මේ කතාව බලල තියෙනවද? මේ වගේ වැඩක් වුනා මට.
කෙටියෙන් කියන්නම්!
මගේ පොඩි එකා ඇමරිකාවේ තිබුන තරඟයකට කලා නිර්මාණයක් කරලා ප්‍රථම ස්ථානය දින්න. ඒකට එවපු තෑග්ග කස්ටම් එකෙන් නවත්තල. කස්ටම් ඩියුටි + ෂිපින් 45000 විතර ගෙවන්න වෙලා.
වැඩේ තියෙන්නෙ එවල තියෙන තෑග්ග ඔය "මල්ගුඩි දවස" කතාවේ ගල්රෝල වගේ එකක්. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් එකෙක් මම අඳුරන්නෙ වත් නෑ.
මේක දැන් ගෙවල නිදහස් කරගෙන වැඩකුත් නෑ, පොඩි එකාට හම්බවෙච්ච තෑග්ග නිසා නොකරත් බැහැ.
PS: කස්ටම් එකේ කොමාට ලිව්වා, වැඩක් නෑ.

tax eka nm loku ganak nathuwa athi
...