ethakota e aya 2ta bedila inne ei?"දෙමළ භාෂාවෙන් “කල්ල” යනු හොරුයි. “තෝනි” යනු “ඔරුවයි” ඒ අනුව කල්ලතෝනි යනු ඔරුවල බෝට්‌ටුවල ආධාරයෙන් හොර රහසේ පැමිණෙන්නන්ය."
වැරදි. කල්ලතෝනි කියන්නේ ඉස්සර දකුණු ඉන්දියාවෙන් ලංකාවට හොරෙන් ආපු උන්ට. ඒ කාලේ උන් හෙන දුප්පත්. ලංකාවට එනවා රස්සාවල් කරන්න. St. Anthony's Gnanam, Maharajaa එහෙම ඇවිල්ලා දියුණු වෙච්ච ය තමයි.කල්ලතෝනි = නීති විරෝධී සංක් රමණික = පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි
එහෙමවැරදි. කල්ලතෝනි කියන්නේ ඉස්සර දකුණු ඉන්දියාවෙන් ලංකාවට හොරෙන් ආපු උන්ට. ඒ කාලේ උන් හෙන දුප්පත්. ලංකාවට එනවා රස්සාවල් කරන්න. St. Anthony's Gnanam, Maharajaa එහෙම ඇවිල්ලා දියුණු වෙච්ච ය තමයි.
ඔය කියන විදියට ලංකාවේ දැනට ඉන්න ලොකුම සල්ලිකාරයෝ ඔක්කොම වගේ ඉන්දියාවෙන් ආපු අය තමයි. සෙල්වනාථන් පවුල, හනීෆ් යුසුෆ්ගේ පවූල, MAS එකේ අයිතිකාරයෝ, Hirdaramani එකේ අයවැරදි. කල්ලතෝනි කියන්නේ ඉස්සර දකුණු ඉන්දියාවෙන් ලංකාවට හොරෙන් ආපු උන්ට. ඒ කාලේ උන් හෙන දුප්පත්. ලංකාවට එනවා රස්සාවල් කරන්න. St. Anthony's Gnanam, Maharajaa එහෙම ඇවිල්ලා දියුණු වෙච්ච ය තමයි.
Biggest threat to the Buddhist teachingsහැබැයි ඔය කැරි තට්ටයා කියන්නෙ බුද්ධා දේශනා කරපුවා නෙවෙයි. උට හිතෙන දේ. ඔය තට්ටයා මහ කැරිම තට්ටයෙක්. උට හිතෙන දේවල් කියලා ඒවා බුද්ධා කිව්වා කියල කියනවා.![]()
ඔයා හරි. සිංහලෙන් අපි කල්ලතෝනි කියලා කියන්නේ, බ්‍රිතාන්‍ය පාලන කාලේ දකුණු ඉන්දියාවේ famine එකක් ඇති උනා. ඒ කාලේ මේකෙන් බේරෙන්න ගොඩක් අය ඔරු වලින් ලංකාවට ආපු කට්ටියට.වැරදි. කල්ලතෝනි කියන්නේ ඉස්සර දකුණු ඉන්දියාවෙන් ලංකාවට හොරෙන් ආපු උන්ට. ඒ කාලේ උන් හෙන දුප්පත්. ලංකාවට එනවා රස්සාවල් කරන්න. St. Anthony's Gnanam, Maharajaa එහෙම ඇවිල්ලා දියුණු වෙච්ච ය තමයි.