මම අද ඉඳලා ලොතරැයි ගන්නෑ මචං

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඇමතියි මන්ත්රීයි කෑම එක අඩු කරගන්නයි, සැප වාහන ගන්නයි සේරම රජයෙන් සල්ලි ඉල්ලනවා...

    දුප්පත් මිනිහට ලොතරැයියක් අරන් සල්ලි ටිකක් හොයාගන්න තියෙන එකටත් ටැක්ස් ගහල එකෙන් ගාන කපාගන්නවා...

    නෙදකින් මේ වගේ ආණ්ඩුවක්...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,473
    8,658
    113
    රූකඩ රාජ්ජේ
    පවු බං ටිකට් විකුණන මිනිස්සු..ටිකට් එකක් විකුනලා හම්බවෙන සොච්චමෙන් ජිවත් වෙන මිනිස්සුන්ගේ රස්සාවටත් මුන් කෙලියනේ බං....ටිකට් ගන්න මිනිස්සුන්ටයි , විකුණන මිනිස්සුන්ටයි දෙගොල්ලොන්ටම මේ පාහර ආණ්ඩුව වැලේ වැල් නැතිකරා ......නෙදකින් මේ වගේ ආණ්ඩුවක්...
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    පවු බං ටිකට් විකුණන මිනිස්සු..ටිකට් එකක් විකුනලා හම්බවෙන සොච්චමෙන් ජිවත් වෙන මිනිස්සුන්ගේ රස්සාවටත් මුන් කෙලියනේ බං....ටිකට් ගන්න මිනිස්සුන්ටයි , විකුණන මිනිස්සුන්ටයි දෙගොල්ලොන්ටම මේ පාහර ආණ්ඩුව වැලේ වැල් නැතිකරා ......නෙදකින් මේ වගේ ආණ්ඩුවක්...

    ow meken nam api okkotama ticket ganna epa wenawa aniwa sahathikai
    poddak hari gani aeth wenadata wada aniwa adu wenawa ganna eka
    paw etin ara ticket wikunanna aya
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    දැන් එතකොට අවම දිනුම රු. 30 වෙනවද? සාමන්යෙන් එහෙමයි නේ උනේ?

    ලොතරැයියක් අරන් දුප්පත් මනුස්සයෙක්ට සල්ලි කාරයෙක් වෙන්න, වාහනයක් ගන්න තියෙන චාන්ස් එකටත් කෙලිනවා...කාලකන්නි...දැන් රු. 30ක් උනාම ඕක කොහොමද හිතේ සැනසිල්ලෙන් ගන්නේ..
    මෙතන පාර වදින්නෙ ටිකට් ගන්න කෙනාට නෙමෙයි ටිකට් විකුනන කෙනාට.

    ඕවා විකුනන්නෙ දුප්පත් මිනිස්සු
     
    nilnuwan867

    Member
    Dec 19, 2016
    68
    3
    0
    රුපියල් 30 කලාට වෙලඳ නියෝජිතයන්ට ලැබෙන්නෙ පරණ ගාණමලු. විකුණනන්න බැරිනං අයින්වෙන්න කියල රවීතුමා කියල තියෙන්නෙ :eek:. මට උපරිම ඇදිල තියෙන්නෙ රු 100යි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,138
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රුපියලක් විතර වැඩි කරනව කිව්වම ටිකට් විකුණන අය ආය වැඩ කරයි මිනිස්සු වෙනුවෙන් කතා කරන්ඩ කවුරුත් නෑ..නොදකින් කරුපයිය :dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රුපියලක් විතර වැඩි කරනව කිව්වම ටිකට් විකුණන අය ආය වැඩ කරයි මිනිස්සු වෙනුවෙන් කතා කරන්ඩ කවුරුත් නෑ..නොදකින් කරුපයිය :dull:

    :lol:ඔව් බන් මුන් ඉල්ලන්නේ මුන්ගේ කුට්ටිය සුවිප් ගන්න එවුන්ට ආදරේකට නෙවෙයි ස්ට්‍රයික් කරන්නේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ශින්හලයන්ට ජෙයින් ජෙය

    avatar43749_177.gif
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    oka nethi wenawai kiyanne loku ithuruwak bn:yes::yes:, mn danna aya innawa dawasata RS.1000kata kittuwa tikcut ganna eun
    me rajaya NLB 1tath kelawai wage, sathutui:lol::lol::lol:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,969
    1
    12,312
    113
    අදාළ නෑ නේ
    රවියටම ලොතරැයි කූඩුවක් දාල ටිකට් විකුනන්න දෙන්න ඕන
    මොන මගුලකට ඒ බත් කන හරකට මුදල් ඇමතිකම දුන්නද මන්ද බන්
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    oka nethi wenawai kiyanne loku ithuruwak bn:yes::yes:, mn danna aya innawa dawasata RS.1000kata kittuwa tikcut ganna eun
    me rajaya NLB 1tath kelawai wage, sathutui:lol::lol::lol:

    Janadipathi aramudalata 80% witara salli enne oken yako.Ticket wikunum adu una kiyanne duppath minissunta ledakadi hambawena sochchamath nathi wena eka.
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    Janadipathi aramudalata 80% witara salli enne oken yako.Ticket wikunum adu una kiyanne duppath minissunta ledakadi hambawena sochchamath nathi wena eka.
    :sorry:
    mokak unath ,oka RS.20nma thiyei,or nethi welama yai, apita thiyenne balan inna,:lol::lol:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    :sorry:
    mokak unath ,oka RS.20nma thiyei,or nethi welama yai, apita thiyenne balan inna,:lol::lol:
    ow.Ape patte bus wala ticket 5 set wikunanne.minussuth lesiyata 100ta 5k gannawa.30 k deela ticket 3 i aran 10k ituru dena eka mona wadayakda.a nisa arunge comis eka wadi karat ganna aya godak adu wei.