'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කලින් conversation කරපු සංඛ, "අවකාශය සතර මහ ධාතු පවතින්නේත් අවිද්‍යාව සමඟ පමණයි. ඒ අවිද්‍යාවත් අයින් කරන්න(පුළුවන් නම් අර අසූචි ටිකත් සමගම)" කියලා, මට උපදේශයක් දීල තිබුණා...
    --------------------------------

    අපි මෙහෙම කියමුකෝ...
    * පටිච්චසමුප්පාදයේදී 'අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා' හැටියට උනොත් 'භව නිරෝධෝ' වෙනව කියලා තියනව නම් තමයි!!! :) ඒත් ඒක අදාළ වෙන්නේ 'පුරාණ කර්ම' සහ 'තණ්හා' 'උපාදාන' සඳහා විතරයි!!! !!! !!! :shocked:
    * එතකොට, 'භවය' කියන්නේ 'විපාක දීම පිණිස තියන කර්ම වලටය' කියන බව බුදුරජාණන්වහන්සේ පැහැදිළිවම තෝරලා දීල තියනවා!!! !!! !!! ;) :):)
    * ඊළඟට උන්වහන්සේ "කායස්ස බේධා පරම්මරණා අපාය දුග්ගතිං විනීපාතං නිරයං උප්පජ්ජති!!" කියලා, තව 'කර්මයට දාස වීමක්' / 'කර්මයට වහල්වීමක්' ('කර්මය' තමන්ව යටත් කරගන්නවා / අල්ලගන්නවා / වහගන්නවා කියන එක!!!) ගැනත් බොහෝම seriously කියල තියනවා!!! !!! !!! :shocked: එතනදි වෙන්නෙ තමන් තමන්ගෙ ජීවිතයේදී කරපු පව් / පාපකර්ම නිසා තඩි භවයක් හැදෙන එක තමයි!!! !!! !!! :):)
    ඔන්න ඔය කරුණු 3ම... 1) පුරාණ කර්ම 2) තණ්හා / උපාදාන 3) තමන් තමන්ගෙ ජීවිතයේදී කරපු පව් / පාපකර්ම කියන 3ම... භවය හැදෙන එකට එක විදියට බලපාන නිසා, 'භවය' හරියට තැන් 3ක තියන switch 3කින් පත්තුකරන්න පුළුවන් light එකක් / bulb එකක් වගෙයි!!! !!! !!! කොයි switch එක on කලත් light එක / bulb එක පත්තුවෙනවා!!! !!! !!! :shocked: එකක් හරි on කළොත්.. එකක් හරි on උනොත්.. හොඳටම ඇති!!! !!! !!! පත්තුවෙනවා!!! !!! !!! :shocked: 'ඇත්ත සංසාර කතාවෙදිත්' එහෙමයි. 1) පුරාණ කර්ම 2) තණ්හා / උපාදාන 3) තමන් තමන්ගෙ ජීවිතයේදී කරපු පව් / පාපකර්ම කියන කරුණු 3න් එකක් හරි තිබුණොත්, 'පත්තුවෙනවා'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked: :D නිවන් යන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked: :(:(

    දැන් කාලෙ අලුත් අලුත් ක්‍රම වලට / short cuts වලින් / trend එකට 'අවබෝධ කරගෙන' ඉන්න... 'අවබෝධවෙලා' තියන... දැක්කෙ මොකද්ද? කියලවත් නොදන්න 'මොකද්ද එකක් දැකල' තියන... :P උදවිය ඔය මොකුත් දන්නෙ නැති බව හැබෑව!!! !!! !!! :D උන් මෙව්ව පිළිගන්නෙ නැති බවත් හැබෑව!!! !!! !!! :D:D හැබැයි 'ඇත්ත සංසාර කතාවෙදි' සිද්ධවෙන්නෙ ඒ විදියට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අන්න ඒ නිසා, "අවකාශය සතර මහ ධාතු පවතින්නේත් අවිද්‍යාව සමඟ පමණයි." වගේ තමන්ට හිතෙන හිතෙන කෙහෙල්මල් ධර්ම මාතෘකාවෙදි කියන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තටම එහෙම එකක් වෙන්නෙ නැහැ නේ??? නිකමට හිතන්නකො ඔයයි තව යාළුවෙකුයි ඉන්නව කියල..... ඒ යාලුවගෙ අවිද්‍යාව එහෙම්පිටින්ම දුරුවෙලා ගියාම ඔයාව නැති භංග වෙනවද??? ??? ඔයාගෙ අවිද්‍යාව එහෙම්පිටින්ම දුරුවෙලා ගියයි කියල ඒ යාළුවව නැති භංග වෙනවද??? ??? නැහැ නේ??? ??? ??? :D:D තමන්ගෙ ජීවිත කාලය තුලදී පව් / පාප කර්ම කරල නැති - කරන්නෙත් නැති කෙනෙකුගේ අවිද්‍යාව එහෙම්පිටින්ම දුරුවෙලා එයාට තිබුණු තණ්හා - උපාදාන - පුරාණ කර්ම ඔක්කොම නැතුව ගිහින් එයා පිරිණිවන් පෑවාම සිද්ධවෙන එකම දේ, එයාට තිබුණු පංචඋපාදානස්කන්ධය (particular / specific / unique memory content) පදනම් කරගෙන සිද්ධවෙච්ච මානසික ක්‍රියාවලිය එහෙම්පිටින්ම නිරුද්ධවෙන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඇරෙන්න බාහිරින් තියන දේවල් වලට මොකුත් වෙන්නේ නෑ!!! !!! !!! :P අවකාශය සදහටම පවතිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ අවකාශයේ සිද්ධවෙන හතරමහා ධාතු වල 'යුද්දෙත්' (කාලෙන් කාලෙට හතරමහා ධාතු එක එක විදියට එක්කහුවෙලා එක එක දේවල් හැදෙනවා.. ආයෙ කාලෙකදි ඒ හැදිච්ච දේවල් කැඩිල බිඳිලා හතරමහා ධාතු වලටම වෙන්වෙනවා.. ආයෙ හැදෙනවා.. ආයෙ කැඩෙනවා.. .. .. ;)) හැමදාටම සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??

    අතීතයේ හිටපු කාලකණ්නි ගොං සංඝයෝ උන්ගෙ නොදන්න කමට... උන්ගෙ උද්ධච්ච - බකපණ්ඩිත - මහන්තත්ත කමට... කියල තියන ඔහොම ගොං කතා / කුණුහරුප කතා හන්දා තමයි අද ධර්මය මෙච්චරට විකුර්ති වෙලා තියෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහෙලත් ඒකම කරන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවයින් ධර්මය අධර්මය උනොත්.. ධර්මය විකුර්ති උනොත්.. මොකුත් නොදන්න අහිංසක මිනිස්සු ඒවායින් මුළා වෙලා - නොමග ගිහිල්ලා - අනාත වෙලා, තමුන් ආනන්තරීය පාපකර්මයක් කළා / කරගත්තා වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනිවාර්යයෙන් අපාගත වෙන්න සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය?? මගේ මේ කර්ම පැත්ත highlight කර කර කතාකරන 'වෙනස' ඇතිවුනෙත් ඔය වර්තමානයේ 'අවබෝධෙ වැඩිවෙලා දඟලන' එවුන්ගෙ කියුං කෙරුං අහල - දැකලම තමයි!!! :D:D

    තව පොඩි දෙයක්. ඔය උදවියගෙ 'මාන - උද්ධච්ච - අවිද්‍යා' ආශ්‍රව / සංයෝජන නිසා "මං (දමිය) තාම රහත්වෙලා නැතුව ඇති!! 'දැකල' නැතුව ඇති!!" කිය කියා ඔහෙලට හිතෙන කෙහෙල්මල් මට අදාළ නෑ!!! !!! !!! හොඳේ??? :) මං පිරිසුදු බුද්ධ දේශණාම බර ගාණක් අහල කියවලා... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අනුදැන වදාළ විදියටම 'සුතා - ධතා - වචසා පරිචිතා - මනසානුපෙක්ඛිතා - දිට්ඨියා සුප්පටිවිද්ධා' කරලා... දකින්න ඕනෙ දේවල් දැකල - experience කරන්න ඕනෙ දේවල් experience කරලා... මගේ වැඩ complete කරගත්තෙ 2009 ජුනි - ජූලි කාලෙයි!!! !!! !!! :):)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට ප්‍රායෝගිකව ධර්මයේ හැසිරිලා.. භාවනා කරලා.. අරහත්වයට පත්වෙච්ච කෙනෙකුත් දැන හඳුනගන්න අවස්ථාව ලැබුණා නෙව!!! !!! !!! :):):)

    එයා භාවනාවෙන් පරතෙරටම ගිහිල්ලා!!! !!! !!! දිබ්බ චක්ඛු - දිබ්බ සෝත - පුබ්බේ නිවාසානුස්සති මට්ටමටම ගිහිල්ලා!!! !!! !!! එයා මට කිව්වෙ "පඨවි ධාතුව අවබෝධ කළා!! ආපෝ ධාතුව අවබෝධ කළා!! වායෝ ධාතුව අවබෝධ කළා!! ඒක කියන්න බෑ අනේ.. ඔයා කරල නෑ නේ.. කරලම තමයි බලන්න ඕනෙ!! හරි පුදුමයි!! හරි වේගයෙන් වෙනස් වෙන තත්වයක් තමයි තියෙන්නෙ!!" එහෙම කියලයි!!! !!! !!! මං ඉතිං අහං හිටිය මිසක් මොකුත් කිව්වෙ නෑ. Filter කරගන්න හැකියාව දියුණු කරගත්තා නම් අර 'ඥාණ' ටික අතේ!!! !!! !!! ;)

