මම අද ගියා කටාන ප්‍රාදේශීය සභාවට වරිපණම ගෙවල එන්න

AnuradhaRa

Well-known member
  • ලොකු ගාණක් අපිට එන්නෙ නෑ

    අවුරුද්දටම රුපියල් 200 ට කිට්ටු ගාණක් එන්නෙ

    ඉතිං මම ඒ පැත්තෙ ඉන්න යාලුවෙක්ගෙ ගෙදරටත් ගියා. මාස හතරකට පහකට විතර පස්සෙ ඔය ගියෙ
    ප්‍රාදේශීය සභාව ගාව ඉදල තව දුර යන්න ඕනෙ

    ගියාමයි මම දැනගත්තෙ. යාලුවගෙ නංගි බැදල හිටපු කෙනා මැරුණ කිව්ව
    මට එක පාරට හිතුණ ඇක්සිඩන්ට් එකක් වෙලා වෙන්න ඇති කියල

    නෑ බං වකුගඩු දෙක නරක් වෙලා. මැරෙනකොට වයස 45 යි
    මම දැකපු දවස්වල කිසිම ලෙඩක් නැතුව හොදට දුවල පැනල වැඩ කරගෙන හිටපු කොල්ලෙක්. කෙට්ටු ඇගක් තියෙන හොද පෙනුමක් තියෙන කොල්ලෙක්.

    මට යාලුවගෙ වයිෆ් කියපු විදියට උඹලට කියන්න තේරෙන්නෙ නෑ
    අපා දුකක් විදල මැරිල තියෙන්නෙ :sorry:

    මෙයා සාමාන්‍යයෙන් සුදු එක්කෙනෙක්
    අන්තිමට කලු වුණාලු. කෙට්ටු වුණාලු, වයස 60 ක විතර කෙනෙක්ගෙ පෙනුමට ආවලු
    අන්තිමට පිස්සු වගේ ආවලු

    නර්ස්ලට ගහන හින්ද අත පය ගැටගහලත් තිබුණලු

    තව මොකක්ද මංද අක්මා කේස් එකකුත් කිව්ව
    බෙල්ල ගාවින් කරපු ඩයලයිසිස් එකක් ද මොකක් ද මංද ගෙදරට ආවට පස්සෙ එතනින් විෂබීජයක් ගිහින්
    ගොඩක් ඇන්ටිබයොටික් දීල කොහොමහරි අන්තිමට අක්මාවත් ඉවරයි

    බඩට වතුර යවල අනිත් පැත්තෙන් තව බටයක් ගහල වතුර ගන්නවලු දුඹුරු පාටයිලු බං පිටවෙන වතුර ටික :oops:

    පුදුම භයංකර මරණෙකට මුහුණ දීල තියෙන්නෙ

    අඩේ මටනං බෑ ඔහොම දුක් විදල මැරෙන්න

    මාත් බැලුවෙ රිපොට් ටිකක් කරල බලන්න

    අඩුම ගානෙ තව කොච්චර කාලයක් ජීවත් වුණෑකිද කියල හරි බැලුවැකිනෙ

    මං ප්‍රෙශර් පෙති බොන්න ගත්තෙත් ලගදි ඔන්න ඔය බය දැනුන නිසා, එක පාර මැරිල යන්නෙ නෑනෙ

    රිපෝට් ටික කලාට පස්සෙ උඹලට බලන්න දාන්නං මම :) ඔය මොන හුත්තක් වත් ඕනෙ නැං, මැරිල යයිනෙ මාව කියල හිතං හිටියෙ

    වැඩේ ලේසි නෑ වගේ...
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලොකු ගාණක් අපිට එන්නෙ නෑ

    අවුරුද්දටම රුපියල් 200 ට කිට්ටු ගාණක් එන්නෙ

    ඉතිං මම ඒ පැත්තෙ ඉන්න යාලුවෙක්ගෙ ගෙදරටත් ගියා. මාස හතරකට පහකට විතර පස්සෙ ඔය ගියෙ
    ප්‍රාදේශීය සභාව ගාව ඉදල තව දුර යන්න ඕනෙ

    ගියාමයි මම දැනගත්තෙ. යාලුවගෙ නංගි බැදල හිටපු කෙනා මැරුණ කිව්ව
    මට එක පාරට හිතුණ ඇක්සිඩන්ට් එකක් වෙලා වෙන්න ඇති කියල

    නෑ බං වකුගඩු දෙක නරක් වෙලා. මැරෙනකොට වයස 45 යි
    මම දැකපු දවස්වල කිසිම ලෙඩක් නැතුව හොදට දුවල පැනල වැඩ කරගෙන හිටපු කොල්ලෙක්. කෙට්ටු ඇගක් තියෙන හොද පෙනුමක් තියෙන කොල්ලෙක්.

    මට යාලුවගෙ වයිෆ් කියපු විදියට උඹලට කියන්න තේරෙන්නෙ නෑ
    අපා දුකක් විදල මැරිල තියෙන්නෙ :sorry:

    මෙයා සාමාන්‍යයෙන් සුදු එක්කෙනෙක්
    අන්තිමට කලු වුණාලු. කෙට්ටු වුණාලු
    අන්තිමට පිස්සු වගෙත් හැදුනලු
    නර්ස්ලට ගහන හින්ද අත පය ගැටගහලලු තිබුණෙ

    තව මොකක්ද මං අක්මා කේස් එකකුත් කිව්ව
    බෙල්ල ගාවින් කරපු ඩයලයිසිස් එකක් ද මොකක් ද මංද ගෙදරට ආවට පස්සෙ එතනින් විෂබීජයක් ගිහින්
    ගොඩක් ඇන්ටිබයොටික් දීල කොහොමහරි අන්තිමට අක්මාවත් ඉවරයි

    බඩට වතුර යවල අනිත් පැත්තෙන් තව බටයක් ගහල වතුර ගන්නවලු දුඹුරු පාටයිලු බං පිටවෙන වතුර ටික :oops:

    පුදුම භයංකර මරණෙකට මුහුණ දීල තියෙන්නෙ

    අඩේ මටනං බෑ ඔහොම දුක් විදල මැරෙන්න

    මාත් බැලුවෙ රිපොට් ටිකක් කරල බලන්න

    අඩුම ගානෙ තව කොච්චර කාලයක් ජීවත් වුණෑකිද කියල හරි බැලුවැකිනෙ

    මං ප්‍රෙශර් පෙති බොන්න ගත්තෙත් ලගදි ඔන්න ඔය බය දැනුන නිසා, එක පාර මැරිල යන්නෙ නෑනෙ

    රිපෝට් ටික කලාට පස්සෙ උඹලට බලන්න දාන්නං මම :) ඔය මොන හුත්තක් වත් ඕනෙ නැං, මැරිල යයිනෙ මාව කියල හිතං හිටියෙ

    වැඩේ ලේසි නෑ වගේ...
    ආ පොන්නයා ටික ටික ත්‍රෙඩ් දාගෙන එනවා නේද?
     
    AnuradhaRa

    Well-known member
  • ආ පොන්නයා ටික ටික ත්‍රෙඩ් දාගෙන එනවා නේද?
    අනුන්ට ගරහන උඹල වගේ උං කොහොම මැරෙයිද නේ බං

    දැං උඹල හැම එකකටම මට චෝදනා කරන්නෙ, සේර්ම මගෙ පිටින් යවන්නනෙ
    ඔය කැරි වැඩ කරල තියෙන්නෙ සේරම උඹල තමා

    ඒකනෙ නිකරුණෙ වෙන අයට වැරදි කිය කිය ඉන්නෙ. තමන්ගෙ කරපු වැරදි වහගන්න

    ඔය ඉන්නෙ @Kalegana කියල එකෙක්

    කිරියෙ පොරක් වගේ ලොකු චරිතයක් මේන් ටේන් කරනව
    වෙන එකවුන්ට් වලින් ඇවිත් අසහනෙ පිට කරගන්නව

    අන්තිමට ඒව අපේ පිටින් යවන්නෙ, ඒක තමා හේතුව

    මේව විස්වාස කරන මහ ලොකු උගත් වුණුත් ඉන්නවනෙ මේකෙ :ROFLMAO:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මං ප්‍රෙශර් පෙති බොන්න ගත්තෙත් ලගදි ඔන්න ඔය බය දැනුන නිසා, එක පාර මැරිල යන්නෙ නෑනෙ

    ප්‍රෙෂර් හැදෙන්නෙනම් දියවැඩියාව පාලනය නොකරන නිසා වෙන්න පුලුවන්. අපේ අම්මා හරියට දියවැඩියාවට බෙහෙත් නොබීපු කාලේ ප්‍රෙෂර් හැදුනා. පස්සේ මම බෙහෙත් ටික වෙලාවට දෙන්න ගත්තට පස්සේ ප්‍රෙෂර් හැදුනේ නැහැ. දැන් ප්‍රෙෂර් පෙති බොන්නේ නැහැ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අනුන්ට ගරහන උඹල වගේ උං කොහොම මැරෙයිද නේ බං

    දැං උඹල හැම එකකටම මට චෝදනා කරන්නෙ, සේර්ම මගෙ පිටින් යවන්නනෙ
    ඔය කැරි වැඩ කරල තියෙන්නෙ සේරම උඹල තමා

