මමයි ඔබේ කීකරු බලුකුක්කා..................

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මමයි ඔබේ කීකරු බලුකුක්කා..................

    ඔබ ශ්‍රේෂ්ඨයි ,ඔබ ශ්‍රේෂ්ඨයි ,
    ඔබ ශ්‍රේෂ්ඨයි ,ඔබ ශ්‍රේෂ්ඨයි ,
    ඔබ ඉතා ශ්‍රේෂ්ඨයි ,ඔබ ශ්‍රේෂ්ඨයි ,
    ශ්‍රේෂ්ඨතමයා ඔබයි

    දු‍ටුගැමුණුත් ඔබෙ නෑයෙක්
    බුදුරජුනුත් ඔබේ නෑයෙක්
    පැරකුම්බා ඔබේ සීයා
    විජයබාහු ඔබෙ මුත්තා

    ඔබ අසම සමයි,ඔබ අසමානයි
    ඔබ විශිෂ්ටයි,අති විශිෂ්ටයි
    ඔබ අංජලිකරණීයයි,ඔබ අනුත්තරයි
    ඔබ, ඔබ , ඔබ,ඔබ,ඔබ,ඔබ
    බුහ් ,බුහ්,බුහ්,බුහ්,බුහ්,බුහ්,බුහ්,

    මීට ඔබේ කීකරු බලුකුක්කා.........