මම ආසම කරන සතා තමයි බල්ලා...
Meken issuwe,
http://atampahura.blogspot.com/2014/02/blog-post_3457.html
මම ආසම කරන සතා තමයි බල්ලා .මම දන්න බල්ලො ගොඩක් ඉන්නවා.බල්ලො ගොඩක් ආසරය කරලත් තියනවා.බල්ලො මාව දන්නවා.මම බල්ලන්ව දන්නවා.හැබැයි මම බල්ලන්ට බයයි.
කුණුහබ්බ ලියුවොත් මටයි අපේ අම්මටයි අහවල් එක කොරනවා කියලා කොමෙන්ටු ගොඩක් කොටලා තිබ්බා පහුගිය දොහක.
ඇස් ඇම් ඇස් එහෙමත් සැල්ටැල් එකට ඇවිත් තිබුනා . එව්වා ඇවිත් තිබුනේ සුවිඩැන් රටෙන් එන විදිහට.මම ඉතින් නුගත් බාසුන්නැහේ කෙනෙක් හන්දා එව්වා එහෙම එවන විදිහ එහෙම දන්නැ .ඒ හන්දා මට සරමේ කක්කත් ගියා.
ඒ හන්දා මම තීරණය කොලා ආයේ එව්වා නොලියන්න.ඒත් හත් දෙයියනේ මම මොනවද ලියන්නේ.කූණුහබ්බ නැතූව ලියන්ඩ දෙයක් හිතන කොට තමයි මට මේ අදහස හිතට ආවේ
*** හිත හොද ගුණයහපත් බල්ලෙක් හදාගන්ඩ කැමති කටිටියට කරන්ඩ තියෙන්නේ පුංචීම පුංචී වැඩ දෙකතූනක් ***
බල්ලෝ හිතන්නේ එයා පවුලේ සාමාජීකයෙක් කියලා එයාට ඒ විදිහට සලකන්න.( සහෝදරයෙක් ,දරුවෙක්ට වගේ )
ඩියුටිය හරියට කරන බල්ලා මිනිස්සුන්ව හපන්නැ, මිනී කන බල්ලන්ට වඩා ආරක්ෂාවක් අපිට ලැබෙනවා අහිංසක බල්ලන්ගෙන් බල්ලව බලේන් සැර වස බල්ලෙක් කරන්ඩ එපා.
බල්ලා කූඩුවට දාන්ඩ එපා, දංවැල් වලින් බදින්ඩ එපා,මොන විදිහකටවත් හිරිහැර කරන්ඩ එපා.
ඔව්වා කරලා බලන්ඩ ඔයාටත් බුද්ධිමත් බල්ලෙක්ගේ අයිතිකාරයා වෙන්ඩ පුළුවන්
මෙන්න මම දන්න ගුණයහපත් බල්ලන්ගෙන් කිහිප දෙනෙක්
ටාසන්
මෙයා ඉදලා තියෙන්නේ අපේ අම්මාගේ මාමලාගේ ගෙදර.ඒ සීයටයි ආච්චිටයි බැදලා ටික දවසක් යනකන් දරුවො හිටලා නෑ.ඉතින් දෙන්නා දෙමාල්ලො දරුකමට අරන් හදාගන තියනවා ඔය ටාසන්ව.ඇත්තටම දරැවා වගේ තමයි ඌ ඉදලා තියෙන්නේ.දොයියන්ඩත් නගිනවාලූ දෙන්නගේ සිරියහනට.
කාලයක් යනකොට එයාලට හම්බ උනාලු පුතෙක්ව (මැන් දැන් තට්ටේ තියන පට්ට නාකියා). ටාසන් දැන් අලුත උපන් දරුවට මාර ආදරෙයිලු. කන්ඩ බොන්ඩවත් මතක නැතූව ළමයා වටේම කැරකි කැරකි ඉන්නවාලු. ළමයා ඇහැරලා ඇඩුවත් අම්මල තාත්තල ගාවට දුහලා කුඋක් කූඋක් ගාලා කෙදිරි ගාලා කියනවාලූ.
දවසක් අම්මලාගේ මාමා කාමරයට එන කොට ටාසන් කිරි දරුවට තූරුල් වෙලා හොදට දොයිලු. පොරට මළපැන්නපාර දුහපිය පර බල්ලා කියලා හොද කොසු පාරවල් දෙක තුනක් දිලා.අනේ ටාසන් එ පාරවල් කාගන දුහලා.
දවල් අම්මලාගේ ගෙදරට ආවලු බල්ලා.බත් එහෙම කාලා මු දැන් ඉන්නවාලු.
ඔය ගෙවල් දෙක අතර දුර බස් එකක ආවොතින් කිලොමිටර් 13ක් විතර තියනවා. තව කෑලැ පාරක් තියනවා කිලොමීටර් 8ක් විතර , කදු තූන හතරක් කෑලැව මැද්දෙන් එන්ඩ තියෙන්නේ.බල්ලා තනියම ඒ පාරෙන් ඇවිල්ලා.
හවස අර සීයාමාමාකාරයා බල්ලා හොයන්න ඇවිත් අර කැළැ පාරෙම
ටාසන් බල්ලා ආයේ කවදාකවත් ඒ ගෙදරට ගිහිල්ලා නැ
ටෝගා
මේ සිද්ධිය වෙන කොට අම්මට වයස 6ක් විතර ඇතිලු ,වයසට වඩා පැහිලලු, දිග කොන්ඩයකූත් තිබුනලූ.අම්මාගේ අයියට වයස 8ක් විතර ඇතිලු. අම්මගේ චූටි මාමාට වයස 9ක් විතර ඇතිලූ.
තුන් දෙනා එක්ක ගියාලු ගංවතූර බලන්ඩ, පිටකඩ කියලා බොහොම සැරට වතූර බහින තැනක්, වතූර පිරුනහම එගොඩ මෙගොඩ අතර දුර මීටර් සීයක් විතර ඇති. ගැඹුර ගැන කියන්ඩ ඔන නැනේ.
අම්මව වැටුනලු වතූරට.කොල්ලො දෙන්නා කෑගහනවලූ.ටෝගා බල්ලා පැන්නලු වතූරට.
අම්මා කියන විදිහට ටෝගාගේ කටට අහුවෙලා අම්මගේ ගව්මයි කොන්ඩෙයි.
දෙන්නා පාවෙලා ගිහිල්ලා එගොඩට, ගොඩට ආවයි කියන තැනට තියනවා මීටර් 800ක් විතර.
දෙන්නටම කිසිම දෙයක් වෙලා නැ.
කව්ද පොරක් අම්මටයි බල්ලටයි ගොඩට එන්ඩ උදව්කරලා පොර අම්මගෙන් ඇහුවලු මෙහෙම
"සුදු හාමිනේ පහලට ගහගන ගියානං මොකද කරන්නේ"
"අපිදෙන්නා උක්වත්ත කඩේ ලගින් ගොඩට එන්ඩ හිටියේ"
(මම දවසක් ඔයක නාන කොට බුටාටෝස් කියන බල්ලාගේ ඇගේ එල්ලුනා මගේ බර ඒකාලයේ කිලෝ 40ක් විතර ඇති මාව වතුරේ නොගිලි තියා ගන්න එයාට පුළුවන් උනා)
Ithuruwa balanna