මගේ මේල් එක උස්සලා
මම එළකිරිය හැමදාම බැලුවට මට එකවුන්ට් එකක් තිබුණෙ නෑ
. අද එකවුන්ට් එකක් හදන්න ගියාම මගේ මේල් එක රෙජිස්ටර් කියනවා. ඒ නිසා පාස්වර්ඩ් රීසෙට් කරලා ලොග් වුනා. බලන් ගියාම පුදුම අයියලා තමයි ලංකාවේ ඉන්නේ. කවුද එකෙක් මගේ මේල් එකෙන් මේ එකවුන්ට් එක හදලා
.. මෙලෝ රහක් නැති යූසර් නේම් එකක්. ඒත් මේක වෙනස් කරන්න බැරි නිසා අද සිට මේකෙන් එළකිරි ලොග් වෙමි.. කස්ටිය ෆේක් ෆේක් කියලා කෑ ගහන්න එපා..
ඒ මදිවට කලින් මේකෙන් ලොග් වෙලා තිබුණ එකා ගොන් ටෝක් දීලා -රෙප් අරන්ද කොහේද

Last edited: