මම ආදරය කරන පාසල් මිතුරිය හා අනාගතය??!!!

jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    මටනං ඉතිං ඕකට කියන්න තියෙන්නේ මෙච්චරයි මචං..
    තව පොඩ්ඩක් උඹ ලෝකේ දකිනකන් ඉවසපන්..
    තව කාලයක් යනකොට ඔයිට වඩා ලොකූ ලෝකයක් උඹට පේන්න ගන්නවා..
    එදාට තීරණයක් ගනිං...

    :yes::yes::yes::yes:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    hamotama oya wage dewal wenawa,,,uba eki kiyanadetath tikak ahunkam dila igenaganinko,,,eki kiyana de karalpan,ubatath alak wena ekak na,,apathe yanne nane bn,,,passe uba gemata bahapan
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    mokakda ban me kiyala thiyenne? thama e kellalu..dan wena ekak lu?? :baffled::baffled: ube affair ekata kochara kal da machan dan?

    ai ubata kellawa dan allanne natte? :oo: samahara welawata ohoma wenna puluwan ban..api hithana de nemei atta...hamadema wenas wenawa...podi kale love wage nemei loku wenakota therenawa api podi kaale kochara boladaida kiyala...:)

    ah poddk tapalila :D

    8di hitan htya kallak (nandage duwa :v ) ekiwa athhariya..dagathne na ekiwa..nknma magaruna..10di wena ekakk set una ..dan eeka koranwa

    api loku wela job karana kaleta hithai ban meh monada krla tyne kyla lol...
     

    Solar For You

    Member
    Jul 21, 2014
    93
    5
    0
    මටනං ඉතිං ඕකට කියන්න තියෙන්නේ මෙච්චරයි මචං..
    තව පොඩ්ඩක් උඹ ලෝකේ දකිනකන් ඉවසපන්..
    තව කාලයක් යනකොට ඔයිට වඩා ලොකූ ලෝකයක් උඹට පේන්න ගන්නවා..
    එදාට තීරණයක් ගනිං...


    :yes::yes::P:P
     

    Solar For You

    Member
    Jul 21, 2014
    93
    5
    0
    umbalatath thiyana prashna neda bnz..!!

    eka athakin oya podi iskole yana kaale mara athal oi..!!

    ekata dan apita..!!
    degree cmpletek arannai hgher studies karannai,,salli hamba karannai..!!
    hayyo salli..umbala wage sentimental life ekak one bnz aayeth..
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උම්ඹලට දැන් ඉස්සර පරම්පරාවෙ උන්ට වගේ ලෞ කරන එක ගැන හිතන්න ජොබක් හොයාගන්න , බාදාවක් නෑ ඒකට අපේ කාලෙ හමුදාවට යනව කිවුවොත් කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑ, ඇන්ටි පාරක් තමයි සෙට් උනොත් සෙට් වෙන්නෙ, දැන් පරම්පරාවට ඔය ලෞසීන් ගැන බයවෙන්න දෙයක් නෑ බං,
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,037
    255
    83
    Study hard Macho ....

    Make yourself useful.

    Then you will see how many options you will get ;)

    Life experience !!!
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මටනං ඉතිං ඕකට කියන්න තියෙන්නේ මෙච්චරයි මචං..
    තව පොඩ්ඩක් උඹ ලෝකේ දකිනකන් ඉවසපන්..
    තව කාලයක් යනකොට ඔයිට වඩා ලොකූ ලෝකයක් උඹට පේන්න ගන්නවා..
    එදාට තීරණයක් ගනිං...
    :yes::yes:
     

    VAT69

    Active member
  • හිච්චි love ක්, මම නම් කියන්නේ ඔය love ට ඉස්සෙල්ලා උබල දෙන්න o/l, a/l ගොඩ දාගනිල්ලා.....?:yes:
    නැත්තම් උබට love ත් නෑ..? ඉස්කෝලේ ගිහින් කරගත්ත මගුලකුත් නැති වෙයි...!
    :yes: :)

    :yes::yes::yes::yes:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කෙල්ලට කියපන් උබ ඉගෙනගෙන ඉවර වෙනකන් බලාගෙන ඉන්නවා ,එකට කමක් නැද්ද කියලා...ඊට පස්සේ කෙල්ල ඒකට දක්වන ප්‍රතිචාරය අනුව තීරණය කරපන් ..
    (අපි ඔය කාලේ පහු කරලා ගොඩක් කල් ..කාලයත් එක්ක මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා , තව ටික කාලෙකින් උබෙත් හිත වෙනස් වෙයි ..එකිගේත් ගීත වෙනස් වෙයි ..)
     
    Last edited:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Igena gena issella samajeta palayan malli. Oya ekama ekkena kiyana sankalpe hugak wenas wenawa ubala aththa samajeta gihin minissu ekka wada karanakota.

    Anunta love karanna kalin thamanta love karanna. Fun ekata karata kamak na. Mokada ehema athdakeem nathuwath wadak na. Habai mano gahagena jeewithe kalakanni karaganna hadanna epa
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ
    සගවාගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත........
    මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලග....
    සොදුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින....:rolleyes:
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මටනං ඉතිං ඕකට කියන්න තියෙන්නේ මෙච්චරයි මචං..
    තව පොඩ්ඩක් උඹ ලෝකේ දකිනකන් ඉවසපන්..
    තව කාලයක් යනකොට ඔයිට වඩා ලොකූ ලෝකයක් උඹට පේන්න ගන්නවා..
    එදාට තීරණයක් ගනිං...

    :yes::yes::yes::yes: