"අවංකවූ මා හැමදා දුකේ" ගැහැණු ඔහොම තමයි බන්, එහෙමත් එකෙක් තමයි බන් පොලුයි බතුයි කන්න හරි ඉන්නේ, මොණර මිටි පේනකොට කොයි බැල්ලිත් නකුට වනනවා. උබ පුළුවන් තරම් උත්සාහ කරපන් උන්ට වඩා ඉහලින් ඉන්න, මම නම් එහෙමයි. උන් 19-XXXX යනකොට මම KM XXXX එකේ යනවා.![]()

Ammo machan 14k.hithagannath ba. Ube kathawa poddak ketiyen kiyapan mokada une kiyala. Man ahuwamai echcara Kal karapu love ekak break unaමචෝ මම අවරුදු 14 ක් ආදරේ කල මගේ පලවෙනි කෙල්ල මට නැති උනා මේ අව්රුද්දෙ ජනවාරි 1 වෙනිදා එදා මන් මර විදියට වැටුන මචන්.. එත් අද මේ වෙනකොට මන් ගොඩක් දුරට මගේ හිත හදාගෙන ඉවරයි..
උබටත් වරදින එකක් නෑ මචෝ... හැම දේම වෙන්නේ හොදට කියලා හිතපන් මචෝ.. උබට ජය....

මචෝ මම අවරුදු 14 ක් ආදරේ කල මගේ පලවෙනි කෙල්ල මට නැති උනා මේ අව්රුද්දෙ ජනවාරි 1 වෙනිදා එදා මන් මර විදියට වැටුන මචන්.. එත් අද මේ වෙනකොට මන් ගොඩක් දුරට මගේ හිත හදාගෙන ඉවරයි..
උබටත් වරදින එකක් නෑ මචෝ... හැම දේම වෙන්නේ හොදට කියලා හිතපන් මචෝ.. උබට ජය....

![]()
ඉතින් මාත් එක්ක කෙල්ලෙක් සෙට් නොවෙන එක ගැන අයි අහන්න දෙයක් නැනේ![]()

Reject wena eka ganan ganna epa ban.. Ubata Goda ennama oka reason ekak karaganin
ඔබ කැමති දේවල් සියයක් ඇත්නම් ඔබට දුක් සියයක් ඇත
ඔබ කැමති දේවල් දහයක් ඇත්නම් ඔබට දුක් දහයක් ඇත
ඔබ කැමති දේවල් එකක් ඇත්නම් ඔබට දුක් එකක් ඇත
ඔබ කැමති දෙයක් නැත්නම්..................
එක ආත්ම භවයක්, දාහක්, ලක්ෂයක් මේ දුක් විදල ඉවර වුනත් කමක් නැහැ. අපි ආත්ම භව ට්‍රිලියන ලක්ෂයකට වඩා දුක් විදල තියෙනව. තථාගතයන් වහන්සේ පෙරුම් පිරුව කාල සීමාව විතරක් සාරඅසංක්‍ය කල්ප ලක්ෂයක්. ඒක බින්දු 140 ක ඉලක්කමක් බ්‍රෝ. ඇත්ත තත්වය වටහා ගනින්. ඇස් ඇරල බලපන්. තෙරුවන් සරණයි
koi widihata hithan hitiyath kamak naha kalisama nam wadiya pahath karanna epa![]()