මම අලුතින් ආවේ

Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    welcome nanki...;);)

    prashnayak nam gt ayyata denum denna..!! :):)
    matath pm karanna:no::no:..!!






    lanka_flag.gif



    Send your suggestions, complains, media etc.. for ElaKiri.com from PM or as email to [email protected]

    MSN/Yahoo IM – [email protected]

    ||||||||||| Face Fears. Live Dreams! |||||||||||

    Join the ElaKiri friendship campaign!
    :rofl:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    elakiricom.png



    යකඩෝ පට්ටම මහන්සිවෙලා ත්‍රෙඩ් එකක් දැම්මත් මෙච්චර ඉක්මනට මෙච්චර views ගානක් ගන්න.. බැනේ....:baffled:
    බලමුක්කෝ එකෙත් හැටි....:shocked:.
    :lol::lol: ඔන්න ඕකයි පුල්මුඩේ තත්වෙ කිව්වලු... :rofl:
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    elakiricom.png



    යකඩෝ පට්ටම මහන්සිවෙලා ත්‍රෙඩ් එකක් දැම්මත් මෙච්චර ඉක්මනට මෙච්චර views ගානක් ගන්න.. බැනේ....:baffled:
    බලමුකෝ එකෙත් හැටි....:shocked:.
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනිත් එක්කෙනා Honest-killer එයා හීන් නූලෙන් ගේම දෙන්නෙ සීතල ගණන් කාරයෙක්.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පොඩි මඩර් කේෂ් එකක්...:baffled::P
    ඒකයි CID එකෙන් බැහැලා තියෙන්නේ...
    පරිස්සමින් පැණි හලපං...
    නැත්තන් උඹවත් බෑන් කරයි ප්‍රසිද්ධ ස්ථාන වල පැණි හැලුව කියලා...
    :baffled:
    පැණි හලලා ලිස්සුවම මෙතන ඔලුවක් පලුනොත් ඌ වග කියනවද අනික? :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආහ්හ්හ් නියම සිංහල බෞද්ධයො ඔහොම තමයි ඉන්න ඕන ... මිනී මරල බෝධි පූජාවක් තිබ්බම ඔක්කොම වහගන්න පුළුවන්නෙ :baffled:
    යකෝ උඹට ඩෝං යන්න තරම් මම දෙයක් කිව්වෙ නෑ.. උඹලට ජෝක් තේරෙන්නෙ නැද්ද බං..

    ෆේක් වුනත් නැතත් සයිට් එකේ නීති රීති වලට අනුකූලව ඉන්නවනම් හා මෙම්බර්ස්ල සමඟ සුහදව ඉන්නවනම් ගැටලුවක් වෙන්නෙ නෑ මං හිතන විදියට. හැබැයි ඉතින් ගොඩක් වෙන වෙන හේතු නිසා ෆේක් හදන අයට එහෙම ඉන්න බෑ. එයාලගෙ සැබෑ මූණ පෙන්නනව බොහොම ඉක්මනට. ඒක නිසා ඉතින් කට්ටිය කලබල වෙන්නෙ නැතුව කෙනෙක් ආවහම ඒ කෙනාව නිගමනය නොකර ටිකක් කල් දීල බලන්න. ගොඩක් ෆේක් ක්‍රියාත්මක වෙන්නෙත් කාලයක් ගියහමනෙ. මොකද එන හැම කෙනාම ෆේක් කියල පටන් ගත්තොත් සයිට් එකට ඇවිත් ත්‍රේඩ් එකක් දාන්න බයවෙයි අලුත් කට්ටිය.
    ෆේක් වලින් නෙමෙයි බං ඇත්ත ප්‍රොෆයිල් වලින් ආවත් මේකෙ වැදගත් ලිපි දානවා නම් එච්චරනේ.. ඔය කෙල්ලෙක් ආවම ෆේක් ෆේක් කියලා කෑ ගහන්නෙ පැනිය හලන්න ඇත්ත බොරුව දැනගන්න.. නැත්නම් වෙන මගුලකට නෙමෙයි.. ආගම් බේද ඇතිකරන්නෙ නැත්නම්, අනුන්ට වදයක් වෙන්නෙ නැත්නම් එච්චරනේ.. දැන් බලපං මේකි ඇවිත් කිව්වා මම අලුතෙන් ආවෙ කියලා අපේ එවුන් දාහක් ප්‍රශ්න අහලා මේකිට කුණුහරුප කියලා චාටර් ටැග් දාලා මේක එපා කලා.. අලුතෙන් එවුන්ට මේකට එන්න බැරිද බං.. පරණ එවුන්ම රජ කරගෙන හිටියාම ඇතිද.. අනිත් එක තමා ෆේක් වලින් ඇවිල්ලා සමහර එවුන් ඒකිට බැනලා තියෙනවා.. ගොන් ජෝක්ස්..

    mama sinhala bawdda.
    එලස්..

    පට්ටම සිද්දිය බං මුන් ෆේක් එකකින් ඇවිල්ල අනික ගෙන් අහනවා උඹ ෆේක් ද කියල :lol: එහෙව් යක්කු ඉන්නේ එකේ.. ඒ ගැන කියල වැඩක් නෑ :rofl:
    හික්ස්.. ඔය ගැන කතා කරලා වැඩක් නෑ බං.. ආයෙ මම නම් හිතන්නෙ නෑ මේකට අලුතින් එකෙක් එයි කියලා.. පරන එවුන් විතරයිනෙ රජ කරන්න ඕන..
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    elakiricom.png



    යකඩෝ පට්ටම මහන්සිවෙලා ත්‍රෙඩ් එකක් දැම්මත් මෙච්චර ඉක්මනට මෙච්චර views ගානක් ගන්න.. බැනේ....:baffled:
    බලමුකෝ එකෙත් හැටි....:shocked:.
    කෙල්ලෙක් වීමෙ රහස
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කටකලියාවක් දාමු:P
    නරක නෑ අදහස :P
    හොටට 330000 වොට් වද්දමු රොස් වෙලා යන්න.. එතකොට හොටක් නෑනේ.. එතකොට දුකයි හැබැයි.. අපේ තාරුණ්‍යයට හොටක් නැතුව ගියාම :dull:
     

    Nohim Ys

    Well-known member
  • Captain ජැක් ස්පැරෝ;12935544 said:
    ‍තෝ කොහෙද මෙහේ. :frown: මේ මෙතන මොකද බන් වෙන්නේ. :oo: GT ත් ත්‍රෙඩ් එකට බැහැලා. :eek:

    එකෙක්ට කෙල උනානේ බං, පරුශ වචන පාවිච්චි කරලා:yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    බහින්න උනා බන්. මේ අහිංසක කෙල්ලෙක් අල්ලගෙන බනිනව බන්. fake කිය කිය. පවු නේ:rofl:

    අහ්හ් එහෙමද........:rolleyes::rolleyes:

    පොඩි මඩර් කේෂ් එකක්...:baffled::P
    ඒකයි CID එකෙන් බැහැලා තියෙන්නේ...
    පරිස්සමින් පැණි හලපං...
    නැත්තන් උඹවත් බෑන් කරයි ප්‍රසිද්ධ ස්ථාන වල පැණි හැලුව කියලා...
    :baffled:

    :shocked::shocked::shocked:
    :sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.