මම ආදරේ කරන කෙල්ල**************

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Una hoda eka balala marry �� karapan .ekita Wada Una hodata jeewath unoth eki hamada vidawanawa.thama kella kamati Nam plan B gana hethna
     

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    Una hoda eka balala marry �� karapan .ekita Wada Una hodata jeewath unoth eki hamada vidawanawa.thama kella kamati Nam plan B gana hethna

    එහෙම බැ බන් ඌත් කොල්ලෙක් මම දන්නා විදියට love1ක් තිබිලත් නැහැ
    මේක 1st එක ප්‍රපොසල්1ක්
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,366
    113
    දැන් ඉතින් මොනවා කොරන්නද :( හිත හදා ගනින්.
    වෙඩින් එකට ගිහින් නොකා නොබී එහෙම එන්න එපා. :dull:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ube wayasa kiyada,job ekak karanawada
    owath ekka kalpana karala balapan ganiyekge wagakima ganna puluwanda kiyala
    wedding eken hodata kala bila waren

    ayya mokada,malli mokada kohen giyath kella enne family ekatane
    :p
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඊටවඩා මොනවද බන් කොල්ලෙක්ට ඕන කරන්නේ ආතල් එකේ ඉඳපන් ආදරය කරා හින්දා ඒකිගෙන් ආතල් ගන්න ලැජ්ජ වෙන්නත් ඕනි නෑ ආතල් ගත්තා කියලා බඳින්න වෙනව කියලා බයත් නෑ අයියා බෙරේ බැඳ ගනී උඹ ගහපන් පළු යන්න:lol::lol:
    රෙප් 21+ මචෝ

    උබ විතරයි හරි උත්තරයක් දුන්නේ..:):)
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    එහෙම බැ බන් ඌත් කොල්ලෙක් මම දන්නා විදියට love1ක් තිබිලත් නැහැ
    මේක 1st එක ප්‍රපොසල්1ක්

    hipsss.mona payannakda yako.ekata gedarin proposal hoyala set karala marry karannath yanakan uba balagena hitiyada?
    dan ekko ubata yalu kam wadagath kam amathaka karala ekko gamata bahinna wenawa.
    naththan ithin bakan nilagena bala hitu.jeewithe oni hamadema laben nane ban
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ වෙලාවේ බැ මචන් මම අනිවා පස්සේ දාන්නම්
    දැන් ඉටෙන් බාර් එකට තමා



    බොන්න එපා යකෝ ඕව අවුල් ගියාට:no::no:...
    කොහෙන් නවතීඩ කියන්න බෑ එතකොට..උබේ අනාගතේමයි විනාස වෙන්නේ.....

    ඕන මගුලක් කියල හිත හදාගන්න බලපන්.... අනිවා කිරියේ සෙට් එක උදව් කරයි
    11.gif
    ....

    උඹ මේ කියන්නේ සිරා කතාවක් නම්:nerd:....

    බොන්න නම් එපා ප්‍රශ්න වලට:no:
     

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    සිරාවට උබලත් කොල්ලොද බන්.. මොන හුයන්නක් ද .. උබ විතරනේ ඒකිට ආදරේ .. එකී උබට ආදරේ කරේ නෑ නේ ....... අනුන්ගේ කෙල්ලෝ දිහා බලල දුක් වෙන්න එපා ... කසාද බැදපු දවසට තේරේවි මොන හුත්තක් ද මේ මම කරගත්තේ කියල
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගුලක් කියවන්න එපා අයියේ.
    බය කරනවනේ ඔයා :growl::growl:



    ඒ දුක විඳල නැත්නම් මිහිපිට ජීවත්වෙලා වැඩක් නෑ මචෝ:no:...

    ඒකෙ තමයි ආදරේ නියම රසය තියෙන්නේ:)
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy

    ඒ දුක විඳල නැත්නම් මිහිපිට ජීවත්වෙලා වැඩක් නෑ මචෝ:no:...

    ඒකෙ තමයි ආදරේ නියම රසය තියෙන්නේ:)
    :(:(:(:(
    ඒ වුනාට.. අනේ.... :(