    වැඩේ තියෙන්නෙ එයාට මං කියල තියන / කියන technical මළ ඉලව් මොකුත්ම තේරෙන්නේ නැතිලු!!! :lol: එයා ඒ පැත්ත මොකුත්ම දන්නෙ නෑ!!! !!! !!! හැබැයි මං කියන දේවල් එයා ප්‍රායෝගිකව අත්දැකල - අත්විඳල තියන නිසා, මං කියන්නෙ ඇත්තම කතාව තමයි කියලත් එයාට sure ලු!!! ඉතිං එයා මේ මං කියන විද්‍යුත් - විද්‍යුත්චුම්බක ශක්ති කතන්දරය සාමාන්‍ය ජීවිතයට ගලපගන්නේ කොහොමද කියලා, කියල දෙනවද ඇහුවා.....

    මං ඉස්සෙල්ලම එයාට ලඟදි ලියල දාපු posts ටිකක් කියවන්න දුන්නා.

    ME: අර ඔයා අහපු ශක්තියට ගළපන මොකද්ද එක ඔය කියවපු posts වලින් ටිකක් හරි අහුවුණේ නැද්ද??

    SHE: අහු උනා. කතා කරන වෙලාවක clear කරගන්නම්

    ME: 4 වෙනි post එකේ බුදුහාමුදුරුවෝ තෝරලා දීපු විදියටම දාල තියෙන්නෙ ඒ ගැන තමයි. එතනදි පාවිච්චිවෙන 'භවය' කියන එකට තේරුම් කිහිපයක් තියනවා.
    ME: 'මේ භවය'.. 'මේ භවයෙදි'.. 'මතු භවයකදි'.. කියල තියනකොට ඒකෙන් අදහස්වෙන්නෙ 'සත්වයෙක්ගෙ ජීවිත කාලයක්' ගැන තමයි.
    ME: පටිච්චසමුප්පාදයේ 'භවය' කියන්නෙ ඊළඟ උපතට හේතුවෙන කර්ම ශක්තියටයි!!! එතකොට ඒ කර්ම ශක්තිය කියන්නේ ඔය මං තෝරලා දුන්නු 'විද්‍යුත්චුම්බක ශක්තියට' තමයි.
    ME: එතකොට ඔය භවය හැදෙන එකට හේතුවෙන්නේ, ස්වභාවධර්මයෙන් මේ අපිව (සත්වයන්ව) හැදිල තියන හැටි අනුව, අපේ මානසික ක්‍රියාවලිය කියන්නෙ විද්‍යුත් ශක්තිය - විද්‍යුත්චුම්බක ශක්තිය දෙකෙන් සිද්ධවෙන කතන්දරයක් (වැඩක් / ක්‍රියාවළියක්) නිසයි!!! තේරුණයි?? :D

    SHE: විද්‍යුත් චුම්බක ශක්තිය කියන එක ලිහල දෙන්න. ඉස්කෝලේ යන කාලේ ඔලුවට වැටිච්ච එකක් තියෙනව ඒත් ඒක පැහැදිලි නෑ. ඉඩක් තියේ නම් උදාහරණයක් දෙන්න. ඒ ඇති

    ME: ඔයාල අර පරිවාරක කම්බියකින් දඟරයක් (coil) එකක් හදලා ඒකෙ කෙළවරවල් දෙක ගැල්වනෝ මීටරෙකට හයිකරලා, ඒ coil එකට කාන්දම් කෑල්ලක් ලං කරනකොට දුරස්කරන කොට වෙන දේ බලන පරීක්ෂණයක් එහෙම කලාද? එහෙම එකක් මතක නැද්ද?
    ME: එතනදි සිද්ධවෙන්නෙ චුම්බක ශක්තිය නිසා විද්‍යුත් ශක්තිය ඇතිවන (හැදෙන) ස්වභාවික සිදුවීම තමයි.

    SHE: මතක නෑ අෆ්ෆා... කාන්දම් කෑල්ලක් යකඩයකට ඇදිල එන එකනම් දන්නව :D

    ME: හොඳයි. අන්න ඒ කාන්දම් කෑල්ලක් නැතුව අර කලින් කියපු විදිය coil එකක්ම අරගෙන ඒකට බැටරි කෑල්ලක් ඇල්ලුවොත්.. coil එකට 'විද්‍යුත්ශක්තියක්' දුන්නොත්.. ඒ coil එකේ කාන්දම් ශක්තියක් ඇතිවන එක තමයි ඔතන තියන වැදගත්ම සිදුවීම!!!

