Car glass polishing help

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,697
    3,075
    113
    කොලඹ/ ගාල්ල අවට වාහන වල glass පොලිෂ් කරන තැනක් දන්න කවුරු හරි ඉන්නවද? ක්ලීන් පාක් එකේ නම් හොඳයි කියලා කියනවා ඒත් මගෙ යාළුවෙක්ගෙ කළු පාට කාර් එක පොලිෂ් කරලා උන් වැඩේ අනලා තිබ්බා.

    මේකයි වුනේ. දැන් දවස් දෙකකට කලින් කාර් එක මිරිස්වත්තේ කීල්ස් එකේ කාර් පාක් එකේ නතරකරලා බඩු ගන්න ගියා. පස්සේ එද්දී එකෙක් බබල්ගම් එකක් කාලා ඒක වීදුරු දෙකේම ගාලා ගිහින්. වාහනේට නගිද්දී මටත් ඕක මීටර් වුනේ නෑ. පස්සේ වයිෆ් වාහනේට නැග්ග හැටියේ ශටර් එක පහත් කළා. එතකොට වීදුරුව හිරවෙද්දි තමයි නෝට් වුනේ බබල්ගම් එක ඇළුන එක. දැන් බීඩින් එකෙත්( දොර වීදුරුව අතරේ ) ගම් එක ඇළිලා වගේ වීදුරුව පහත් කරද්දි හිර වෙනවා.තිනර් ටිකකුත් දාලා ක්ලීන් කළාට හරියන්නෙ නෑ වගේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113
    Try a tar remover

    0PnMj46.jpeg
     
    • Like
    Reactions: Thiefx

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    මගෙත් ඔහොම එකක් වෙලා භූමිතෙල් දාලා පිහිදම්මාම clean උනා.
     
    • Like
    Reactions: Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,697
    3,075
    113
    මගෙත් ඔහොම එකක් වෙලා භූමිතෙල් දාලා පිහිදම්මාම clean උනා.
    මම ට්‍රයි කළාට යන්නෙ නෑ බං. දැන් බීඩින් එක අස්සෙත් ගෑවිලා මට හිතෙන්නෙ ඒකත් ගලවන්න වෙයි වගේ. මූ බබ්ල්ගම් එක වම් පැත්තේ ශටර්ස් දෙකේම උලලා ගිහින් තියෙන්නෙ.
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    මම ට්‍රයි කළාට යන්නෙ නෑ බං. දැන් බීඩින් එක අස්සෙත් ගෑවිලා මට හිතෙන්නෙ ඒකත් ගලවන්න වෙයි වගේ. මූ බබ්ල්ගම් එක වම් පැත්තේ ශටර්ස් දෙකේම උලලා ගිහින් තියෙන්නෙ.
    එහෙනං මචන් garage එකකටම දාලා clean කරන්න වෙයි.
     
    • Sad
    Reactions: Thiefx

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113
    මම ට්‍රයි කළාට යන්නෙ නෑ බං. දැන් බීඩින් එක අස්සෙත් ගෑවිලා මට හිතෙන්නෙ ඒකත් ගලවන්න වෙයි වගේ. මූ බබ්ල්ගම් එක වම් පැත්තේ ශටර්ස් දෙකේම උලලා ගිහින් තියෙන්නෙ.

    If tar remover/sticker remover won't work you can use a glass polisher like this

    AjIVybB.jpeg

    But do try a dissolving solution before resorting to polishing, you can order both products from Daraz
     
    • Like
    Reactions: Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,697
    3,075
    113
    If tar remover/sticker remover won't work you can use a glass polisher like this

    AjIVybB.jpeg

    But do try a dissolving solution before resorting to polishing, you can order both products from Daraz
    Thanks bro. Try ekak deela balanna ona.

    kohomada adu kule wesa parayange wada. blood boil wenawa oya wage redda wal wunama.
    Otana eha patte iskoleyak tiyenawa. Mage car eka park karala tibba tenatama eha 40ka witara geniyek mama car eka park karaddima wage car eken behala iskole pattata giya. Dekka widiyata nam eki parent kenek wage. Mata sekayi ekige podi eka oka kalada kiyala. mokaa unat maha kupadi wedak karala tiyenne.

    maha gal kariyekne bn.... oya mirisswatte akiynne gampahata poddak hari eddi hambena eka neda?
    CCTV nadda bn unge paare?

    oya wage gal kariyo allala pole gahanna one..
    Ow ban. Wycherley eka langa. Keels eke unge nam CCTV ekata ahuwenne naa qwa ban car park eke okkoma. Mata teruna widiyata nam un kammalikamata kiwwe natte.
    ------ Post added on Nov 29, 2024 at 6:49 PM