මම ආදරේ කල කෙනා බදිනවා කිව්වා බන්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    "අවංකවූ මා හැමදා දුකේ" ගැහැණු ඔහොම තමයි බන්, එහෙමත් එකෙක් තමයි බන් පොලුයි බතුයි කන්න හරි ඉන්නේ, මොණර මිටි පේනකොට කොයි බැල්ලිත් නකුට වනනවා. උබ පුළුවන් තරම් උත්සාහ කරපන් උන්ට වඩා ඉහලින් ඉන්න, මම නම් එහෙමයි. උන් 19-XXXX යනකොට මම KM XXXX එකේ යනවා.:yes:
     
    • Like
    Reactions: LZP1992

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    "අවංකවූ මා හැමදා දුකේ" ගැහැණු ඔහොම තමයි බන්, එහෙමත් එකෙක් තමයි බන් පොලුයි බතුයි කන්න හරි ඉන්නේ, මොණර මිටි පේනකොට කොයි බැල්ලිත් නකුට වනනවා. උබ පුළුවන් තරම් උත්සාහ කරපන් උන්ට වඩා ඉහලින් ඉන්න, මම නම් එහෙමයි. උන් 19-XXXX යනකොට මම KM XXXX එකේ යනවා.:yes:

    අල්ල හුකබාර් සිරා කතාව
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    "අවංකවූ මා හැමදා දුකේ" ගැහැණු ඔහොම තමයි බන්, එහෙමත් එකෙක් තමයි බන් පොලුයි බතුයි කන්න හරි ඉන්නේ, මොණර මිටි පේනකොට කොයි බැල්ලිත් නකුට වනනවා. උබ පුළුවන් තරම් උත්සාහ කරපන් උන්ට වඩා ඉහලින් ඉන්න, මම නම් එහෙමයි. උන් 19-XXXX යනකොට මම KM XXXX එකේ යනවා.:yes:

    :P:P
     
    • Like
    Reactions: FFAlpha

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    හොද කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    ඕවා ඔහොම තමා යාළුවා ගණන් ගන්න එපා. කාලයත් එක්ක ඔය දුක අඩු වෙලා යනවා. ඒත් අමතක කරන්න නම් පුළුවන් වෙන්නේ නෑ.
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    මචෝ මම අවරුදු 14 ක් ආදරේ කල මගේ පලවෙනි කෙල්ල මට නැති උනා මේ අව්රුද්දෙ ජනවාරි 1 වෙනිදා එදා මන් මර විදියට වැටුන මචන්.. එත් අද මේ වෙනකොට මන් ගොඩක් දුරට මගේ හිත හදාගෙන ඉවරයි..
    උබටත් වරදින එකක් නෑ මචෝ... හැම දේම වෙන්නේ හොදට කියලා හිතපන් මචෝ.. උබට ජය....
     
    Last edited:

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    මචෝ මම අවරුදු 14 ක් ආදරේ කල මගේ පලවෙනි කෙල්ල මට නැති උනා මේ අව්රුද්දෙ ජනවාරි 1 වෙනිදා එදා මන් මර විදියට වැටුන මචන්.. එත් අද මේ වෙනකොට මන් ගොඩක් දුරට මගේ හිත හදාගෙන ඉවරයි..
    උබටත් වරදින එකක් නෑ මචෝ... හැම දේම වෙන්නේ හොදට කියලා හිතපන් මචෝ.. උබට ජය....
    Ammo machan 14k.hithagannath ba. Ube kathawa poddak ketiyen kiyapan mokada une kiyala. Man ahuwamai echcara Kal karapu love ekak break una:(:(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචෝ මම අවරුදු 14 ක් ආදරේ කල මගේ පලවෙනි කෙල්ල මට නැති උනා මේ අව්රුද්දෙ ජනවාරි 1 වෙනිදා එදා මන් මර විදියට වැටුන මචන්.. එත් අද මේ වෙනකොට මන් ගොඩක් දුරට මගේ හිත හදාගෙන ඉවරයි..
    උබටත් වරදින එකක් නෑ මචෝ... හැම දේම වෙන්නේ හොදට කියලා හිතපන් මචෝ.. උබට ජය....