    SHE: හ්ම්ම්ම් හරි තේරුනා

    ME: එතනදි ඒ කාන්දම් ශක්තිය (චුම්බක ශක්තිය) හැදෙන්නෙ ස්ථිර කාන්දමකින් වෙණුවට විද්‍යුත්ශක්තිය උපකාර කරගෙන නිසා, අන්න ඒ චුම්බක ශක්තියට 'විද්‍යුත්චුම්බක ශක්තිය' (electromagnetic energy) කියලා විශේෂ නමක් පාවිච්චි කරනවා!!! තේරුණයි??

    SHE: තේරුනා තේරුනා

    ME: එහෙනම් මෙන්න මේක චුට්ටක් හිතන්නකො...

    SHE: හ්ම්ම්ම් හා

    ME: දැන් ඔය coil කම්බි කියන්නෙ හතරමහා ධාතු නෙව?? අපි ඔය coil දෙකක් අරගෙන ඒ දෙකේ කෙළවරවල් එකට අමුණනවා. හරිය? නිකම්ම ඇමිනුවාට මේ කියන වැඩේ වෙන්නෙ නෑ. ඒකට විශේෂ විදියකට ඒ coil දෙක සෙට්වෙන්න ඕනෙ හොඳේ. ඒක දැනට අමතක කරන්නකො

    SHE: හ්ම්ම්ම්

    ME: දැන් ඔය coil දෙකක් ඇමිනුවයි කියලත් ඔතන හතරමහා ධාතු ඇරෙන්න වෙන මොකවත් නැහැ නෙව? නේද??

    SHE: ඔව්

    ME: ඒත් ඔතන එක coil එකකට විද්‍යුත්ශක්තියක් දුන්නොත් ඒක කාන්දම් වෙනවා!!! නැත්නම් ඒකෙ විද්‍යුත්චුම්බක ශක්තියක් ඇතිවෙනවා!!! හරිය??

    SHE: හරි :)

    ME: එතකොට ඒ හැදෙන විද්‍යුත්චුම්බක ශක්තියෙන් අනික් coil එකේ විද්‍යුත් ශක්තියක් හැදෙනවා!!! හරිය?? ;)

    SHE: හරි

    ME: දැන් එතකොට coil දෙක එකට අමුනලා නෙව තියෙන්නෙ...
    ME: ඉතිං අර ලැබුණු විද්‍යුත්ශක්තියෙන් ඒකෙ විද්‍යුත්චුම්බක ශක්තිය හැදෙනවා!!! අමුතුවෙන් එළියෙන් මොකුත් දෙන්න ඕනෙ නෑ!!! තේරුණාද??

    SHE: හ්ම්ම්ම් :D

    ME: ඊටපස්සෙ මොකද වෙන්න ඕනෙ??

    SHE: එලියෙන් නොදී ඉන්න ඕන
    SHE: අර එක කොයිල් එකකට දීලනෙ තියෙන්නෙ. ඒක මේක ට අමුනපු නිසානෙ මේකටත් ශක්තිය ආවෙ. අර මුල් එකටම නොදී ඉන්නව...
    එතකොට දෙකේම තියෙන්නෙ සතර මහා ධාතු නෙව :D ඉතින් ඕක දිරල ගිහාම ඉවර වෙනව :D

    ME: එහෙම නෙවෙයි. ඊටපස්සෙ එළියෙන් දීපු විද්‍යුත්ශක්තිය අයින් කලත් අර හැදිච්ච ශක්තිය නිසා ඒ coil එකේ විද්‍යුත්චුම්බක ශක්තිය ඇතිවෙනවා!!! ඒ විද්‍යුත්චුම්බක ශක්තියෙන් අනික් coil එකේ විද්‍යුත් ශක්තිය හැදෙනවා!!! ඒකෙන් මේක හැදෙනවා.. මේකෙන් ඒක හැදෙනවා.. ආයෙ ඒකෙන් මේක හැදෙනවා.. මේකෙන් ඒක හැදෙනවා.. coil දෙක කැඩිල බිඳිල යනකම් වැඩේ ඉවරයක් වෙන්නෙ නෑ!!!
    ME: පැහැදිළිද???

    SHE: ආ... එහෙම ද? ඉතින් ඕකෙ ඉවරයක් නෑනෙ

    ME: ඒක තමයි ළමයෝ වැඩේ!!! සංසාර පැවැත්මක් පටන්ගත්තට පස්සෙ නවතින්නෙ නැත්තෙ ඒකයි!!! !!! !!!

