mage gaane bump ekak![]()


බම්ප් විතරක් වැඩක් නැහැ..මොකද කියන්නෙ..වෙජිටේරියන් වෙමුද එලකිරි වගේ

බෑ බෑ


කුමාර පොඩි එක්කෙනෙක් වගෙ..??මචන් තාම ස්කූල් ද.?
අද ස්කෝලෙ ගියේ නැහැ වහින නිසා..මම 11හේ මේ පාර ඕලෙවල්..ඇයි??

ලස්සන ටැග් එකකුත් දාල කවුද මන්ද....![]()



මචන් දැන් කොහෙද ඉන්නෙ.?ජොබ් එකක් කරනවද.?


අද නිවාඩු දවසෙ ගෙදර ඉන්නත් නැහැ.. නරක සොරා.. 

දැන් ඉන්නෙ මාත් එක්ක..හුරතල් වෙන්න ඇවිත්..අද නිවාඩු දවසෙ ගෙදර ඉන්නත් නැහැ.. නරක සොරා..
![]()

