arama talk kalama hena awul bn![]()
meka lankawa ne ban. kawadawath dakala nethi ahala nethi kenek diha pitin balala judge karana wadeta ape minissu dakshai.
arama talk kalama hena awul bn![]()
මටත් ඕකම වුනා බන්. කාර් එකක් හදන්න ගත්තොත් ඉවරයක් නෑ ලේසියකට. මට ලක්ෂ 8ක් විතර ගියා.engine එකකුත් තිබ්බා. ඔක්කොම කරලා ඉවර වෙලා paint කරා. Painting/body works වලටම ලක්ෂ 2ක් ගියා. මගේ එක civic eg8. දෙන්න හිතෙන් නෑ බන් අවුරුදු 23ක් පරණ වුනත් මාර අතල් බන් පදිනකොට. මට අද මරු සීන් එකක් වුනා. මම කාර් එක හෝදලා wax කරලා tire පොලිෂ් කරද්දී wife ඇවිල්ල අහනවා, "ඈ මිනිහෝ අන්තිමට මට කවද්ද cream එකක් shampoo එකක් ගෙනත් දුන්නේ, උඹේ කාර් එකේ රෝදෙට තියෙන සැලකිල්ලවත් වත් නෑනේ ගෑනිට". බලන් ගියාම ඒකත් ඇත්ත බන්. රථ ගාය තියෙන උන් නම් ඕක හොඳට දන්නවා.
haha eka nan attha kathawa bn 


ude piliyandala idala garage ekata yanawa, mulu dawasema ethana idala raa wela yanawa, or udema garage ekata gihin ethanin panchikawatte yanawa, e gihin garage ekata enawa, dawasatama kannawath salli ituru wune na athe
garage wada iwara wela canopy eka gahanna gini awwe horana aran awa jeep eka, oluwa kara wela horanata eddi.


math haduwa ban konaka idala jeep ekak, mama 4th year eke iddi, 4th year research ekata wada mama garage ekei panchikawattei hitiyeude piliyandala idala garage ekata yanawa, mulu dawasema ethana idala raa wela yanawa, or udema garage ekata gihin ethanin panchikawatte yanawa, e gihin garage ekata enawa, dawasatama kannawath salli ituru wune na athe
garage wada iwara wela canopy eka gahanna gini awwe horana aran awa jeep eka, oluwa kara wela horanata eddi.
garage ekabaasa ekka gahagatte nathi eka witharai eka eka scene walata...ewa machan salli walata ganna bari maarama life experience ban, kiyala wadak naha
puduma dukak winde, antime colombo idan maratara genawe galle road eke, eka digata drive kara, hariyata break thibbeth na, tyre aluthen gaththata ewa maru kareth naha e tikath dagena parana gewichcha tire set eken eka gammata galle road eke matarata awa.. dan nam mathak weddith bokka cool wenawa
kiyanna kathandara nam kotiyak unath thiyenawa![]()

මේ කාර් එකනම් දැක්කෙත් අදයි බන්![]()



බරටම වියදම් කරලා නේ බං.... !!
