මටත් ඔය වගේ එකක් තිබ්බා. ඒකි මාව අත ඇරිය. මන් එදා හිතට ගත්ත මම තැනකට ඇවිත් පෙන්නල ඕකිට අඩවනව කියල. අද මන් තැනක ඉන්නව. ඒකි දැන් මට කරනව මන් ගනන් ගන්නෙවත් නැ. උන් දන් නැ සිරා ආදරේ කරපු එකෙක්ව රිද්දුවම කොයි වගේද කියල. ඒක අපි දියුනු වෙලාම පෙන්නන්නම ඕනෙ 

meka ita wada wenas thama eth ithin oya duka therenawa ithin