    SHE: හරි. පැහැදිලියි

    ME: අපි අර මුල්ම වතාවට එළියෙන් විද්‍යුත්ශක්තියක් දුන්න වෙණුවට එළියෙන් විද්‍යුත්චුම්බක ශක්තියක් ඇල්ලුවත් වැඩේ start වෙනවා!!! ඔය coil 2කේ කතන්දරේ වගේම case එකක් තමයි අපේ මනස කියන ආයතනය නැත්නම් මොළය!!!
    ME: එක සත්වයෙක් මැරෙනකොට ඒකගෙ මනස කියන ආයතනයෙන් හැදෙන විද්‍යුත්චුම්බක ශක්තියෙන් (භවයෙන්) තව එකෙකුගේ කතන්දරේ පටන්ගන්නවා!!! ඊලගට ඒකා මැරෙනකොට ඒකගෙ භවයෙන් තව එකෙක් හැදෙනවා!!! දිගට දිගට ඇදි ඇදී යනවා!!! තේරෙනවා නේ??
    ME: ඔතනදි බුදුහාමුදුරුවෝ *නාම කියල හඳුන්වල දුන්නෙ විද්‍යුත් ශක්තියයි. *විඥාණය කියල හඳුන්වල දුන්නෙ විද්‍යුත්චුම්බක ශක්තියයි. coil ඇවිල්ල හතරමහධාතු නැත්නම් *රූප තමයි. ඉතිං 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කියල කියන්නෙ ඔය ඉස්සෙල්ල පැහැදිළි කරපු technical කතන්දරේ තමයි. හරිය??

    SHE: ඉතින් අපි මොකක්ද එතකොට කරන්නෙ
    SHE: දැන් නවත්තන්නෙ කොහොමද
    SHE: ඔය ක්‍රියාවලිය බිදෙන්න ඕන නෙවෙ මේකෙන් මිදෙන්න නම්

    ME: එහෙම බිඳින්න බෑ!!! ස්වභාවධර්මයේ කතන්දරයක් නෙව?? :lol:

    SHE: ඉතින් පරිනිර්වානයෙන් පස්සේ ???? :D

    ME: මෙහෙමයි වෙන්නෙ.
    ME: වෙලාවට ඔය නාම හැටියට දක්වලා තියන විද්‍යුත්ශක්තිය හැදෙන එක සිද්ධවෙන්නෙ සත්වයන්ගේ මානසික ක්‍රියාවලිය නිසයි!!! මානසික ක්‍රියාවලිය වැඩිවුනොත් ඒ ශක්තිය වැඩිවෙනවා. ක්‍රියාවලිය අඩුවුණොත් ශක්තියත් අඩුවෙනවා. අන්න ඒ නිසා, හොඳ වෙලාවට, අපිට ඒ ශක්තිය හැදෙන එක පාලනය කරගන්න පුළුවන් කමක් ලැබිල තියනවා!!! :) හැබැයි අපි උවමනාවෙන් හිතන්න ගිහින් මානසික ක්‍රියාවලිය වැඩිවුණත්.. හිතෙන - මතක්වෙන දේවල් නිසා ඉබේම මානසික ක්‍රියවලිය වැඩිවුණත්.. එකම ප්‍රතිඵලේ නිසා, අපිට මෙතනදි ගොඩාක් පරිස්සම් වෙන්නත් වෙනවා!!! !!! !!!
    ME: ඒ වගේම, ඔය ඇවිල්ල විද්‍යුත්ශක්තිය (මානසික ක්‍රියාවලිය) හා විද්‍යුත්චුම්බක ශක්තිය (බාහිරින් තියන - බාහිරින් එල්ලවෙන සියලු චුම්බක හා විද්‍යුත්චුම්බක ශක්ති වලට මැදිවෙලා තියන ශක්තිය) දෙක එකිනෙකේ උපකාරයෙන් පවතින කතන්දරයක් නිසා, මේ කතන්දරේදී සත්වයෙක්ගෙ මානසික ක්‍රියාවලියටත් වඩා, බාහිරින් තියන චුම්බක ශක්ති වල සහ වෙනත් සත්වයන්ගේ භව වල ශක්තියෙන් එල්ලවන බලපෑම ගොඩාක් බරපතළයි!!! !!! !!! :shocked::shocked:
    ME: අන්න ඒ නිසා, මුලින්ම අපි වෙනත් සත්වයන්ගෙන් අපිට අහිතකර බලපෑමක් ඇතිනොවෙන්න සියලු පව්කම් වලින් වැළකිලා ජීවත් වෙලා... ඊළඟට අතීත ජීවිතවල මතකයන් නිසා අවුළක් නොවෙන්න අපි සංසාරෙ ඇවිල්ල තියන එවුන්ය කියන මුලාවෙනුත් මිදිලා... මේක කිසි තේරුමක් නැති වැඩක් - වදයක් කියල තේරුම් අරං පැවැත්මට තියන ආසාව - උවමනාවෙනුත් මිදිලා... මැරුණොත්, අර ගොඩනැගිච්ච ශක්තිය 0ටම අඩුවෙලා, නැත්තටම නැතිවෙලා යනවා!!! !!! !!! ආයෙ වෙන කිසිම සත්වයෙක් හැදෙන්නේ නෑ!!! !!! !!! දැන් ඉතිං ඔයා ඔය අවශ්‍යතා ඔකොම සම්පූර්ණ කරගෙන නේ..... :):)

    SHE: හ්ම්ම්ම්. පැහැදිලි යි.... ගොඩා....ක් තැන්ක්‍යූඌඌ!!!

    ME: දැන් ඉන්න මොකෙක්වත් ඔය බරපතළම පැත්ත.. භයානකම් පැත්ත.. ගැන දන්නෙත් නෑ!!! කිව්වට පිළිගන්නෙත් නෑ!!! විස්වාස කරන්නෙත් නෑ!!! ඉතිං උන් ඔක්කොම අන්තිමේ ගෙම්බ පොළොවේ ගැහුවා වගේ අපාගතවෙයි. අන්න ඒකයි case එක!!! තේරෙනවයි??

    SHE: තේරෙනව. පැහැදිලි යි
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දන්නවද??
    පව් කලොත්.. පව් තිබුණොත්.. අපාගත වෙනවා / හතර අපාය පැත්තට ඇදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පව් ඇත්තෙම නැත්නම් විතරක් නිවන් යන්න OK එක හම්බවෙනවා!!! !!! !!! මොකද, අවබෝධයක් නැති කමෙන් වෙන්නේ වැඩේ තවත් චොර වෙන එක / සවුත්තු වෙන එක විතරයි!!! !!! !!! අවබෝධය දියුණුවෙන්න දියුණුවෙන්න (ආශ්‍රව ක්‍ෂයවෙන්න ක්‍ෂයවෙන්න) ඒ චොර වෙන එක / සවුත්තු වෙන එක වැළකෙනවා නැවතෙනවා පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පව් තිබුණොත් මොන රෙද්දක් දැකල අවබෝධ කරගෙන හිටියත් හතර අපායටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සියලු බුදුවරු 'සබ්බ පාපස්ස අකරනං' (කිසීම පවක් / පව් වැඩක් කරන්න එපෝ!!!) 'කුසලස්ස උපසම්පදා' (කුසල් උපද්දවා ගෙන.. නැත්නම්, අකුසල් වලින් වැළකිලා.. හිටපියෝ!!!) කියාගෙන වැඩ අල්ලන්නේ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මුලින්ම තියන සම්මා සංකප්ප - සම්මා වාචා - සම්මා ආජීව - සම්මා කම්මන්ත - සම්මා වායාම කියන 5ම තියෙන්නෙත් අන්න ඒ සියලු පව්කම් වලින් වලක්වලා, නිවන් යන්න පුළුවන් වෙන විදියට / නිවන් යන්න ලැබෙන විදියට පාර හදාගන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් නිවන් යන්න අවශ්‍ය 'වීසා' ගන්නයි!!! !!! !!! 'වීසා' නැත්නම් (පව් තියනවා නම්) නිවන් යන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වර්තමාන 'බුදුවරු' ගොඩදෙනෙක් අපාගත වෙන බව මං කල්තියාම කිව්වා!!! මොකද, උන් වැඩිදෙනෙක් කරන්නේ 'ධර්මය' 'අධර්මය' කිරීම.. ධර්මය විකුර්ති කිරීම.. එහෙම නැත්නම් අනික් එවුන්ට නිවණ වැසීම.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    * සංසාර කතාවෙදි, අකුසල් කළොත් / අකුසල් වල යෙදුණොත් පව් සිද්ධවෙනවා!!! !!! !!! කුසලයේ යෙදුණොත් / අකුසල් වලින් වැලකුනොත් පව් සිද්ධවෙන එක වළක්වාගන්න පුළුවන් වෙනවා!!! !!! !!!
    * කුසල් කියන එව්ව රැස් කොරන්න බෑ!!! !!! !!! කුසලයේ යෙදුනට / අකුසලයෙන් වැලකුනාට පින් රැස්වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පින් රැස්කරන්න ඕනෙ නම් ඒකට වෙනම දාන - සීල - භාවනා වල යෙදෙන්න වෙනවා!!! !!! !!!
    * ඊළඟට, පින් හොඳට තියනවා නම් ආයු වර්ණ සැප බල ප්‍රඥා ඔක්කොම හොඳට තියන දෙවි මිනිසුන් හැටියට ඉපදිලා සතුටින් ඉන්න ලැබෙනවා. පින් නැති නම් දුප්පත් කැත අසරණ සත්වයන් හැටියට ඉපදිලා විඳවන්න වෙනවා!!! !!! !!! හැබයි පින් නැතිවුණයි කියල නිවන් යන්න බැරිවෙන්නේ නෑ!!! !!! !!! වෙන අයගෙන් උපකාර ලැබුණොත් අනිවාර්යයෙන් නිවන් යනවා!!! !!! !!!
    * හැබැයි පව් තිබුණොත් නිවන් යන්න වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොන රෙද්දක් දැකල - අවබෝධ කරගෙන හිටියත් අපාය ලෝකයකට ඇදිලා යනවා!!! !!! !!! මොකද, නිවන් යන්න නම් පව් '0' වියයුතුයි!!! !!! !!! නැත්නම් 'භවය' නිරුද්ධ වියයුතුයි!!! !!! !!! භවය = විපාක දීමට ඇති කර්ම!!! !!! !!! එතනදිත් 'පාපකර්ම' (-ve effect) පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'පුණ්‍යකර්ම' (+ve effect) අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    * "අංගුලිමාලට දාස්ගාණක් මරල නිවන් යන්න පුළුවන් නම් අපිට බැරි මොකෝ?" කියල හිතන්ඩ එපා!!! !!! !!! අංගුලිමාල නිවන් ගියේ බුදුහාමුදුරුවෝ හන්දයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ​දන්නවද??
    බුදුහාමුදුරුවෝ hydrogen - helium - lithium -beryllium - boron - carbon - nitrogen - oxygen කතන්දර ඔක්කෝම දන්නවා!!! උන්වහන්සේ 'ලෝක විදූ' නේ!!! !!! !!!
    හැබැයි උන්වහන්සේ එව්ව ගැන කිව්වේ නෑ!!! මොකද, සංසාර කතාවෙදි එච්චර දුරට 'විග්‍රහ කොරාණ්ඩ' වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    සංසාර කතාව පැහැදිළි කරන්න ඒ අණු - පරමාණු එක්කහුවෙලා හැදෙන 'හයිය දේවල්' - 'වැගිරෙන / ගලාගෙන යන දේවල්' - 'වායු වර්ග' - 'ශක්ති විශේෂ' ගැන විතරක් කතාකලා නම් හොඳටම ඇති!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඉතිං උන්වහන්සේ කතාකලේ '4මහා ධාතු' ගැන විතරයි!!! !!! !!!