    ඒකනෙ නිකරුණෙ වෙන අයට වැරදි කිය කිය ඉන්නෙ. තමන්ගෙ කරපු වැරදි වහගන්න

    ඔය ඉන්නෙ @Kalegana කියල එකෙක්

    කිරියෙ පොරක් වගේ ලොකු චරිතයක් මේන් ටේන් කරනව
    වෙන එකවුන්ට් වලින් ඇවිත් අසහනෙ පිට කරගන්නව

    අන්තිමට ඒව අපේ පිටින් යවන්නෙ, ඒක තමා හේතුව

    මේව විස්වාස කරන මහ ලොකු උගත් වුණුත් ඉන්නවනෙ මේකෙ :ROFLMAO:
    දැන් එන්නං තොගේ ගෙදෙට්ට. ඔහොම ඉදපන් කාලකන්නියා.

    කෝ අර @Gingy යා
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    තොත් මොනවා වෙලා හරි ඉක්මනට මැරිලා යාවි...
    අම්මට හුකව ගන්න එපා හුත්තිගේ පුතා..
    ඔහොම බනින්න තරම් අනුරාධ නරක කෙනෙක් නෙවෙයි
    මේකෙ incest ප්රමෝට් කරන මහ උන් දෙන්නගෙ දේපල ලියාගෙන ගෙදරින් එල්ලවන්න හදන එකා කොච්චර සක්කිලියෙක්ද
    ඌ කෝටිපතියෙක් කියල උබල හිතන හින්ද ඌට බනින්නෙ නෑ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    දැන් එන්නං තොගේ ගෙදෙට්ට. ඔහොම ඉදපන් කාලකන්නියා.

    කෝ අර @Gingy යා
    පෙරියමුල්ලෙ new negambo එකේ බිත්තර රොටි කන්න ආසාවක් ආවා එකපාරටම.

    රියෝ එකේ නම් අයිස්ක්‍රීම් කොලිටි නෑ දැං
     
    • Like
    Reactions: AnuradhaRa

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,198
    3,166
    113
    නර්ස්ලට ගහන හින්ද අත පය ගැටගහලත් තිබුණලු
     
    • Haha
    Reactions: Wadakaru

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පෙරියමුල්ලෙ new negambo එකේ බිත්තර රොටි කන්න ආසාවක් ආවා එකපාරටම.

    රියෝ එකේ නම් අයිස්ක්‍රීම් කොලිටි නෑ දැං
    මුස්ලිම් හෝටලේ හරක් මස් එක්ක බත් කමු
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පෙරියමුල්ලෙ new negambo එකේ එකක්බි ත්තර රොටි කන්න ආසාවක් ආවා එකපාරටම.

    රියෝ එකේ නම් අයිස්ක්‍රීම් කොලිටි නෑ දැං
    ලොලිපොප් එකක් දෙන්නං
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    අනුන්ට ගරහන උඹල වගේ උං කොහොම මැරෙයිද නේ බං

    දැං උඹල හැම එකකටම මට චෝදනා කරන්නෙ, සේර්ම මගෙ පිටින් යවන්නනෙ
    ඔය කැරි වැඩ කරල තියෙන්නෙ සේරම උඹල තමා

    ඒකනෙ නිකරුණෙ වෙන අයට වැරදි කිය කිය ඉන්නෙ. තමන්ගෙ කරපු වැරදි වහගන්න

    ඔය ඉන්නෙ @Kalegana කියල එකෙක්

    කිරියෙ පොරක් වගේ ලොකු චරිතයක් මේන් ටේන් කරනව
    වෙන එකවුන්ට් වලින් ඇවිත් අසහනෙ පිට කරගන්නව

    අන්තිමට ඒව අපේ පිටින් යවන්නෙ, ඒක තමා හේතුව

    මේව විස්වාස කරන මහ ලොකු උගත් වුණුත් ඉන්නවනෙ මේකෙ :ROFLMAO:
    අනුන්ට කැරි වැඩ කරන එක මඩ ගහන එක තාම නැවතල නෑ නේද.. කැරිය කැරියම තමා ඉතින්. 😄😄
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,382
    1
    61,993
    113
    Mother Earth
    අපෝ වකුගඩු ලෙඩ නම් මතක් කරන්න එපා. පරිස්සම් කර ගනින් යකෝ. රටේ නැති බෙහෙත් බීලා සවුත්තු කර ගන්න එපා. හොඳට වතුර බීපල්ලා. 🤷‍♂️
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,917
    26,452
    113
    ගියාමයි මම දැනගත්තෙ. යාලුවගෙ නංගි බැදල හිටපු කෙනා මැරුණ කිව්ව

    So Excited Flirting GIF
     
    • Haha
    Reactions: Cypress