මම අළුත්... මේක ලෙඩක්ද ???

Username_Required

Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    DI-Phone-Graphic-01-900x900.png


    හැමෝටම සුබ 2026ක් වේවා
    • කාලයක් එළකිරි එකේ ත්‍රෙඩ් කියව්ව
    • ගිය අව්රුද්දෙ අකවුන්ට් එකකුත් හැදුව ඒත් මොකක්වත් දාන්න හිතුන්නෑ
    • ඒනිසා මේ අව්රුද්දෙ දානව කියල හිතුව
    • ගොඩක් සෝශල් මීඩියාවල අකවුන්ට් තියන්ව ඒත් මොකවත් දාන්න හිතෙන්නෑ
    • ෆේස්බුක් එකේ අවුරුදු ගානකින් ෆොටෝ එකක් දාල නැති නිසා ඊයෙ පෙරේදා ඉදිආප්ප ගන්න ගිය වෙලේ කඩේ පොටෝ එකක් දැම්මා
    • හිත කියන්නෙම isolate වෙලා ඉන්න කියල
    • මේක ලෙඩක්ද මචංල ?
    • උබලටත් මෙහෙම හිතිල තියන්වද ?
     
    • Like
    Reactions: Inigo Montoya

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    ඔව් බරපතල ලෙඩක්. ඔහොම හිතිලා නම් නැ. දැන් ආපු අතක් බලාගෙන ගියානම් හොද නැද්ද? :rolleyes:
    හදිස්සියක් නෑ හිමීට යන්නම් :lol:

    වෙන වැඩ, රාජකාරි වැඩ වලට බාධාවක් නැත්නම් අවුළක් නෑ බන්.
    ඔයාගෙ වචන වලට තෑන්ක්ස් බ්‍රො :love:
    ලොකු රාජකාරියක් නෑ ගෙදෙට්ට වෙලා ඉන්නව නිකං
    ------ Post added on Feb 3, 2026 at 10:25 PM
     
    • Like
    Reactions: elektro

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,657
    25,666
    113
    අළුත් පනතෙ සතුට සමරන්න පාටියක් වත් දාන්නෙ නැද්ද නදුන්? ගෙවල් කුලී කාරයට පුකෙන් යන්න දාමු පාටියක්
     
    • Haha
    Reactions: Username_Required

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    කාමය ගැන මොකද හිතන්නෙ
    මොනව සම්බන්ධ කාමයද උඹ අහන්නෙ :P

    අළුත් පනතෙ සතුට සමරන්න පාටියක් වත් දාන්නෙ නැද්ද නදුන්? ගෙවල් කුලී කාරයට පුකෙන් යන්න දාමු පාටියක්
    මං නදුන් නෙවෙයි ආච්චියේ
    ------ Post added on Feb 4, 2026 at 12:02 AM
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,771
    1
    6,638
    113
    View attachment 262185

    හැමෝටම සුබ 2026ක් වේවා
    • කාලයක් එළකිරි එකේ ත්‍රෙඩ් කියව්ව
    • ගිය අව්රුද්දෙ අකවුන්ට් එකකුත් හැදුව ඒත් මොකක්වත් දාන්න හිතුන්නෑ
    • ඒනිසා මේ අව්රුද්දෙ දානව කියල හිතුව
    • ගොඩක් සෝශල් මීඩියාවල අකවුන්ට් තියන්ව ඒත් මොකවත් දාන්න හිතෙන්නෑ
    • ෆේස්බුක් එකේ අවුරුදු ගානකින් ෆොටෝ එකක් දාල නැති නිසා ඊයෙ පෙරේදා ඉදිආප්ප ගන්න ගිය වෙලේ කඩේ පොටෝ එකක් දැම්මා
    • හිත කියන්නෙම isolate වෙලා ඉන්න කියල
    • මේක ලෙඩක්ද මචංල ?
    • උබලටත් මෙහෙම හිතිල තියන්වද ?
    ඔයාගේ ජීවිතේ Depressed ද ?
    නැත්තං ෆුල් Happening ද?
     
    • Like
    Reactions: Username_Required

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    ඔයාගේ ජීවිතේ Depressed ද ?
    නැත්තං ෆුල් Happening ද?
    දෙකම නෑ බං
    ජීවිතේ එකම විදියට ගලාගෙන යනව
    කන්න බොන්න තියනව ගෙයක් දොරක් තියනව
    ඒකාකාරී ජීවිතේට හුරුවෙලා නිසාද මන්ද මෙහෙම වෙන්නෙ :confused:
     
    • Like
    Reactions: Yeezus

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,886
    5,075
    113
    Pandora
    දෙකම නෑ බං
    ජීවිතේ එකම විදියට ගලාගෙන යනව
    කන්න බොන්න තියනව ගෙයක් දොරක් තියනව
    ඒකාකාරී ජීවිතේට හුරුවෙලා නිසාද මන්ද මෙහෙම වෙන්නෙ :confused:
    anna eka thama awla. kellekuth na neda?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,771
    1
    6,638
    113
    දෙකම නෑ බං
    ජීවිතේ එකම විදියට ගලාගෙන යනව
    කන්න බොන්න තියනව ගෙයක් දොරක් තියනව
    ඒකාකාරී ජීවිතේට හුරුවෙලා නිසාද මන්ද මෙහෙම වෙන්නෙ :confused:
    ඔයාට ජීවිතේ මිස් උන තැනක් ඇති dear ...
    ඒක අඳුරගෙන fix කරන්න

    Relationship + Money + Fitness
    whatever ...
    ඔයාට පෙන්නේ නැති "පසුතැවීමක්" ඇති හැංගිලා කොහේ හරි, එක අඳුරගෙන ඒක fix කරන්න !
     