    ඒ වගේම, බුදුහාමුදුරුවෝ මේ ඇඟවල් වල සිද්ධවෙන එක එක වේගවල් වලින් වෙනස්වෙන - පරිවර්තනය වෙන කතන්දර ගැනත් හොඳටම දන්නවා!!!
    ඇටකටු - දත් වගේ එව්ව වෙනස්වෙන්නෙ බොහොම හෙමින්.. වේදනාවල් එහෙමනං වේගෙන් වෙනස් වෙනව.. හිත නම් බොහෝම වේගෙන් වෙනස්වෙනව.. කියල බුදුහාමුදුරුවෝ හොඳටම දන්නවා!!! !!! !!!
    හැබැයි බුදුහාමුදුරුවෝ ඒ 'වෙනස්වෙන කතන්දර' ගැන එච්චර කතාකලේ නෑ!!! මොකද, සංසාර කතාවට ඒ වෙනස්වෙන කෙහෙල්මල් එච්චරට 'විග්‍රහ කොරල' වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඉතිං උන්වහන්සේ කතාකළේ,
    හතරමහා ධාතු වලින් හැදෙන / හැදිල තියන...
    එක එක වේගවලින් සිදුවන වෙනස්වීම් ගොඩාක් තියන...
    ඇස - කණ - නාසය - දිව - කය - මනස කියලා ආයතන 6ක් තියන...
    සංසාර මතකයක් / පංච උපාදානස්කන්ධයක් බැහැගන තියන...
    'උප්පාදෝ පඥ්ඥායති' නැත්නම්, හටගැනීම / හැදෙන තැන පේන්න තියන...
    'වයෝ පඥ්ඥායති' නැත්නම්, කැඩිල බිඳිලා විනාශවෙලා යාම පේන්න තියන...
    'ටිතස්ස අඤ්ඤතත්තං පඥ්ඥායති' නැත්නම්, පවතින කාලය අතරතුරේදිත් 'අත දරු' - 'ළදරු' - 'ළමා' - 'තරුණ' - 'වැඩිහිටි' - 'මැදිවියේ' - 'මහලු' හැටියට හොඳට ඇහැට පේන වෙනස්වීම් ගොඩක් දකින්න තියන...
    මේ සත්ව ඇඟවල් වල, තාවකාලික බව.. සදාකාලික නැති බව.. නිත්‍ය නැති බව.. අනිත්‍ය බව.. ගැන තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට මේ දැන් මෙහෙමත් එකක් හිතුණ නේ... :D
    සංසාර කතාව ඇවිල්ල, තමන්ව සංසාරෙට තියල දන්වැලකින් බැඳල.. ඉබ්බෙකුත් දාල.. ඉබ්බගෙ යතුරත් තමන්ගෙ අතටම දීල.. තියන case එකක්!!!
    මුලින්ම මමත්වය නැතිකරගනින්.. මමත්වය නැතිකරගෙන හිටහන්.. කියන්නෙ, ඉස්සෙල්ලම යතුර විසිකරල හිටහන් කියන එක!!! !!! !!! :P :rofl::rofl::rofl:


