මම අද ඉඳලා ලොතරැයි ගන්නෑ මචං

maxwell9000

Member
Nov 21, 2016
169
12
0
මම අද ඉඳලා ලොතරැයි ගන්නෑ මචං

මුං අර රුපියල් විස්සට තිබ්බ ටිකට් වලටත් නිශ්පාදන බද්දද මොකක්ද ටැක්ස් එකක් ගහපු නිසා ඒක මේ මාසෙ ඉඳන් ඒකත් රුපියල් තිහක් ලු නේද බං...?
මොන මඟුලක්ද? ...
ඕවා ඇදෙන්නෙ නෑ මලාට. ඇදුනත් ඉතින් කලාතුරකින් අංකයක්, ලග්නයක් වගේ සෙට් වෙලා රු විස්සක් විතර එන්නෙ.
එහෙව් එහේ අපි මොකටද බං රවියට බදු ගෙවන්න රු තිහකට ටිකට් ගන්නේ?
මම නම් තවත් ටිකට් ගන්නෙ නෑ. අර අසරණ වගේ මනුස්සයෙක් ටිකට් වික්කොත් ඒ මහුස්සයට සල්ලි දීලා ටිකට් එක එපා කියනවා..

උඹලා මොකද කියන්නෙ?
හා ද?
 
  • Like
Reactions: Sai_baba

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මම නම් ටිකට් තුන හතරකට වඩා මේ වෙනකන් අරගෙන නැහැ.
    ඕක ගැන එලවන්නෙත් නැහැ.
     
    • Like
    Reactions: Sai_baba

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    එත් ගන්න එක්කෙනා ගන්නවා බන්. :nerd:
    මමනම් ගන්නේ අර 100 වගේ ඒවා විතරයි.. එකත් දැක්කොත් විතරයි. :dull:
     

    utah007

    Member
    Mar 15, 2009
    744
    2
    0
    ටිකට් එක වැඩි කරලා විතරක් නෙමෙයි අහින්සක මිනිස්සුන්ට තිබුන ලාබෙනුත් සත 50ක් අඩු කරල..
     

    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    දැං ඔය ටිකට් එකට ලොකු ගානක් දින්නම ඒකෙ ගානෙනුත් 10% කොහේ ආයෙ ආණ්ඩුවට ගන්නවා නේද?
    ඒ කියන්නෙ ලක්ෂ 10 දින්නොත් (වැරදිලා හරි) අතට එන්නෙ ලක්ෂ 9.
    ඒ ලක්ෂ 9 බැංකුවට දැමමම ඒකට එන පොළියටත් ටැක්ස් එකක් වදිනව ආයෙ..
    කාඩ් එකෙන් ගන්න ගන්න පාරටත් සල්ලි කපනව
    අපේ සල්ලි අපෙන්ම කපනවා බං.. සන්තෝසෙ බෑ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,138
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැං ඔය ටිකට් එකට ලොකු ගානක් දින්නම ඒකෙ ගානෙනුත් 10% කොහේ ආයෙ ආණ්ඩුවට ගන්නවා නේද?
    ඒ කියන්නෙ ලක්ෂ 10 දින්නොත් (වැරදිලා හරි) අතට එන්නෙ ලක්ෂ 9.
    ඒ ලක්ෂ 9 බැංකුවට දැමමම ඒකට එන පොළියටත් ටැක්ස් එකක් වදිනව ආයෙ..
    කාඩ් එකෙන් ගන්න ගන්න පාරටත් සල්ලි කපනව
    අපේ සල්ලි අපෙන්ම කපනවා බං.. සන්තෝසෙ බෑ

    :(
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ටිකට් එකක එක අංකයක් තිබුනොත් රු 20 යි තව දහයක් ආයේ දීලා ටිකට් එකක් ගන්න ඔනේ
    avatar43749_177.gif
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    මතක් කරන්නෙපා ටිකක් නම්.....අද දිනුමක් ඒවි හෙට ඒවි කියලා ගත්තා....අවුරුද්ද අවසානේ ගණන් හදලා බැලුවම මාසෙක පඩියටම ලං වෙලා ටිකක් ගාණ අවුරුද්දක ගත්ත.....දැන් ඉතින් 30 ක් වෙච්චි කොට ආයෙත් ගන්නේ නම් නෑ ටිකට්.....හැම දේකින්ම බදු.....මැති ඇමතිවරුන්ට රජ සැප...දුප්පත් මිනිහට එදා වේල කන්නත් නැ.....දන්න කියන යාලුවන්ටත් කියපල්ලා ටිකට් ගන්නෙපා කියලා මින් පස්සේ.....මාත් අනිවා ගන්නේ නෑ ඕං.......:no:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    jeewitetamaaran attey 10 parak wage.... (podi kale sweep ticket ekakin 1st time 100 aduna ... eken ticket 10k gattha eccharai) eeta passe yanakota ahinsaka wage dial dakkama ticket gattha balen naa...a nisa dan ehema set unoth podi ganak denawa ticket gan naa... owa balanna mathak wenneth na ban : /
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Ticket aran wadak nehene, dan hora ewath print karala business ekelu.Waradilawath prize ekak awath ekath hora ekak nam............
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    දැන් එතකොට අවම දිනුම රු. 30 වෙනවද? සාමන්යෙන් එහෙමයි නේ උනේ?

    ලොතරැයියක් අරන් දුප්පත් මනුස්සයෙක්ට සල්ලි කාරයෙක් වෙන්න, වාහනයක් ගන්න තියෙන චාන්ස් එකටත් කෙලිනවා...කාලකන්නි...දැන් රු. 30ක් උනාම ඕක කොහොමද හිතේ සැනසිල්ලෙන් ගන්නේ..