මම හිතුවේ එදා චාටර් එකෙන් පස්සේ උබ හැදෙයි කියලා... නොදකින් විතරක්..
ruwanwellarocker Well-known member May 19, 2010 10,736 2,513 113 Bevery Hills-90210 Apr 26, 2014 #21 මම හිතුවේ එදා චාටර් එකෙන් පස්සේ උබ හැදෙයි කියලා... නොදකින් විතරක්..
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son Apr 26, 2014 #22 ruwanwellarocker said: මම හිතුවේ එදා චාටර් එකෙන් පස්සේ උබ හැදෙයි කියලා... නොදකින් විතරක්.. Click to expand... මම හිතුවා උබ අද එලකිරි එන එකක් නැ කියලා. ඒකයි දැම්මේ බලනකොට තව උන් රිවර්ස් ඉමේජ් සර්ච් කරනවා..
ruwanwellarocker said: මම හිතුවේ එදා චාටර් එකෙන් පස්සේ උබ හැදෙයි කියලා... නොදකින් විතරක්.. Click to expand... මම හිතුවා උබ අද එලකිරි එන එකක් නැ කියලා. ඒකයි දැම්මේ බලනකොට තව උන් රිවර්ස් ඉමේජ් සර්ච් කරනවා..
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Apr 26, 2014 #23 senal7 said: ඩැම්.. ශිට්.. අයි මිස්ඩ් ඉට් මචා.. රිමයිනඩ්ර එකකුත් දාගෙන හිටියේ. ඒත් මෙහෙ වෙලාවෙන්නේ.. ශික්.. අඩෙ. පහුගිය එව්වා අහන්න පුලුවන් විදියක් සෙට් කරපන්කො.. Click to expand... උඹ ගේ ඉතිං කයිය විතරයි නේ ඈස් සේම් ඈස් යූසුවල්...... අපරාදෙ මම උම ගැන කිව්වේ අර වේරලයද්දකාරය ගේ නලල වියලවා විගසින් සිංදුව දාද්දී, තොටත් ඒ වගේ හැඩ දෙමළ කෙල්ලෙක් සෙට් වෙන්න කියලා. කිව්ව මගේ කට උලාගන්නව හොදයි බල්ලෙක් ගේ *කේ!
senal7 said: ඩැම්.. ශිට්.. අයි මිස්ඩ් ඉට් මචා.. රිමයිනඩ්ර එකකුත් දාගෙන හිටියේ. ඒත් මෙහෙ වෙලාවෙන්නේ.. ශික්.. අඩෙ. පහුගිය එව්වා අහන්න පුලුවන් විදියක් සෙට් කරපන්කො.. Click to expand... උඹ ගේ ඉතිං කයිය විතරයි නේ ඈස් සේම් ඈස් යූසුවල්...... අපරාදෙ මම උම ගැන කිව්වේ අර වේරලයද්දකාරය ගේ නලල වියලවා විගසින් සිංදුව දාද්දී, තොටත් ඒ වගේ හැඩ දෙමළ කෙල්ලෙක් සෙට් වෙන්න කියලා. කිව්ව මගේ කට උලාගන්නව හොදයි බල්ලෙක් ගේ *කේ!
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son Apr 26, 2014 #24 dath kimbula said: උඹ ගේ ඉතිං කයිය විතරයි නේ ඈස් සේම් ඈස් යූසුවල්...... අපරාදෙ මම උම ගැන කිව්වේ අර වේරලයද්දකාරය ගේ නලල වියලවා විගසින් සිංදුව දාද්දී, තොටත් ඒ වගේ හැඩ දෙමළ කෙල්ලෙක් සෙට් වෙන්න කියලා. කිව්ව මගේ කට උලාගන්නව හොදයි බල්ලෙක් ගේ *කේ! Click to expand... අඩේ කොපියක් දාපන්කො.. අහන්න ආසයි යකො.. ඔන්න අද මම හරි ටයිම් එක ගනන් හදලා රිමයින්ඩ්ර දැම්මා ඔක්කොම ඩියයිස් වලට..
