:lol::lol::lol:
Tom Riddle Member Aug 31, 2007 1,833 196 0 Dec 11, 2011 #42 SyRiAn GhOsT said: කිසිම අධ්‍යාපනයක් හරියට ලබලා නැති ලංකාවේදී තුට්ටුවකට ගණන් ගන්නැති මිනිස්සුන් ලංකාවෙ ඇතුලෙදී මානසික පීඩනයෙන් ඉන්නෙ මොකද තමංව රස්සාවක් නැති මොනතරම් රස්සා තිබුනත් හොද එකකට යන්න බැරි (ගන්නෙ නැති) පරාජිතයො කියලා හැමෝම දන්න නිසා ඉතින් බහුතරයක්ම සිහින මවන්නෙ රට රස්සා කියන දේ ගැන මේ අයට හැගීමක් එනවා ඒකෙන් තමන්ට පිට රට ඉදලා සතුටකුත් ලබන ගමන්ම අති විශාල මුදලකුත් තමංට නැති නම්බුවකුත් උපයාගන්න ලැබේවි කියලා ඉතින් මොනවා හරි කරලා යාගන්න බලනවා පිට රටකට ඊට පස්සෙ ඒකෙන් එයාට යම් කිසි මුදලක් සහ තමං පහත් කියන මානසිකත්වෙන් මිදෙන්න අවස්ථාවක් ලැබෙනවා ගොඩක් මේ අය කරන්නෙ වැසිකිලි පිරිසිදු කිරීම් එහෙමත් නැත්නම් නිවාස පිරිසිදු කිරීම් හෝ හොටු පෙරන වයසක අය බලාගැනීම වගේ දේවල් (සිරාවටම ) සමහර අය ෆැක්ට්‍රිවල කඹුරනවා ඒ රටේ සාපේක්ෂව බලද්දි ඒ රටවල මිනිස්සු හිනා වෙන සොච්චම් මුදලකට මීට අවුරුදු පහකට දහයකට කලින් නම් මිනිස්සු අතරේ ලංකාවෙන් පිට ගිහින් රස්සාවක් කරන එක ගැන මහා ගෞරවාන්විත භීතියක් තිබුනා ගොඩක් නූගත් මිනිස්සු පිට රට ගිහින් කඹුරලා ඇවිත් මෙහේ පොර වෙන්න බැලුවේ ඒ ඇත්ත තත්ත්වය නොදන්න මෝඩ මිනිස්සුන්ගෙ මානසික තත්ත්වයත් එක්කයි අද තත්ත්වය වෙනස් මිනිස්සුන් ලෝකය ගැන දන්නවා. රට ගිහින් ඇවිත් ගෙදරදී තමන් කාපු පිගාණ සෝදන්නේ නැති මිනිහා රට ගිහින් ඇත්තටම කරේ ඒ රටවල්වල පුරවැසියෝ බොහෝ විට සිගන මිනිස්සු පවා කාපු පිගන් සෝදපු එක සීතල කාලෙට ඇට කටු රිදි රිදී ලංකාවෙ බත් කඩයක් දාගෙන හිටියානම් හොදයි කියලා මේ මිනිස්සු හිතන්නෙ දුක දැනෙනකොට ඒත් තමන්ට ලංකාවෙ තියෙන පහත් තත්ත්වය මතක්වෙනකොට මොන කට්ටක් හරි කාගෙන ඉන්න බලනවා ඉතින් දැන් මිනිස්සු කැනඩාවෙ නෙවේ අප්‍රිකාවෙ ටිම්බක්කට්ටුවට ගිහින් ආවා කිව්වත් සත පහකට මායිම් නොකරන නිසා සුළු මුදලක් උපයගෙන ලංකාවට ආවත් මේ අයට මහා ගරුත්වයක් ආත්ම අභිමානයක් ඇති කරගන්න ලැබෙන්නේ නැහැ ඉතින් මේ වගේ අන්තර්ජාලය හරහා හෝ ඒ අය බලන්නෙ ඒ දේ ඇති කරගන්න මේවා ගැන බලලා ඒ අයට හිනාවෙන එක එක අතකට වැරදියි මොකද මොනවා උනත් මේ මිනිස්සු රටට විදේශ විනිමය ගේනවා දහ දුක් විදලා බල්ලො වගේ පිටරටවලට කඹුරලා ඒ නිසා මේ හැසිරීම දිහා සර්වසමව බලලා ඒ පුද්ගලයා සතුටු වෙන කමෙන්ටුවක් දානවා නම් ඒක තමා හොද "එළ එළ මචන්" හෝ "නියමයි මචන්" කියලවත් අඩු තරමේ ඒ වගේ දෙයක් වත් දැම්මා නම් ඒ පුද්ගලයත් සතුටක් ලබනවානේ තමන්ට අවශ්‍ය දේ නොකෙරුණ නිසා දැන් අපේක්ෂා භංගත්වයට පත්වෙලා මේ කුණුහරුපෙන් බැණවදින විදිහ දැක්කම ඒක තේරුම් ගන්න බැරිනම් මනුස්ස කමින් වැඩක් නැහැ Click to expand...
