මම ඇදපු පින්තුර

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
හොඳ නිර්මාණාත්මක හැකියාවක් තියෙනවා වර්ණ සංයෝජනය සුපිරි

දිගටම චිත‍්‍ර අඳින්න ජය වේවා
 

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
11.gif
11.gif
11.gif
+
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif


    අඩෝ ,,,,මාරම ලස්සනයි මිත්‍රයා.
    මට චිත්‍ර ගැන ලොකු දැනීමක් නම් නැහැ.
    ඒත් මේ ටික දැක්ක ගමන් හිතට වදිනවා.
    හැකියාවන් තව තවත් දියුණුවී උපන්බිමට ගෞරවයක් අත්කර දීමට වාසනාව ලැබේවා.

    (අද රෙප් ඉවරයි යාළුවා අනිවා පස්සේ දෙනවා)
     

    skitdigital

    Well-known member
  • Nov 9, 2006
    2,352
    218
    63
    Kaluthara
    00020408.gif


    අඩෝ ,,,,මාරම ලස්සනයි මිත්‍රයා.
    මට චිත්‍ර ගැන ලොකු දැනීමක් නම් නැහැ.
    ඒත් මේ ටික දැක්ක ගමන් හිතට වදිනවා.
    හැකියාවන් තව තවත් දියුණුවී උපන්බිමට ගෞරවයක් අත්කර දීමට වාසනාව ලැබේවා.

    (අද රෙප් ඉවරයි යාළුවා අනිවා පස්සේ දෙනවා)

    එළකිරි අඋලක් නෑ :)