මම අතඇරල ඉන්නෙ.. ඔබත් අත අරින්න.

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    සිරාවට බං. දැන් IOC එන ටිකත් ගහගන්න බෑ කොයි වෙලේ බැලුවත් ත්‍රීවිල් වේසාවොයි ඇනිත් හැතිකරෙයි පෝලිම් වල.
    මගුල තෙල් නැත්නම් පුටාර් හරි පයින් යනව කියල හිතා ගත්ත බං. මට නම් බෑ පෝලිම් වල ඉන්න.
    ආයි වෙනද වගේ පෝලිං නැතුව තෙල් ගහගන්න කාලයක් එනකන් මෙහෙම ඉන්නව.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,160
    113
    නාරහේන්පිට IOC
    බයික් + 3වීල් පෝලිම (බයික් නම් අඩුයි)
    291756429_10227453343869373_6803717165586318291_n.jpg


    කාර් පෝලිම ( ආසිරි සර්ග්ජිකල් , කිරිමන්ඩල මාවතේ පටන්ගන්නෙ)
    289720474_2220919791398859_5079592911247984661_n.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    දෙපාර දෙපාර ගහන්න බැරි ක්‍රමයක් එනකං ඕක ඔහොම තමා

    බාකෝඩ් එකක් වත් කාඩ් එකක ප්‍රින්ට් කරල දීල ඒක ස්කෑන් කරල තෙල් දෙන සිස්ටම් එකක් හදාගන්න බැරි ආණ්ඩුවක් නේ තියෙන්නේ

    karanna deyak na 30L gatta 1200/= gane...

    ඕවට මොන ජරාව කලවම් වෙලාද කවුද දන්නේ, ගෙවල්වල වතුර, පොල්තෙල් තිබ්බ කෑන් වලටත් පුරවනවා ගෙනල්ලා
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මම නම් කියන්නෙ ත්‍රීවිල් කාර් වලට දෙන්න හොද නෑ. බයික් වෑන් ලොරි වලටයි බස්වලටයි දෙන්න ඕන. එකෙක්ට යන්න වාහනවලට තෙල් පුච්චනව අන්තිමට රටටම තෙල් නෑ.

    karanna deyak na 30L gatta 1200/= gane...
    කොහෙන්ද ගත්තෙ?
    ------ Post added on Jul 5, 2022 at 12:59 PM
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    දෙපාර දෙපාර ගහන්න බැරි ක්‍රමයක් එනකං ඕක ඔහොම තමා

    බාකෝඩ් එකක් වත් කාඩ් එකක ප්‍රින්ට් කරල දීල ඒක ස්කෑන් කරල තෙල් දෙන සිස්ටම් එකක් හදාගන්න බැරි ආණ්ඩුවක් නේ තියෙන්නේ



    ඕවට මොන ජරාව කලවම් වෙලාද කවුද දන්නේ, ගෙවල්වල වතුර, පොල්තෙල් තිබ්බ කෑන් වලටත් පුරවනවා ගෙනල්ලා
    උබේ වාහනේ තෙල් වාශ්පවෙලා කොච්චර හානිාවනවද කියල අයිඩියා එකක් තියෙනවද?/

    karanna deyak na 30L gatta 1200/= gane...
    අමෝ.
    ------ Post added on Jul 5, 2022 at 1:01 PM
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,943
    2,317
    113
    Norway
    දෙපාර දෙපාර ගහන්න බැරි ක්‍රමයක් එනකං ඕක ඔහොම තමා

    බාකෝඩ් එකක් වත් කාඩ් එකක ප්‍රින්ට් කරල දීල ඒක ස්කෑන් කරල තෙල් දෙන සිස්ටම් එකක් හදාගන්න බැරි ආණ්ඩුවක් නේ තියෙන්නේ



    ඕවට මොන ජරාව කලවම් වෙලාද කවුද දන්නේ, ගෙවල්වල වතුර, පොල්තෙල් තිබ්බ කෑන් වලටත් පුරවනවා ගෙනල්ලා
    ow nodanna ungennam gannama hoda na.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඇයි බං හරිනම් පොඩි ඕපනින් එකක් එළියට තියෙන්න එපැයි ටැංකියේ ඇතුලෙ සහ පිටත පීඩනය සමාන කරන්න.
    ඇතුළෙ පීඩනය වැඩියි පියන ඇරියම චෝස් ගාල release වෙනව
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    සිරාවටද?
    ඔව් අනික EVAP system එකක් තියෙනව පෙට්‍රල් වාශ්ප අඟුරු භාජනේක රඳවලා එන්ජිමට යවන

    https://www.cars.com/auto-repair/glossary/charcoal-canister/

    Part of the car’s emissions controls, this charcoal-filled canister’s job is to absorb fuel vapor that would otherwise vent out to the atmosphere, causing pollution. Vapors trapped by the charcoal are released back into the engine through the purge valve and then burned.

    The EVAP system totally eliminates fuel vapors as a source of air pollution by sealing off the fuel system from the atmosphere. Vent lines from the fuel tank route vapors to the EVAP storage canister, where they are trapped and stored until the engine is started. When the engine is warm and the vehicle is going down the road, the PCM then opens a purge valve allowing the vapors to be siphoned from the storage canister into the intake manifold. The fuel vapors are then burned in the engine.
     
    Last edited:

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ගිය 21 වෙනිදා පැය 5 ක් ඉඳලා වාහනේට ඩීසල් 60L ගැහුවා. ඒ ටික පරිස්සමට දුවනවා. ආයේ යන්නේ කලින් වගේ තෙල් ගහන්න පුලුවන් වුනාම තමයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,045
    113
    Pera athme pinakata generator eke 30L ithuru wela.e tika dagatta wahaneta