http://www.elakiri.com/forum/showpost.php?p=14256025&postcount=305
මේ කාලකණ්නි ගොං පකයො පව්!!! ඒත් ලෝක ධර්මතාවය කාටවත් පාලනය කරන්න... වෙනස් කරන්න... බෑ!!! !!! !!!
මෙන්න මේක හොයාගන්න ගූ ගොඩවල් පාග පාග try කරද්දී තමයි ඕක දැක්කේ.
http://www.elakiri.com/forum/showpost.php?p=14126744&postcount=206
Oya mama underline karala thiyena eka samanyen samaje sammatha wela thiyenne kunuharupayak hatiyatai. Eth oya methana kisima bayak nathuwa e widiye wachana pawichchi karanawa. Hebea aarya sraawakayek mehemada? Poddak mewata uththara denawada ethakota apita therum ganna puluwan oyaa darana mathaya saha oyaa anik ayawa monawatada mee guide karanna hadanne kiyana eka.

මේක මහා විසාල පරාසයක පැතිරෙන හෙණ 'දාර'... complex... කතන්දරයක්!!! !!! !!! තාම හිතට fit වෙන්න ලියන්න ඕනේ order එකක් plan කරගන්න වත් බැරිවුනා. අවුලක් නෑ... තව ටික දවසක් බලලා සේරම එකට combine කරලා ලියන්න බැරි උනොත්, එක් එක් අංශ වෙන වෙනම කොටස් හැටියට හරි ලියනවා. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් ඔය කරුණු දේශණා කරලා තියෙන්නේ එහෙම වෙන් වෙන් වශයෙන් තමයි!!! ඒත් වෙන්කරලා ලිව්වම කරුණු හරියට ගලපගන්න ආයේ අර උඹලට නැති එක... 'ප්‍රඥාව' ඕනේ වෙනවා!!!
අන්න එතනයි ප්‍රශ්ණේ!!! බලමු... කොහොමත් tip top එකටම තේරෙන්න උඹලට සෑහෙන වාර ගණනක් කියවන්නම වෙයි!!! අනික් එක මං ඔය කරුණු සේරම අකුරක් නෑර ලියන්නේ / කියන්නේ, ආයේ 'අවිද්‍යාව' කියන එකේ කොං කෑල්ලක් වත් ඉතුරු නොවෙන්න මුළු කතන්දරේම උපරිමයෙන්ම එළිකරන්න ඕනේ නිසයි!!! !!! !!! ඒ නැතුව ණිවන් දකින්න ඒ කරුණු සේරම දැනගන්න ඕනේ... අකුරක් නෑර පාඩම් හිටින්න ඕනේ... කියල එකක් කොහෙත්ම නෑ!!! !!! !!!
ඉතින් මං කතාවට අදාළ වැදගත් posts compose කර කර දාන ගමන්, මොකා කොච්චර මෙව්වයි රුන්නත්... මොකා මේ threads ගූ කරන්න කොච්චර දැඟලුවත්... ප්‍රයෝජනයක් ගන්න උවමනාවෙන් බලන උඹලට අවුලක් නැතුව බලාගන්න links හදල දෙන්නම්.
ඔය රෙන තරමක් එවුන් රෙන්නේ... බාධා කරන්නේ... මේකෙන් ප්‍රයෝජනයක් ගන්න බලන උඹලටයි කියන බව හොඳට තේරුම් අරගෙන, ඒ සේරම කරන්නේ උඹල මේකෙන් ප්‍රයෝජනය ගන්න එක වලක්වන්න... උඹල සංසාරෙන් නිදහස්වෙන එක වලක්වන්න... බව හොඳට දැනගෙන, උඹල උඹලගේ වැඩේ හරියට කරගනිල්ල!!! !!! !!! දැන් මාර තුමා ඔය වගේ පීචන් වැඩ කරන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ දඟලන්නේ නිකම්ම නිකම් ගොං පකයො ටිකක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් හුඟ දෙනෙක් දැන් ධර්මයට / ධර්මය අවබෝධ කල උදවියට ඇරලා, 'නස්පුක් වෙලා' ඉන්නේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


