මම ආදරේ කල කෙනා බදිනවා කිව්වා බන්

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    kellatavath ubatavath adu paduwak kiyanna ba bn..eka minissunge hati...wenas wenava onima welavaka...eka thama aththa...api eka therum aran jivath wenna one...anith eka kellage patten mona mona prashna awillada kiyala uba danne nahane bn...hodama de thama jivithe wenas weema kiyana eka therum aran danata uba gewagena awa life eka gatha karapan...ube gedara ayata kittu wenna wenadata wada...ape pawula tharam hithata sanaseema dena wena thanak me loke kohewath na bn pansalak arenna...

    good luck machan...

    :yes::yes::yes::yes::yes:
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    දුක තමයි බන්.දැන් ඉතින් ඕක අමතකවෙලා යන්නත් එක්ක වෙනදාට වඩා වැඩකරපන්.

    කෙල්ල වෙන එකෙක්ව බඳින්න යන්නේ උබේ අඩුපාඩුවක් මොනාහරි ඇති.ඒක හදාගනින්.

    ජයවේවා.

    moota naginne nahallu bun..kollo dakkama naginawalu..
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මාත් ඔහොම කාලයක් දුක් වින්ද බං.. මට උබව හොදට තේරුම් ගන්න පුලුවන් මචන්.. ඒත් උබට දවසක තේරෙනව එකි උබව දාල ගියේ හොදට කියල.. උබට ගැලපෙනම කෙනා නෙමෙයි බං ඒ කෙල්ල... උබ ආදරේ කරන නෙමෙයි,, උබට ආදරෙ කරන කෙල්ලව හොයගනින් බං.... අපි මෙතන කොච්චර වැදිබන කිව්වත් වැඩක් නෑ බන්.. time එකත් එක්ක උබ ඇත්ත තෙරුම් ගනීවි..
    මටත් තියෙනව පට්ටම love story එකක්.. time මදි බං ලියන්න.. wedding එකට කලින් එක කොහොමහරි එලකිරියෙ දාන්නම්..
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417

    dapan balanna
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    thread එක උඩට ඇවිත් නේ
    මචන්ලා දැන් නම් ලොකුවටම දුකක් නෑ හිටපු ගමන් මතක් අවුල් යන එක ඇරුනම
    දෙයක් තේරුම් ගත්ත මම... මම හෙන ගේමක් දුන්න හැම දේම අමතක කරලා මොකුත් නොවුන ගානට ඉන්න හැබැයි ඒකෙන් උනේ තවත් දුක වැඩි වෙන එක විතරයි අන්තිමේදී මම ඒ දුක Accept කරා , ඒ දුකත් එක්කම ජීවත් වෙන්න තීරණය කරා දැන් එහෙම ලොකුවට හිතෙන්නේ නෑ.

    මොකුත් වැඩක් නැතුව ඉන්න වෙලාවට නිකන් ජීවිතේ එක තැන නතර වෙලා වගේ දැනෙනවා ඒත් busy උනාම අව්ලක් නෑ. ආයේ කවදාවත් එයාව දකින්න වත් පතන්නේ නෑ but එක දෙයක් හිතාගත්ත කවද හරි එයා දුක් වේවි මාව නැති කරගත්තට ඒ දවස ඉක්මනට ගෙන්න මම වැඩ කරනවා එදාට මට අහන්න එක දෙයයි තියෙන්නේ , මෙච්චර අවංක උන මෙච්චර ආදරේ කර මට ඇයි එහෙම කරේ කියල...
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo

    let go bn :)
    jaya wewa
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    thread එක උඩට ඇවිත් නේ
    මචන්ලා දැන් නම් ලොකුවටම දුකක් නෑ හිටපු ගමන් මතක් අවුල් යන එක ඇරුනම
    දෙයක් තේරුම් ගත්ත මම... මම හෙන ගේමක් දුන්න හැම දේම අමතක කරලා මොකුත් නොවුන ගානට ඉන්න හැබැයි ඒකෙන් උනේ තවත් දුක වැඩි වෙන එක විතරයි අන්තිමේදී මම ඒ දුක Accept කරා , ඒ දුකත් එක්කම ජීවත් වෙන්න තීරණය කරා දැන් එහෙම ලොකුවට හිතෙන්නේ නෑ.

    මොකුත් වැඩක් නැතුව ඉන්න වෙලාවට නිකන් ජීවිතේ එක තැන නතර වෙලා වගේ දැනෙනවා ඒත් busy උනාම අව්ලක් නෑ. ආයේ කවදාවත් එයාව දකින්න වත් පතන්නේ නෑ but එක දෙයක් හිතාගත්ත කවද හරි එයා දුක් වේවි මාව නැති කරගත්තට ඒ දවස ඉක්මනට ගෙන්න මම වැඩ කරනවා එදාට මට අහන්න එක දෙයයි තියෙන්නේ , මෙච්චර අවංක උන මෙච්චර ආදරේ කර මට ඇයි එහෙම කරේ කියල...

    මනස තමයි මූලික දේ. දැන් උඹ තේරුම් අරන් ඉන්නේ. ඒත් තාම උඹේ හැගීම් උඹව පාලනය කරනවා. කිසිම වෙලාවක ඔලුවට කල්පනා කරන්න දෙන්න එපා. උඹ කැමති ඔ්නම දෙයක් කරන්න. Games ගහන්න Action, Thriler, horror movies බලන්න Sports මොනවා හරි කරන්න. එයා දීපු හැමදේම වීසි කරන්න බැරි නම් වෙනව පෙට්ටියකට දාලා පේනේනේ නැති තැනකින් තියන්න. උඹට එයාව අමතක කරන්න බෑ, ඔය මොනව කිව්වත්. ඒ මතකයන් උඹත් එක්ක හැමදාම තියෙයි. ඒත් ඒක උඹේ ගමනට බාධාවක් කරගන්න එපා. කවදාහරි හම්බවුනොත් කතා කරන්න. නොදැක්කා වගේ යන්න එපා. හමුවීමක් වුනොත් වෙන්වීම අනිවාර්යයි. අද නෙමෙයි නම් කවදහරි උඹට මේ අත්දැකීම විදින්න වෙනවා. හිතපන් මේ ඒ දවස කියලා. අපි මේ යන ගමෙන් අපිට ගොඩක් අය හම්බවෙනවා. අපි තෝරගන්න ඔ්නේ අපි ආදරේ කරන කෙනෙක් නෙමෙයි, අපිට ආදරේ කරන කෙනෙක්ව
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    "ආයෙමත් මෙහෙම message කරන්න call කරන්න එපා. මම බදින්න ඉන්නේ. අපේ ගෙවල් වලින් හොයල. ඔයා මනුස්ස හදවතක් තියෙන කෙනෙක් නම් මට පාඩුවේ සතුටින් ඉන්න දෙන්න , මට හොදින් ඉන්න දෙන්න"

    කෙල්ලෝ ඔහොම තමා බන් :baffled:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    Matath oya wagema msg ekak aave anthimata in 2009 :P
    Ammala ekkenek hoyala deela, UK wala inna engineer kenek. Call karala msg karala karadara karanna epa kivva. Ehema kaloth amma SIM eka maaru karanava kivva lu :rofl::rofl::rofl:
    Elakiri eke e kaale mamath thread daala athi. Umbatath passe kaaleka hinaa yai :P