ අසල තියන බුදු මැදුර තුලයි.

    ඉතින් මට හිතුනා ඔගොල්ලොත්1 මෙක බෙදා ගන්න.
    මෙක දැක්කම මමත් පුදුම උනා,

    කිසිම හැල හොල්මනක් නැතුව භාවනා කරනවා. පුදුමේ කියන්නේ ඇස් 2කත් ඇරගෙන, එ වගේම එතන තියන සද්දේත් එක්ක කොහොම සිත එකලස් කරන් ඉන්නවද මන්දා..
     
    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    මාර්ග ඵලයක් ලබපු උතුම් කෙනෙක් ද දන්නේ නැ.
    පිටිදුවේ පුමා වගේ නම වෙනස් කරලා නැතුව ඇති
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ කොයි කාලෙද මචං මේ පින්තූරේ ගත්තෙ.අපි මේ අවුරුද්දෙ මුල ජනවාරි වල ගිය වෙලෙත් මේ හාමුදුරුවො හිටිය.පුදුමයි කියන්නෙ පුදුමෙනුත් පුදුමයි උන්වහන්සේගේ වයසත් එක්ක ඒ ඉන්න ඉරියව්ව සහ ඇසිපිය ගහන්නේවත් නැතුව හෙල්ලෙන්නෙ වත නැතුව ඉන්න විදියට. මං මුලින්ම හිතුවෙ පිළිමයක් වත්ද කියල ඉටි වලින් වගේ හදපු. පස්සෙ අර තියල තියෙන බෝඩ් කෑල්ල දැක්කමයි මාත් හොල්මන් උනේ.:eek:

    මේ තියෙන්නෙ මං එදා ගනිපු ෆොටෝ එක.උන්වහන්සේට කරදරයක් නොවෙන්නයි පැත්තකට ගිහින් ගත්තෙ
    :)

    6rokm0.jpg
     
    • Like
    Reactions: mcwolfe

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ කොයි කාලෙද මචං මේ පින්තූරේ ගත්තෙ.අපි මේ අවුරුද්දෙ මුල ජනවාරි වල ගිය වෙලෙත් මේ හාමුදුරුවො හිටිය.පුදුමයි කියන්නෙ පුදුමෙනුත් පුදුමයි උන්වහන්සේගේ වයසත් එක්ක ඒ ඉන්න ඉරියව්ව සහ ඇසිපිය ගහන්නේවත් නැතුව හෙල්ලෙන්නෙ වත නැතුව ඉන්න විදියට. මං මුලින්ම හිතුවෙ පිළිමයක් වත්ද කියල ඉටි වලින් වගේ හදපු. පස්සෙ අර තියල තියෙන බෝඩ් කෑල්ල දැක්කමයි මාත් හොල්මන් උනේ.:eek:

    මේ තියෙන්නෙ මං එදා ගනිපු ෆොටෝ එක.උන්වහන්සේට කරදරයක් නොවෙන්නයි පැත්තකට ගිහින් ගත්තෙ
    :)

    6rokm0.jpg
    මම හිතන්නෙ මචන් බුදු හාමුදුරුවො සත් සතිය විසුව වගේ මේ හමුදුරුවොත් එහෙම ඉන්නවද දන්නෙ නෑ ගිය එවුන් ඔහොම සීන් එකක් කිව්ව තමයි තාම ඉන්නවද දන්නෙ නෑ නේද මචෝ
    සිරාවට මොකද්ද කාරනේ කියල පැහැදිලි නැද්ද
    දානේ එහෙම වළදනව නේද බන් නැත්නම් කොහොමෙයි ජීවත් වෙන්නෙ
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    උඹ කොයි කාලෙද මචං මේ පින්තූරේ ගත්තෙ.අපි මේ අවුරුද්දෙ මුල ජනවාරි වල ගිය වෙලෙත් මේ හාමුදුරුවො හිටිය.පුදුමයි කියන්නෙ පුදුමෙනුත් පුදුමයි උන්වහන්සේගේ වයසත් එක්ක ඒ ඉන්න ඉරියව්ව සහ ඇසිපිය ගහන්නේවත් නැතුව හෙල්ලෙන්නෙ වත නැතුව ඉන්න විදියට. මං මුලින්ම හිතුවෙ පිළිමයක් වත්ද කියල ඉටි වලින් වගේ හදපු. පස්සෙ අර තියල තියෙන බෝඩ් කෑල්ල දැක්කමයි මාත් හොල්මන් උනේ.:eek:

    මේ තියෙන්නෙ මං එදා ගනිපු ෆොටෝ එක.උන්වහන්සේට කරදරයක් නොවෙන්නයි පැත්තකට ගිහින් ගත්තෙ :)

    6rokm0.jpg

    mama me 4to teka gaththe 26/11/2011
    me hamuduruwo, ruwanwali saya lagai, sri maha bodhiya lagadhi daka ganna puluwan

    මම හිතන්නෙ මචන් බුදු හාමුදුරුවො සත් සතිය විසුව වගේ මේ හමුදුරුවොත් එහෙම ඉන්නවද දන්නෙ නෑ ගිය එවුන් ඔහොම සීන් එකක් කිව්ව තමයි තාම ඉන්නවද දන්නෙ නෑ නේද මචෝ
    සිරාවට මොකද්ද කාරනේ කියල පැහැදිලි නැද්ද
    දානේ එහෙම වළදනව නේද බන් නැත්නම් කොහොමෙයි ජීවත් වෙන්නෙ
    me hamuduruwo balagaththa athe balan inna, e keyanne bhawana karanawa. ahapiyak wath gahanne ne.

    habai e hamuduruwo ape ethanin awith teka 1 hour walata wethara passe ruwanwali seya laga hetiya keyala ape kenek keuwa,
    e hamudhuruwoth dane waladanawa ban [ubath mongal kathamai keyanne]
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Ow machanla...oya hamuduruwo 2009 giyamath hitiyaa,,, ae hamuduruwo wadanne budu guna bawanawak wennathi,, mokada saaririka daathun wahansela es idiripita thiyena kota lesiyi...