.එලකිරිය දැන් කාලෙක ඉඳලා කියවනවා. ඔන්න account එකක් හදාගත්තා
වලතර දෙයියන්ට පුදන්න පුජා වට්ටියක් ගෙනාවද![]()
එළකිරි අදිපති අපේ ගෝඩ්ට නිකන් පුජා වට්ටි පිලගන්වන්නේ නැ.... මැක් බුක්, අය්පැඩ්, අය්පෝන්, සල්ලි ඩොලර් වලින් දෙන්න.... රුපියල් එපා....

එළකිරි අදිපති අපේ ගෝඩ්ට නිකන් පුජා වට්ටි පිලගන්වන්නේ නැ.... මැක් බුක්, අය්පැඩ්, අය්පෝන්, සල්ලි ඩොලර් වලින් දෙන්න.... රුපියල් එපා....
Thaga lath innawada mrkeඔව් නැත්තන් මන්න පාරක් කන්න බලන් හිටපන්![]()
මමත් අළුත් අදයි කිරියට ආවේ මට හායි කියන්න![]()

Sirawatama.. mama godak meke post kiawala thiyenawa.. godak helpful n wadagath post ehema yanawaවෙල්කම් ප්රෙන්
කවුරැ මොනව කිව්වත් අප්සට් වෙලාවට කිරිය තමා මටනන් ලොකුම help එකසැහෙන්න වටිනව