මමී නැතහොත් නොදිරන ලද මල සිරුරු

overwhelming

Banned
Oct 30, 2014
142
171
0
මමී නැතහොත් නොදිරන ලද මල සිරුරු

නොදිරන මළ සිරුරු හෙවත් 'මමී' නම් වූ ආරක්‍ෂිත මළ සිරුරු
ගැනයි මේ කතාකරන්න යන්නේ.




mumprnt.jpg


සිරුර කල් තබා ගැනීමේ අරමුණ ඇතිව බෙහෙත් ගැලවූ සිරුරු

වඩාත් මිල අධික, රජ වරුන් සඳහා වෙන් වූ මෙම ක්‍රමය ඉතා සියුම්ය.
මේ ක්‍රමයට අනුව මොලය ඇතුළු සියලු අබ්යන්තර අවයව( හදවත හා වකුගඩු හැර) ඉවතට ගනී.මොලය ඉවත ගත් පසු නාස්
කුහරය ඔස්සේ මොළ කුහරයට
උණු දුම්මල පුරවනු ලැබේ. ශාකමය මද්‍යසාර හා සුවද
ද්‍රව්‍ය වලින් සෝදා අනතුරුව උදර කුහරය විවිද කුළු බඩු, දුම්මල වලින් පුරවයි.
ඉන් පසු දැඩි සන්ද්‍රනයකින් යුත් ලවනයක දින 70 ක් ගිල්ව තබයි. ඉන් පසු එය තෙල් වර්ග වලින් සෝදා පවිත්‍ර කර කපු හා හන රෙදි වලින්
මුළු සිරුරම ඔතයි. මෙයට අවම වශයෙන් රෙදි යාර 500 ක් වත් අවශ්‍ය වේ.



වෙලාව තියෙනවනං හොද අවබෝධයක් එන්න මේ වීඩියෝ එකත් බලන්න.











ටුටන්කාමන් රජුගේ මමිය තමා පහලින් තියෙන්නේ


mummyfrontal.jpg





සෙටි 1 ගේ මමීය

220pxpharoahsetiihismum.jpg





රමසස් ii

220pxrammummy.jpg





බබිලියානු වරුන් මළ සිරුරු කල් තබා ගැනීමට මීපැණි කටරම් වල මළ සිරුරු බහා ඇත.
ටිබෙට් හි මළ සිරුරු රැක ගැනීමට උදර කුහරය විශේෂ සායම් වර්ගයක් පෙඟ වූ රෙදි කැබලි වලින් පුරවනු අතර ඒවා වලින් සිරුර වෙලිමත්
සිදු කරයි.ඉන් පසු එය ලුණු ඇතිරූ කුටියක තබා උණුසුම් වාතය යව වියලා ගනී.

මුල් යුගයේදී දුම්මල ,ලුණු ,වෙඩි
ලුණු ,තාර ,කපුරු හා කුරුඳු වැනි දේවල් උපයෝගී කර ගත්තද වඩාත් සාර්ථක වුයේ
මද්‍යසාර භාවිතයි.එහෙත් එහිදී සිරුර හැකිලී දුර්වර්ණ වේ.එම නිසා 19 වෙනි සියවසේදී
ෆොමල්ඩිහියිඩ් නමැති රසායනික ද්‍රව්‍යය යොදා ගෙන ග්ලිසරින් හි සිරුර බහා තබන්නට විය.



ස්වභාවික හේතුන් මත මළ සිරුරු ආරක්ෂා වීම

අධික තෙතමනය සහිත බිමක සිරුර දිරා යාමේ වේගය වැඩිය.
දැඩි උණුසුමකින් යුතු වියලා පරිසරයක සිරුර දිරා යාමේ ඉඩකඩ අඩුය.


1954 දී චිලි රටේ එල් ප්ලෝමෝ කඳු ශිකරයේ නව හැවරිදි දරුවෙක්ගේ මළ සිරුරක් සොයා ගනු ලැබුවා.වසර 500 කටත් පෙර විසු බව සොයා ගත් මෙය ආරක්ෂා වී ඇත්තේ
දැඩි ශීත දේශගුණය නිසා බව විශ්වාස කෙරේ.
මේ තියෙන්නේ ඒ මළ සිරුරයි .මෙය දැන් සන්තියාගෝ නුවර කෞතුකාගාරයේ අධි ශීතකරණයක සුරක්ෂිතව
ප්‍රදර්ශනයට තබා ඇත.


350pxthereplicaoftheplo.jpg







මේ පහලින් තියෙන්නේ යුරෝපයේ පරණම මමිය.

OetzitheIceman02.jpg







මේ පින්තුර මමිස්ලගේ ප්‍රදර්ශනයකින් ගත්තු ඒවා

exhibitionatcalifornia0.jpg






exhibitionatcalifornia0.jpg





මෙය මැරෙද්දි එයාගේ වයස අවුරුද්දයි
අන්දලා තියෙන ඇදුම් එයාගෙම ඒවා

exhibitionatcalifornia0.jpg







exhibitionatcalifornia0.jpg







exhibitionatcalifornia0.jpg







මේ මරණය වෙලා අවුරුදු 1000 ක් විතර වෙනවා කියල හොයාගෙන තියෙනවා
exhibitionincalifornia0.jpg





මේ වදුරෙක්ගේ මමීයක්


exhibitionatcalifornia0.jpg







අන්තර්ජාලය ඇසුරෙණි.
බම්ප් එකක් කමෙන්ට් එකක් කැමතිනං සලකලා යන්නත් අමතක කරන්න එපා.
;)


 
Last edited:

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Good people in ancient civilizations used to preserve their dearly departed mummified so they can later have hot and kinky necrophiliac sex with them :yes::yes:

    4766312070_3553164ca6.jpg
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    මමී උඩට. එතකොට පොශ් එවුන් ඇයි බන් අම්මට මමී කියන්නේහ්