මම ආදරය කරන අයව දාල නිවන් දකින්න බෑ

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,574
    2,022
    113
    කොහෙද බං වෙලා. රෑ 11ට ගෙදර එන්නෙ, ආයෙ පාන්දර 2ට ගිහිං උදේ 6ට එනවා. වාහනේ පදින අතර තුර තමා භාවනා කරන්න වෙන්නෙ.

    වෙනම වෙලාවක් වෙන් කරන්න බැරිනම්, මෙහෙම කරන්න.


    වෙලාවක් හම්බුනහම බන අහන්න. බන අහන්නැතුව මාර්ගඵල ලබන්න බැහැ කොච්චර සතිය පුහුණු කරත්. මේක අනිවර්යයි ඒ නිසා.

     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,581
    6,160
    113
    එතකොට ඔයාල කියනව මට මේ ලෝකෙ මායාවක්ලු. අම්ම කියල කෙනෙක් නෑලු, නංගි කියල කෙනෙක් නෑලු. තව ඔය ඉන්නවනෙ කට්ටිය
    සත්තුත් එහෙමනෙ

    මට ඔයාල කියන දේ තේරෙනව. මට ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න දැනුමක් නෑ
    Anuradhara, why don't you come from your original account @AnuradhaRa ?
     
    • Like
    Reactions: ynameiss