dath kimbula said: උඹ ගේ ඉතිං කයිය විතරයි නේ ඈස් සේම් ඈස් යූසුවල්...... අපරාදෙ මම උම ගැන කිව්වේ අර වේරලයද්දකාරය ගේ නලල වියලවා විගසින් සිංදුව දාද්දී, තොටත් ඒ වගේ හැඩ දෙමළ කෙල්ලෙක් සෙට් වෙන්න කියලා. කිව්ව මගේ කට උලාගන්නව හොදයි බල්ලෙක් ගේ *කේ! Click to expand... අඩේ කොපියක් දාපන්කො.. අහන්න ආසයි යකො.. ඔන්න අද මම හරි ටයිම් එක ගනන් හදලා රිමයින්ඩ්ර දැම්මා ඔක්කොම ඩියයිස් වලට..
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Apr 26, 2014 #25 senal7 said: අඩේ කොපියක් දාපන්කො.. අහන්න ආසයි යකො.. ඔන්න අද මම හරි ටයිම් එක ගනන් හදලා රිමයින්ඩ්ර දැම්මා ඔක්කොම ඩියයිස් වලට.. Click to expand... ආයෙ ඉතිං ලයිව් ප්‍රෝග්‍රෑම් එක කරන්නේ මැයි 9 වෙනිදා.......... හැබැයි සාමාන්‍ය එකක් නෙවෙයි. පොඩි වෙනස් එකක්........ ලොක්කට දෙනව දැනට කරපු ඔක්කොම ළගදිම. සයිට් එකට ම අප් කරන්න. ලින්ක් එයි රේඩියෝ ෆෑන් පේජ් එකට. අනේ කොගෙ රිමයින්ඩරේ.....ගහගං.......
senal7 said: අඩේ කොපියක් දාපන්කො.. අහන්න ආසයි යකො.. ඔන්න අද මම හරි ටයිම් එක ගනන් හදලා රිමයින්ඩ්ර දැම්මා ඔක්කොම ඩියයිස් වලට.. Click to expand... ආයෙ ඉතිං ලයිව් ප්‍රෝග්‍රෑම් එක කරන්නේ මැයි 9 වෙනිදා.......... හැබැයි සාමාන්‍ය එකක් නෙවෙයි. පොඩි වෙනස් එකක්........ ලොක්කට දෙනව දැනට කරපු ඔක්කොම ළගදිම. සයිට් එකට ම අප් කරන්න. ලින්ක් එයි රේඩියෝ ෆෑන් පේජ් එකට. අනේ කොගෙ රිමයින්ඩරේ.....ගහගං.......
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son Apr 26, 2014 #26 dath kimbula said: ආයෙ ඉතිං ලයිව් ප්‍රෝග්‍රෑම් එක කරන්නේ මැයි 9 වෙනිදා.......... හැබැයි සාමාන්‍ය එකක් නෙවෙයි. පොඩි වෙනස් එකක්........ ලොක්කට දෙනව දැනට කරපු ඔක්කොම ළගදිම. සයිට් එකට ම අප් කරන්න. ලින්ක් එයි රේඩියෝ ෆෑන් පේජ් එකට. අනේ කොගෙ රිමයින්ඩරේ.....ගහගං....... Click to expand... අඩේ තව සති 3ක් තියනවනේ. සිරාවටම අහන්න කියලමයි හිටියේ බන්.. ලබන පාරත් මාව මතක් කරහන්..
dath kimbula said: ආයෙ ඉතිං ලයිව් ප්‍රෝග්‍රෑම් එක කරන්නේ මැයි 9 වෙනිදා.......... හැබැයි සාමාන්‍ය එකක් නෙවෙයි. පොඩි වෙනස් එකක්........ ලොක්කට දෙනව දැනට කරපු ඔක්කොම ළගදිම. සයිට් එකට ම අප් කරන්න. ලින්ක් එයි රේඩියෝ ෆෑන් පේජ් එකට. අනේ කොගෙ රිමයින්ඩරේ.....ගහගං....... Click to expand... අඩේ තව සති 3ක් තියනවනේ. සිරාවටම අහන්න කියලමයි හිටියේ බන්.. ලබන පාරත් මාව මතක් කරහන්..