මම අමාරුවේ වැටුන මිතුරනි :sob:

topkollek

Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,143
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ කතාව බලල තියෙනවද? මේ වගේ වැඩක් වුනා මට.
    කෙටියෙන් කියන්නම්!



    මගේ පොඩි එකා ඇමරිකාවේ තිබුන තරඟයකට කලා නිර්මාණයක් කරලා ප්‍රථම ස්ථානය දින්න. ඒකට එවපු තෑග්ග කස්ටම් එකෙන් නවත්තල. කස්ටම් ඩියුටි + ෂිපින් 45000 විතර ගෙවන්න වෙලා.😖

    වැඩේ තියෙන්නෙ එවල තියෙන තෑග්ග ඔය "මල්ගුඩි දවස" කතාවේ ගල්රෝල වගේ එකක්. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් එකෙක් මම අඳුරන්නෙ වත් නෑ.

    මේක දැන් ගෙවල නිදහස් කරගෙන වැඩකුත් නෑ, පොඩි එකාට හම්බවෙච්ච තෑග්ග නිසා නොකරත් බැහැ. 🤯

    PS: කස්ටම් එකේ කොමාට ලිව්වා, වැඩක් නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    Ikman දාලා සෙල් කරලා සල්ලි ටික පොඩි එකාට දුන්නොත් මොකෝ. කොහොමත් initial investment එක කරන්න වෙනවා.

    තෑගි වලට tax ගහන්නේ නෑ කියනවා නේ
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ෂිපින් වලටත් උබද ගෙවන්න ඕන.
    ඉස්සරනම් රු 1000ක් දාන්න කියනවා එතන තියන පොත ඇතුලට, එතකොට රු 50ක තිරුබද්දක් ගහලා නිදහස් කරනවා (2018).
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,143
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ikman දාලා සෙල් කරලා සල්ලි ටික පොඩි එකාට දුන්නොත් මොකෝ. කොහොමත් initial investment එක කරන්න වෙනවා.
    දරාස් එකේ 3000 ඉඳල තියෙනවා 😓
    තෑගි වලට tax ගහන්නේ නෑ කියනවා නේ
    අනේ මන්ද බන්
    ෂිපින් වලටත් උබද ගෙවන්න ඕන.
    ඉස්සරනම් රු 1000ක් දාන්න කියනවා එතන තියන පොත ඇතුලට, එතකොට රු 50ක තිරුබද්දක් ගහලා නිදහස් කරනවා (2018).
    ඔව් බන්
     
    • Like
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මගේ පොඩි එකා ඇමරිකාවේ තිබුන තරඟයකට කලා නිර්මාණයක් කරලා ප්‍රථම ස්ථානය දින්න. ඒකට එවපු තෑග්ග කස්ටම් එකෙන් නවත්තල. කස්ටම් ඩියුටි + ෂිපින් 45000 විතර ගෙවන්න වෙලා.😖
    තෑගි වලට tax ගහන්නේ නෑ බන්
    මට Google එකෙන් කොච්චර gift pack එවනවද

    Arizona, Singapore, Mumbai හැම තැනින්ම google swags ඇවිල්ලා තියෙනවා
    කවදාවත් tax සෙට් වෙලා නැහැ, FedEX එකෙන් ගෙදරට ගෙනත් දෙනවා
    ඉලෙක්ට්‍රික් ඒවත් ඇවිල්ලා තියෙනවා

    උන්ට පොඩ්ඩක් කියලා බලන්න, මොනව හරි කරයි
    තෑගි වලට tax සෙට් වෙනවනම් තෑග්ගෙන් ඇති වැඩක් නෑනේ
     
    Last edited:

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    up maco......කස්ටම් ekata katha karanna........පොඩි එකා ඇමරිකාවේ තිබුන තරඟයකට කලා නිර්මාණයක් කරලා ප්‍රථම ස්ථානය දින්න kiyanna........ekata apu tagga kiyala kiyanna.........
     
    • Like
    Reactions: topkollek and NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    රේගුවේ එකෙක් අල්ලලා 5,000 දීපන්. ඔය කොටුවේ බිස්නස් කරන එකෙක් හරියට ටැක්ස් ගෙවන්නේ නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    දරාස් එකේ 3000 ඉඳල තියෙනවා 😓

    අනේ මන්ද බන්

    ඔව් බන්
    ඉතිං ගොනෝ Tax එක ගෙවන්නේ නැතුව Daraz එකෙන් 3000 ක එකක් Order කරලා දීපන් රට ඉඳන් ඒවපු එක කියලා🤦🤦
     
    • Sad
    • Like
    Reactions: NRTG and topkollek

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තෑග්ගකට ටැක්ස් ගහන්නේ නෑ කියනවනේ බං පොඩ්ඩක් හොයලා බලපන්. මමත් ඔය ගල්රෝලේ කතාව බලලා තියෙනවා
     
    • Like
    Reactions: topkollek and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කෝල් එකක් දීලා බලපන්. අපෙත් ඔය වගේ ආපු අයිටම් එකකට බර ටැක්ස් එකක් ගහලා කෝල් කරලා කිව්වා අයිටම් එක වටින්නෙත් නෑ ඒ ගාන ඒක හින්දා අපි ගන්නෙ නෑ කියලා. පස්සෙ උන් කිව්වා එහෙනම් ලියුමක් ලියලා එවන්න අයිටම් එක ඩිස්කාර්ඩ් කරලා දානවා කියලා. ඊටපස්සෙ එපා කියලා ලියුමක් යැව්වා.

    ඔන්න මාසෙකින් විතර ඒක ගෙදරට එවලා තිබ්බා රුපියක් 100ක්ද කොහෙද තැපැල් කන්තෝරුවට ගෙවලා ගන්න කියලා.

    වැඩක් නැත්නම් ගෙවන්න එපා බන්. ඒ ගානෙන් කොල්ලට ඊට වඩා වටින දෙයක් අරන් දුන්නැකිනෙ.
     
    • Like
    Reactions: topkollek and NRTG