මම ආසම නෑ.. ම්ම්ම්.. 💦

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,313
    74,803
    113
    තව වලියක් පටන්ගන්න වගේ යන්නෙ.

    යන්න ආස උන් ඉන්නවා, යන්න ආස නැති උන් ඉන්නවා, ගිහින් හොඳට ඉඳන් සද්දයක් නැතුව ඉන්න උන් ඉන්නවා, ගිහින් නාගෙන ඒත් උන් ෆුල් සතුටින් කියලා පෙනන්න ආස උන් ඉන්නවා, ගිහින් උන් නෑවත් කමක් නෑ අනිත් උන්ගෙ කටින් "අනේ අපිට නෑනේ ඔහොම චාන්ස් එකක්" කියලා බලෙන් ගන්න කැමැති උන් ඉන්නවා. ඒක තමා බන් ලෝකේ හැටි. :yes: :yes:
     
    • Like
    Reactions: Truth seeker 2020