ඇමතියි මන්ත්රීයි කෑම එක අඩු කරගන්නයි, සැප වාහන ගන්නයි සේරම රජයෙන් සල්ලි ඉල්ලනවා...
දුප්පත් මිනිහට ලොතරැයියක් අරන් සල්ලි ටිකක් හොයාගන්න තියෙන එකටත් ටැක්ස් ගහල එකෙන් ගාන කපාගන්නවා...
නෙදකින් මේ වගේ ආණ්ඩුවක්...
දුප්පත් මිනිහට ලොතරැයියක් අරන් සල්ලි ටිකක් හොයාගන්න තියෙන එකටත් ටැක්ස් ගහල එකෙන් ගාන කපාගන්නවා...
නෙදකින් මේ වගේ ආණ්ඩුවක්...
. මට උපරිම ඇදිල තියෙන්නෙ රු 100යි.
ඔව් බන් මුන් ඉල්ලන්නේ මුන්ගේ කුට්ටිය සුවිප් ගන්න එවුන්ට ආදරේකට නෙවෙයි ස්ට්‍රයික් කරන්නේ.