    14 :shocked::shocked::shocked::(:(
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    16996387_1261215193913742_9055301433997739019_n.jpg

    ඉතින් මාත් එක්ක කෙල්ලෙක් සෙට් නොවෙන එක ගැන අයි අහන්න දෙයක් නැනේ :nerd::nerd:

    :lol:

    koi widihata hithan hitiyath kamak naha kalisama nam wadiya pahath karanna epa :)
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    machan !

    first para amaruweyi hitha hada ganna , uba poddak busy weyan , puluwan nam yaluwot tekka trip ekak palayan ... kalaya yanakota tika tika adu wenava , eth saren sare wada deyi , oluwa rideyi , eth hithanna yanna epa , math 4 yrs love kala , dan e girl wena kenek marry karala , eth eya marry karala masayak giye neha , mawa oney kiyala kata kala , man godak ahuva ay mata ehema kale kiyala , gedara pressure eka nisa hitha ganna beri una kiyala , dan e marry karala inna boy ta horata mageth tekka kata karanna patan aran , mata eken lokuwata down giye neha mind eka , e unata mul kaledi pissu wage , ninda giyeth neha ... hodata une kiyala hitha ganin ... taniyama inna epa ... puluwan taram gedara ayath tekka move weyan..
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Reject wena eka ganan ganna epa ban.. Ubata Goda ennama oka reason ekak karaganin

    me thiyenne hodama wachanaya bn...aniwa watuna thanin jump 1k dala nagitapn kollo...oki kora wela...sorry aiye kiyan ube kakul 2ka lagata dawasaka aniwa awi..marenna mohothak thiyala hari..ethakota moketada pain gahanne kiyala ethakota theeranaya karanna...good luck..hitha haiya karaganin..yako api pirimi.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔබ කැමති දේවල් සියයක් ඇත්නම් ඔබට දුක් සියයක් ඇත

    ඔබ කැමති දේවල් දහයක් ඇත්නම් ඔබට දුක් දහයක් ඇත

    ඔබ කැමති දේවල් එකක් ඇත්නම් ඔබට දුක් එකක් ඇත

    ඔබ කැමති දෙයක් නැත්නම්..................

    එක ආත්ම භවයක්, දාහක්, ලක්ෂයක් මේ දුක් විදල ඉවර වුනත් කමක් නැහැ. අපි ආත්ම භව ට්‍රිලියන ලක්ෂයකට වඩා දුක් විදල තියෙනව. තථාගතයන් වහන්සේ පෙරුම් පිරුව කාල සීමාව විතරක් සාරඅසංක්‍ය කල්ප ලක්ෂයක්. ඒක බින්දු 140 ක ඉලක්කමක් බ්‍ර‍ෝ. ඇත්ත තත්වය වටහා ගනින්. ඇස් ඇරල බලපන්. තෙරුවන් සරණයි

    This is the Reality bro
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචෝ මම අවරුදු 14 ක් ආදරේ කල මගේ පලවෙනි කෙල්ල මට නැති උනා මේ අව්රුද්දෙ ජනවාරි 1 වෙනිදා එදා මන් මර විදියට වැටුන මචන්.. එත් අද මේ වෙනකොට මන් ගොඩක් දුරට මගේ හිත හදාගෙන ඉවරයි..
    උබටත් වරදින එකක් නෑ මචෝ... හැම දේම වෙන්නේ හොදට කියලා හිතපන් මචෝ.. උබට ජය....

    මගේ අම්මෝ. 14ක්? :shocked:
    උබට වයස 20 ගානක් නම් ගත කරපු ජිවිතෙන් බාගයක් විතර එකිත් එක්කනේ ඉදලා තියෙන්නේ?
    උඹ බැඳලද හිටියේ?