    -----------

    ඔය 'මමත්වය නැතිකරන' කතාව ඇවිල්ල තනිකරම ගොං කතාවක්!!! !!! !!! එහෙම කරපු එකාට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න තියන පදනම නැතුව යනවා!!! !!! !!! මුලින්ම සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන එක.. නැත්නම්, පුරාණ කරුම වලින් ගැළවෙන එක.. කියන වැදගත්ම දේ කරගන්න බැරුව යනවා!!! !!! !!! ඊළඟට තමන් තාවකාලික අනිත්‍ය සත්වයෙක්ය කියන බව තේරුම්ගන්න බැරුව යනවා!!! !!! !!! තමන් තාවකාලික අනිත්‍ය සත්වයෙක්ය කියන බව තේරුම් අරං.. ප්‍රත්‍යක්ෂ කරන්.. 'දැන් හරි!! කරන්න ඕනෙ දේ කරල ඉවරයි!! වෙන කරන්න දෙයක් නෑ!!' කියල දැනගන්නත් බැරුව යනවා!!! !!! !!! ඉතිං උන් ඔහේ නිකං දහම හප හපා ඉඳල මැරිලා පෙරේතයෝ-තියෝ / තිරිසන් සත්තු / නිරිසත්තු වෙලා උපදිනවා!!! !!! !!!

    ධර්මය පහුරක් නම් ඒ පහුර පැදගෙන යන්න තියන 'හබල' තමයි ඔය මම / මං / තමං / මමත්වය නැත්නම් මම කියන හැඟීම කියල හිතන්නකො. ;) එතකොට මමත්වය නැතිකරල පටන්ගත්තොත්... ඒ කියන්නෙ, පහුරට නැගල හබල ගඟට විසිකරල පටන්ගත්තොත්... :shocked: කොහොමට හිටීද??? ??? :D:D

    උන් පහුරත් එක්කම සැඩපහරේ ගහගෙන යනවා!!! !!! !!! ධර්මය හොඳට දන්න පෙරේතයෝ-තියෝ / හරක් / එළුවො / ඌරො / කුකුල්ලු / බල්ලො / පූසො හැදෙනවා!!! !!! !!!
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කාලෙකින් එලකිරියට ලොග් වෙලා බැලින්නම් දමියා පට්ට නාකි වෙලානේ කොල්ලනේ... :P:P:P
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පව්කාරයා....


    Damith Kariyawasam නැමති පාපතරයා කුනුහරප සහ නොගැලපෙන කලවම් වචන යොදාගෙන ධර්මය අධර්මය කරන තිරිසන් හිතක් අැති නුබ වැනි කාලකන්නිනට නිරය තමයි ඉලග භවය. ධර්මය මුවාවෙන් අධර්මය පතුරවන මෙවැනි කාලකන්නියගේ ලිපි ELAKIRI web site ඒක පවත්වාගෙන යන උදවිය ඉහත නම සදහන් අැති පව්කාරයාගේ අවලම් ලිපි කියවා ඒ පිලිබදව තීරනයක් නොගන්නා නිසා මේ සම්බන්ධව නීතිමය වශයෙන් කටයුතු කිරීමට පියවර ගෙන අැත..ඒ අනුව මෙෙ පාපතරයාගෙන් බුද්ධ ශාසනය අාරක්ශා කිරීමට කටයුතු කරනු අැත.
    මේ පකය තාම ඉන්නවද?? නැත්නම් මැරිලද??
    මූ මට "දරුවා පරිස්සං කරගනිං!!" මොකද්ද කියල PM කරල තර්ජන පාරකුත් දාල තිබුණ!!! !!! !!! :growl::growl:
    බලං හිටපියව් තොපි කාලකන්ණින්ට සිද්ධවෙන දේ.....