SyRiAn GhOsT said: කිසිම අධ්‍යාපනයක් හරියට ලබලා නැති ලංකාවේදී තුට්ටුවකට ගණන් ගන්නැති මිනිස්සුන් ලංකාවෙ ඇතුලෙදී මානසික පීඩනයෙන් ඉන්නෙ මොකද තමංව රස්සාවක් නැති මොනතරම් රස්සා තිබුනත් හොද එකකට යන්න බැරි (ගන්නෙ නැති) පරාජිතයො කියලා හැමෝම දන්න නිසා ඉතින් බහුතරයක්ම සිහින මවන්නෙ රට රස්සා කියන දේ ගැන මේ අයට හැගීමක් එනවා ඒකෙන් තමන්ට පිට රට ඉදලා සතුටකුත් ලබන ගමන්ම අති විශාල මුදලකුත් තමංට නැති නම්බුවකුත් උපයාගන්න ලැබේවි කියලා ඉතින් මොනවා හරි කරලා යාගන්න බලනවා පිට රටකට ඊට පස්සෙ ඒකෙන් එයාට යම් කිසි මුදලක් සහ තමං පහත් කියන මානසිකත්වෙන් මිදෙන්න අවස්ථාවක් ලැබෙනවා ගොඩක් මේ අය කරන්නෙ වැසිකිලි පිරිසිදු කිරීම් එහෙමත් නැත්නම් නිවාස පිරිසිදු කිරීම් හෝ හොටු පෙරන වයසක අය බලාගැනීම වගේ දේවල් (සිරාවටම ) සමහර අය ෆැක්ට්‍රිවල කඹුරනවා ඒ රටේ සාපේක්ෂව බලද්දි ඒ රටවල මිනිස්සු හිනා වෙන සොච්චම් මුදලකට මීට අවුරුදු පහකට දහයකට කලින් නම් මිනිස්සු අතරේ ලංකාවෙන් පිට ගිහින් රස්සාවක් කරන එක ගැන මහා ගෞරවාන්විත භීතියක් තිබුනා ගොඩක් නූගත් මිනිස්සු පිට රට ගිහින් කඹුරලා ඇවිත් මෙහේ පොර වෙන්න බැලුවේ ඒ ඇත්ත තත්ත්වය නොදන්න මෝඩ මිනිස්සුන්ගෙ මානසික තත්ත්වයත් එක්කයි අද තත්ත්වය වෙනස් මිනිස්සුන් ලෝකය ගැන දන්නවා. රට ගිහින් ඇවිත් ගෙදරදී තමන් කාපු පිගාණ සෝදන්නේ නැති මිනිහා රට ගිහින් ඇත්තටම කරේ ඒ රටවල්වල පුරවැසියෝ බොහෝ විට සිගන මිනිස්සු පවා කාපු පිගන් සෝදපු එක සීතල කාලෙට ඇට කටු රිදි රිදී ලංකාවෙ බත් කඩයක් දාගෙන හිටියානම් හොදයි කියලා මේ මිනිස්සු හිතන්නෙ දුක දැනෙනකොට ඒත් තමන්ට ලංකාවෙ තියෙන පහත් තත්ත්වය මතක්වෙනකොට මොන කට්ටක් හරි කාගෙන ඉන්න බලනවා ඉතින් දැන් මිනිස්සු කැනඩාවෙ නෙවේ අප්‍රිකාවෙ ටිම්බක්කට්ටුවට ගිහින් ආවා කිව්වත් සත පහකට මායිම් නොකරන නිසා සුළු මුදලක් උපයගෙන ලංකාවට ආවත් මේ අයට මහා ගරුත්වයක් ආත්ම අභිමානයක් ඇති කරගන්න ලැබෙන්නේ නැහැ ඉතින් මේ වගේ අන්තර්ජාලය හරහා හෝ ඒ අය බලන්නෙ ඒ දේ ඇති කරගන්න මේවා ගැන බලලා ඒ අයට හිනාවෙන එක එක අතකට වැරදියි මොකද මොනවා උනත් මේ මිනිස්සු රටට විදේශ විනිමය ගේනවා දහ දුක් විදලා බල්ලො වගේ පිටරටවලට කඹුරලා ඒ නිසා මේ හැසිරීම දිහා සර්වසමව බලලා ඒ පුද්ගලයා සතුටු වෙන කමෙන්ටුවක් දානවා නම් ඒක තමා හොද "එළ එළ මචන්" හෝ "නියමයි මචන්" කියලවත් අඩු තරමේ ඒ වගේ දෙයක් වත් දැම්මා නම් ඒ පුද්ගලයත් සතුටක් ලබනවානේ තමන්ට අවශ්‍ය දේ නොකෙරුණ නිසා දැන් අපේක්ෂා භංගත්වයට පත්වෙලා මේ කුණුහරුපෙන් බැණවදින විදිහ දැක්කම ඒක තේරුම් ගන්න බැරිනම් මනුස්ස කමින් වැඩක් නැහැ Click to expand...
SyRiAn GhOsT Member Jul 4, 2011 659 37 0 الشبكة الاسلامي Dec 11, 2011 #43 Tom Riddle said: Click to expand...