honda honda...
gas, gal, biththi wala nathuwa koleka andapan..![]()

හොඳ නිර්මාණාත්මක හැකියාවක් තියෙනවා වර්ණ සංයෝජනය සුපිරි
දිගටම චිත්ර අඳින්න ජය වේවා

![]()
අඩෝ ,,,,මාරම ලස්සනයි මිත්රයා.
මට චිත්ර ගැන ලොකු දැනීමක් නම් නැහැ.
ඒත් මේ ටික දැක්ක ගමන් හිතට වදිනවා.
හැකියාවන් තව තවත් දියුණුවී උපන්බිමට ගෞරවයක් අත්කර දීමට වාසනාව ලැබේවා.
(අද රෙප් ඉවරයි යාළුවා අනිවා පස්සේ දෙනවා)