    • Like
    Reactions: Avatar998

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ෆේස්බුක් එකේ අවුරුදු ගානකින් ෆොටෝ එකක් දාල නැති නිසා ඊයෙ පෙරේදා ඉදිආප්ප ගන්න ගිය වෙලේ කඩේ පොටෝ එකක් දැම්මා
    බෙහෙත් බොන්නම වෙනවා. BDD උබට.
     
    • Like
    Reactions: Username_Required

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    ඔයාට ජීවිතේ මිස් උන තැනක් ඇති dear ...
    ඒක අඳුරගෙන fix කරන්න

    Relationship + Money + Fitness
    whatever ...
    ඔයාට පෙන්නේ නැති "පසුතැවීමක්" ඇති හැංගිලා කොහේ හරි, එක අඳුරගෙන ඒක fix කරන්න !
    වෙන්නත් ඇති බං ඒත් එහෙම හිතිල නෑනෙ කවදාවත්
    ආයෙ පාරක් හිතල බලන්නම් :yes:

    Uba introvert. Oka normal
    මේකෙ ඇත්තක් තියන්ව
    බයි ඩිෆෝල්ට් අයි ඈම් ඉන්ට්‍රවර්ට්
    වැඩේ කියන්නෙ හැබැයි මට ඔනි එකෙක් එක්ක ඕනෙ මතෘකාවක් කතා කරහැකි
    ඒත් උන් එක්ක දිගටම කතා කරන්න කැමැත්තක් නෑ
    ඉතිං ගොඩක් වෙලාවට වෙන්නෙ උන් කියන එක ඔහේ අහං ඉන්න එක තමා
    ------ Post added on Feb 4, 2026 at 8:54 AM

    මොරටුවේද?
    නෑ මචං කොළඹ
    ------ Post added on Feb 4, 2026 at 8:55 AM

    @tharakaf මෙහෙ වරෙන් :eek:
    මූත් ඒවගේ එකේද :confused:
    ------ Post added on Feb 4, 2026 at 8:55 AM

    බෙහෙත් බොන්නම වෙනවා. BDD උබට.
    යකෝ මේක තේරුන් ගත්තෙ චැට්ජීපීටී දාල
    මෙහෙම එකක්ද දන්නෑ නෑ
    සොසයිටි එකක් එක්ක ඉන්වෝල්වෙන්න කම්මැලි කමක් තමා තියන්නෙ
    මේක නැති කරගන්න ඕනෙ
    ඒනිසා මං හිතං ඉන්නෙ මේ හැම කමෙන්ට් එකකටම හැම පෝස්ට් එකකටම රිප්ලයිකරන්න
    ------ Post added on Feb 4, 2026 at 9:01 AM

    නිදහස් දිනයට සමගාමිව අලුත් උන්ව අරගෙනද ඇඩිඩින් ගොයියා 😌
    නෑ බං ටිකක් කල් මේ ප්‍රොෆයිල් එක හදලත් ඒත් ලොග් වෙලා කමෙන්ට් එකක් වත් දාන්න හිතුන්නෑ
    ඒනිසා ඊයෙ හිතට ගැම්මක් අරන් මේ ත්‍රෙඩ් එක දැම්ම
    දිගටම මෙහෙම කරන්න හිතන් ඉන්නෙ නැත්තං සමාජෙන් හැලිල යාවිද දන්නෑනෙ

    උබලට කියන්න යූසනේම් එකවත් එකක් හොයල දාන්න හිතුන්නෑ අකවුන්ට් එක හදද්දි
    යූසනේම් රික්වයර්ඩ් කියල තිබ්බ නම එන්ට කරන තැන ඒකම ඔහෙ කොපි කරල දැම්ම

    මේකෙ ඇඩ්මින් මටත් වඩා කම්මැලියෙක් ඌ යුසනේම් එක අයෙ චේන්ජ් කරන්න ඔප්ශන් එකක්වත් දීල නෑනෙ මහ ලොකු ෆීචස් නෙවීනෙ ඒව
    හැබැයි මට චේන්ජ් කරන හැටි හොයාගන්න බැරිද දන්නෙත් නෑ
    ------ Post added on Feb 4, 2026 at 9:09 AM

    Puke agilla gahala balapan kocchara athulata yanawada kiyala
    එහෙම ගොඩක් ඇතුලට යන්නෑ බං :no:
    උඹේ කොහොමද?
    ඇගිලි පහම යනවද? :yes:
    ------ Post added on Feb 4, 2026 at 9:11 AM
     
    • Like
    Reactions: Yeezus