මමනම් pure vegii, උඹලත් එහෙමනන් මෙන්න..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර පොඩි එක්කෙනෙක් වගෙ..??මචන් තාම ස්කූල් ද.?

    අද ස්කෝලෙ ගියේ නැහැ වහින නිසා..මම 11හේ මේ පාර ඕලෙවල්..ඇයි??
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අද ස්කෝලෙ ගියේ නැහැ වහින නිසා..මම 11හේ මේ පාර ඕලෙවල්..ඇයි??

    නිකන් ඇව්වේ එල එල..:)

    ලස්සන ටැග් එකකුත් දාල කවුද මන්ද....:rolleyes:

    මන් දන්නවා කව්ද කියලා...:rofl::rofl::P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් දැන් කොහෙද ඉන්නෙ.?:nerd:ජොබ් එකක් කරනවද.?

    දැන් ඉන්නෙ මාත් එක්ක..හුරතල් වෙන්න ඇවිත්..:lol::lol::lol: අද නිවාඩු දවසෙ ගෙදර ඉන්නත් නැහැ.. නරක සොරා.. :lol::lol:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    සම්පූර්න වෙජිටේරියන් වෙන්න එලකිරි බීමෙන් වලකින්න ඒ වෙනුවට රබර් කිරි බොන්න:baffled::rofl::P:P

    එතකොට බඩ BUMP වෙයි:baffled::baffled::baffled: