මම ආසම ඔන්ලයින් ගේම් එක..boom beach

madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    Ado maget asama game eka :love::love::love:

    Screenshot_2015_03_15_11_00_44.png
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    IMG_1063a.jpg


    මේක ගහන එඋන් එලකිරියෙ ඉන්නවද?

    දන්න දේවල් බෙදාගමුද??


    මම ලෙවල් 31 ඉන්නේ..වික්ටරි පොයින්ට්ස් 228 යි

    මම කැමතිම ආමි එක (දැනට බොට්‍ටු 6 යි) 3ක හෙවි 9ක් ඉන්නව ඉතුරු 3නේ සූකලා 23ක් ඉන්නවා...
    nUNwrh9eFEhwCddB92H_G9RmWYxhLXOlaxwV08ScM6MbJp0oBkhJqhPYd1LotmgxGh8Z=h310

    ගහන එඋන් ඉන්නවනම් වරෙවු...


    මේක පෝන් වල එන ගේම් එකක්..bluestacks කියල ඇප් ප්ලේයර් එකක් තියනව ,ඒක දාල computer එකන් තමයි මම නම් ගහන්නේ...

    මේ ගේම් එක data යුස් කරන්නේ පට්ටම අඩුවෙන්..දවසම ගහැව්වත් යන්නේ මෙගාබයිට් 2ක් 3ක්



    onaNBVm.pngg


    අඩෝ මෙක මගේ දුවත් සෙල්ලන් කරනවා. මම හිතන් හිටියේ පොඩි උන්ගේ game එකක් කියලා . කෙල්ල ඉන්නේ ලෙවෙල් හෙනගානක් උඩින්.
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    You can install the BlueStacks App Player on Windows 8.1, 8, 7 as long as the following requirements are fulfilled:

    You must be an Administrator on your PC.
    Your PC must have 2GB of RAM/main memory. (Note that having 2GB or more disk space is not a substitute for RAM)
    Your PC must have 9GB of disk space available for storing Android apps / games and their data.



    VGA
    http://support.bluestacks.com/hc/en-us/articles/201502356

    Machan grapic drivers nam aniwa upgrade wenna one

    Download
    http://www.bluestacks.com/comparison-chart.html
     
    Last edited: