මම ආදරේ කල කෙනා බදිනවා කිව්වා බන්

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕවා ඔච්චර ගණන් ගන්න එපා බං (ගණන් ගන්න එපා කිවුවට දුක තියෙන්නේ උඹටනේ, මට නෙවෙයිනේ...නේද?)

    කාලයක් යනකං ඔය දුක හිතේ තියෙයි. බට් මොනවා කරන්නද මචං? ඒකිට උඹව එපානම්, උඹට ඒකිව කොච්චර ඕනේ වුනත් කරන්න දෙයක් නැහැනේ. සතුටින් ඉන්නනම් දෙන්නට දෙන්න ඕනේ වෙන්න ඕනෙනේ..... ටික කාලයක් ඉඳල වෙන හොඳ කෙල්ලෙක් ගැන බලහන්. කොහොමත් ඕකිට වෛර කරන්න යන්න එපා. උඹගේ පැත්තෙන් වරදක් වෙලත් නැත්නම්, ඒකි තනි කැමැත්තට උඹව තනිකරලා උඹට දුකක් දීල ගියානම් උඹ ඒකිට වෛර කරන එකේ තේරුමක් නැහැ. ඒ වැඩේ කර්මය කරලා දෙයි.

    මම උඹ ගැන දන්නේ නැහැ, උඹ දැන් ඉන්නේ ජීවිතේ මොනවගේ තැනකද දන්නෙත් නැහැ. නමුත් මම කියන්නේ ඕව අමතක කරලා උඹගේ ජීවිතේ සාර්ථක කරගන්න බලපන්. එදාට පුළුවන් හොඳ කෙල්ලෙක් හොයාගන්න.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේකයි ඕව ඇත්තටම අමතක වෙන්නේ නැ , ඉදල හිටලා හරි මතක් වෙනවා .
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    "ආයෙමත් මෙහෙම message කරන්න call කරන්න එපා. මම බදින්න ඉන්නේ. අපේ ගෙවල් වලින් හොයල. ඔයා මනුස්ස හදවතක් තියෙන කෙනෙක් නම් මට පාඩුවේ සතුටින් ඉන්න දෙන්න , මට හොදින් ඉන්න දෙන්න"

    මචන් මේක යවපන් කෙල්ලට.
    "Ok, I won't call you again. Please tell me the wedding. I will come for sure. Be happy or whatever. There is no such restriction form me. If you find a better looking girl, please give my number. I need a girlfriend these days. I will delete photos form FB, laptop and in my phone. Please do the same. TC, Bye."

    උබව ගණන් ගන්නේ නැත්තම් උබ ගණන් ගන්ඩත් එපා. උබේ SIM එක මට එවපන් මම reply යවන්නම්.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    ඕවා ඔච්චර ගණන් ගන්න එපා බං (ගණන් ගන්න එපා කිවුවට දුක තියෙන්නේ උඹටනේ, මට නෙවෙයිනේ...නේද?)

    කාලයක් යනකං ඔය දුක හිතේ තියෙයි. බට් මොනවා කරන්නද මචං? ඒකිට උඹව එපානම්, උඹට ඒකිව කොච්චර ඕනේ වුනත් කරන්න දෙයක් නැහැනේ. සතුටින් ඉන්නනම් දෙන්නට දෙන්න ඕනේ වෙන්න ඕනෙනේ..... ටික කාලයක් ඉඳල වෙන හොඳ කෙල්ලෙක් ගැන බලහන්. කොහොමත් ඕකිට වෛර කරන්න යන්න එපා. උඹගේ පැත්තෙන් වරදක් වෙලත් නැත්නම්, ඒකි තනි කැමැත්තට උඹව තනිකරලා උඹට දුකක් දීල ගියානම් උඹ ඒකිට වෛර කරන එකේ තේරුමක් නැහැ. ඒ වැඩේ කර්මය කරලා දෙයි.

    මම උඹ ගැන දන්නේ නැහැ, උඹ දැන් ඉන්නේ ජීවිතේ මොනවගේ තැනකද දන්නෙත් නැහැ. නමුත් මම කියන්නේ ඕව අමතක කරලා උඹගේ ජීවිතේ සාර්ථක කරගන්න බලපන්. එදාට පුළුවන් හොඳ කෙල්ලෙක් හොයාගන්න.
    :yes:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany

    ආදරය නැති උනාම දුකයි . කොච්චර අපි මොනවා, කොහොම ඔලුවෙන් හිටගෙන කිව්වත් ආදරේ නැති උන එකා ඒවා පිළිගන්නේ නෑ .

    හොදම දේ තමයි , දුක තුනී වෙන්න පුළුවන් තරම් කාර්යබහුල වෙයන් . ඒ කියන්නේ බිස්නස් එකක් කරනවානම් ඉස්සරට වඩා එකට කලේ යොදවපන් මචන් . උබ කලාවට බර නම් චිත්‍ර ඇදපන් , උබල දෙන්නගේ අදර කතාව ලියපන් .

    කවදාවත් උබ ආදරය කරපු එක්කෙනා විනාස වෙන්න, උන්ගේ පවුල කඩාකප්පල් වෙන්න කියල හිතන්න එපා . ඒ වෙනුවට උබ උන් ඔක්කොම ඉස්සර කරගෙන යන්න පුළුවන් විදියට වැඩ කරපන් මචන් .

    මතක තියාගනින් අපිට එන නරක , දුක් , වේදනා , වෙස්වලගත්ත අශ්ර්වද කියල .
     

    centrino82

    Member
    Apr 5, 2017
    4
    1
    0
    මචන් , දුකයි අපිටත් එත්තටම.මොකද ඔහොම seen එකක් මටත් වෙලා තියෙනවා.ඒ නිසා පොඩ්ඩක් හිතපන් උඹ පලවෙනි කෙනා නෙවෙයි ඔහොම case එකක් වුන.හොඳද.!! අන්තිම කෙනත් නෙවෙයි.සමහර කෙල්ලන්ට හැදෙන අමුතු විදියේ ලෙඩක් තමයි ඕක.
    උඹ හොදට හිතට හයිය ගනින්.කොහොම හරි ජීවිතේ ගොඩ දාපන්.කල් තියෙනවා.ගොඩ වරෙන් ....!! දවසක් ආපහු හෙරිලා බලන කොට උඹටම පුදුම වෙන විදියට.මම එහෙම හිතුවා.
    දුක දරාගෙන තනි ගමනක් ආවා ..දැන් මම ලංකාවේ ප්‍රසිද්ද සමාගමක finance manager කෙනෙක්. මට bicycle කට්ටක් ගන්නවත් සල්ලි තිබුනේ නෑ ..එත් ලොකුකමකට නෙවෙයි කියන්නේ., අද මට මගේම කියල හොඳ වාහනයක් තියෙනවා.විනොදෙට පාවිච්චි කරන්න හොඳ වටිනා bike තියෙනවා.

    අදටත් බඳින්න නං කෙනෙක් නෑ.but මට sure මට හොඳ කෙනෙක් ලැබෙයි.
    අද මට දැනෙනවා දැන් අවුරුදු ගානකට කලිං එදා මට වුනු දෙය හොඳයි කියලා .මොකද මම ඊකෙන් ජීවිතේ ඉගෙන ගත්තා .

    හිතට හයිය ගනින්. උඹම වෙනුවෙන් ඉපදුන දේවතාවියක් වගේ නංගි කෙනෙක් ඇති.එයාව මුනගෙහෙන කල් එයා වෙනුවෙන් ජීවිතේ ගොඩ දාපං.
    කොල්ලක් වගේ හිතපන්.මේ වෙලාව ටිකක් අමාරු බව මම දන්නවා.ඒත් මාසයක් අල්ලන් හිටපන්.හිත තදකරන්.
    කාටහරි විශ්වාස කෙනෙක්ට දුක කියපන්.අමාරුම නං.

    ඊත් උඹ කොල්ලෙක් බව හිතපන්.උඹට පුළුවන් මචන්.
     
    • Like
    Reactions: JokerFan

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Heal with positive music ;)

    She had left me a note hanging on my door:
    She say she couldn't take it, she couldn't take any more.
    The pressure around me - just couldn't see;
    She felt like a prisoner who needs to be free.
    Fools have tried, yeah - wisemen have failed:
    Oh, listen to me, honey: life could never be another jail.
    Still we know now: we'll never see smoke without fire
    And everyone you see has a heart desire.

    She's gone (she's gone), she's gone (she's gone),
    she's gone (she's gone), she's gone, ye-ah!
    Oh, mocking bird, have you ever heard,
    Words that I never heard?
    Oh, mocking bird, have you ever heard,
    Words that I never heard?

    She made it through the exit (she just couldn't take it);
    She made it through the exit (she just couldn't make it).
    And, oh, my children, if you see me cryin':
    My woman is gone.
    If you see me - if you see me - if you see me -
    if you see me cryin' -
    If you see me - if you see me - if you see me -
    if you see me cryin':

    She's gone (she's gone), she's gone (she's gone), she's gone, ye-ah!
    Oh, mocking bird, have you ever heard,
    Words that I never heard?
    Oh, mocking bird, have you ever heard,
    Words that I never heard?
    She's gone (she's gone), she's gone (she's gone), she's gone
    (she's gone)

     

    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    අැයි යකෝ උඹ ඔච්චර අවංක වුනේ? කෙල්ලො ඉන්නෙ අපිට අාතල් ගන්න අපි අාතල් එක අරන් උන්ව විසිකරලා දාන්න ඕන.එ්කයි කරන්න ඕන නැතුව අවංකව ලව් කරන එක නෙවෙයි
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    :) ganan ganna epa kolla.. oka ubata witarak newei une me loke.. kella ehma kiwa nm uba penapan kawada hari dawasaka uba eyata wada hoda situation 1k innwa kyla.. uba ekit wira krnna yanna epa.. kalaya wisadai okkma.. salen natiwa idapn. ubat eki sira lv kara nm ohma kynna be kawadawth bn. ganu okkma ekai.. :(
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    අැයි යකෝ උඹ ඔච්චර අවංක වුනේ? කෙල්ලො ඉන්නෙ අපිට අාතල් ගන්න අපි අාතල් එක අරන් උන්ව විසිකරලා දාන්න ඕන.එ්කයි කරන්න ඕන නැතුව අවංකව ලව් කරන එක නෙවෙයි

    උබට සසර පුරාවට අවංකව ලව් එකක් නම් සෙට් වෙන්නේ නෑ දෙයියො:sorry:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    matath oka wuna dan aurudu 2k withara athi ethanin goda enna tikak kal giyaa :) mona karanna da bn un santhosen innawa apita ehema beri wuna :( Dan oka amathaka wenna puluwan tharam weda karapan machan :)