'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටවත් හිතාගන්න බැරි තරම් දිග අතීත මතකයක් තමන්ට උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියල නොදන්න ඕනෙම සත්වයෙක් මැරිච්ච ගමන්, 'බොග' දාල flush කළා වගේ වෙනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!! තවත් පැහැදිළිව කිව්වොත්, රට - ජාතිය - ආගම - කන බොන දේවල් - අඳින පළඳින දේවල් මොකුත් අදාල නෑ!!! "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, තමන් මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටවත් හිතාගන්න බැරි තරම් දුර ඈත අතීතයක ඉඳන් පැවතගෙන ඇවිල්ල තියන තඩී අතීත මතකයක් තමන්ටත් උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියන බව නොදැන, ස්වර්ගෙට යන්න.. දෙයියන්නාන්සෙ හම්බවෙන්න යන්න.. judgment day එක එනකම් ඉන්න.. සංසාරෙ යන්න.. බලාගෙන ඉන්න ඕනෙම කෙනෙක් මැරිච්ච ගමන්, 'බොග දාල flush කළා වගේ' වෙනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!!

    ඉතිං, ඔහොම 'seen එකක්' ගැන අහලවත් නැති, මුස්ලිම් - ක්‍රිස්තියානි - හින්දු වගේ ආගම් වල අහිංසක මිනිස්සු නිකම්ම flush වෙලා යනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ කුණුහරුප.. අමු තිත්ත කුණුහරුප.. අහල / කියවලා හොඳටෝම මඤ්ඤං වෙලා, දාන මාන දිදී පිං කොර කොර පෙරුම් පුර පුර සංසාරෙ යන්න ඉන්න ගොං සංඝයෝ / ගොං බෞද්ධයෝ, උන්ව "ගහගෙන යන එකක් නැතුව ඇති!! Flush වෙන එකක් නැතුව ඇති!!" කියල හිතාගෙන හිටියට, මැරිච්ච ගමන් උනුත් ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අවුළක් නැත්තෙ 'කලයුතු දේ කරල ඉවරකරපු අයට' විතරයි!!! !!! !!!

    ඔය ගැන හොඳටම දන්න භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සංසාරෝඝා මහබ්භයා!! ආයෙ නම් උපදින්න හිතන්නවත් එපා!!' කිව්වා!!! !!! !!! ඒ උන්වහන්සේට සේරම පේන නිසා!!! !!! !!!
    සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ නම්, "නෑ. නෑ. එච්චර upset එකක් නෑ!! සංසාරෙ ශෝක්!! උඹල පිං කොර කොර.. පෙරුම් පුර පුර.. මෙතේ බුදුන්වත් දැකලම ප්‍රාර්ථනා කොරන බෝධියකින් ආච්චිට හාල්ගරන්න යමල්ලා!!" කිව්වා!!! !!! !!! ඒ උන් ගොං නිසා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හැබැයි ඉතින් කවුරු උනත් ඔහොම flush වෙලා යන්නෙ / ගහගෙන යන්නෙ, 'ඇත්ත seen එක' නොදැන හිටියොත් විතරයි!!! !!! !!! "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සංසාර පැවැත්ම කියන සිදුවීම නිසා උරුමවෙච්ච තඩී අතීත මතකයක් තමන්ටත් උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියන බව නොදැන හිටියොත් විතරයි!!! !!! !!! කොයි රටේ.. කොයි ජාතියේ.. කොයි ආගමේ.. කෙනෙක් උනත් ඔය 'ඇත්ත කතාව' තමන්ට හොඳටම තේරෙන භාෂාවකින් අහල / කියවලා දැනගත්තයින් පස්සෙ, ඒ උදවිය ආයෙ කීයටවත් ගහගෙන යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    එයාලට 'විශේෂ නමකුත්' කියනවා!!! 'නම' ඕනෙ නෑ. ඔයත් එයින් කෙනෙක් වෙලා ඉන්න!!! !!! !!!

    ඒ වගේම, රට / ජාතිය / ආගම මොකක් උනත් කමක් නෑ!!! ඔයාගෙ පවුලෙ උදවිය.. ඔයාගෙ නෑදෑයො - යාළුවො - අසල්වැසියො - ගුරුවර ගුරුවරියො.. හැමෝටම, එයාලට තේරෙන භාශාවකින් මේ 'ඇත්ත කතන්දරේ' දැනගන්න සලස්වලා, එයාලවත් flush වෙලා යන එකෙන්.. ගහගෙන යන එකෙන්.. බේරගන්න!!! !!! !!!

    Thanks!


    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    පොමිත් කැරියාවසං හෙට වෙසක් දවසේ වත් තෝ මැරිය. ආත්මේ මාරු කරගෙන වරෙන්.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හෙට තමයි දවස!!! ;) :yes::yes: ඒත් හෙට උදේ නැගිටින්න බැරිවුණොත්??? :oo: :shocked: මැරිල තිබුණොත්??? ??? :oo::oo: :shocked::shocked: ඒ නිසා අදම දානවා!!! !!! !!! :yes::yes::yes: ලෑස්ති වෙන්න. ;) :D:D

    අර.. අතන තමයි තැන. :rolleyes:

    ඕං දැම්ම. ගිහිං බලන්න.

    'ඇත්ත' තිත්තයි! ඒත් ඔබ ඒ 'ඇත්ත' දැනගත යුතුයි!! ;)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔන්න වෙසක් පෝයට දාපු post එකේ තුන්වැනි කොටසත් දැම්මා!!! චුට්ටක් පරක්කු උනා තමයි. ඒත් දැම්මා!!! :yes::yes: :)
    ඉතින්... :rolleyes: ... බැහැපියව් වැඩේට!!! :growl::growl: ගිහිං රහත්වෙලා වර!!! !!! !!! :D:D ;)


    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!


    දැන් ආයි මේ Thread එකේ වැඩ පටන්ගන්නත් ලඟයි. :)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔන්න පොසොන් පෝයට දාන්න හදපු, ඒත් දාන්න හිතුනෙ නැති post එකෙන් කොටසක් දැම්මා!!! දිග වැඩියි වැඩියි වගේ නිසා දෙපාරකට දාන්න හිතුවා. බලන්න!!! ඇයි පෝයට publish නොකලෙ කියල බලනකොට තේරෙයි.

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔන්න පොසොන් පෝයට හදපු post එකේ ඉතුරු කොටසත් දැම්මා. බලපිය!!!

    මෙන්න පොඩි සමරියක්.
    ~ තොපි තොපේ මැටිමෝල් කමට ගොං සංඝයන්ගෙ ගොං කතා විශ්වාස කරලා, උන් කියන විදියට දාන මාන දිදී.. පිං කොර කොර.. සසර සැරිසරාගෙන සරාගෙන ගෙහුං ප්‍රර්ථනා කොරන බෝධියකින් නිවන් යන්න ගියොත්, ඊටපස්සෙ ආයෙ අනන්ත කල්ප කාලාන්තරයක් තිස්සෙ අනන්ත අප්‍රමාණ සත්වයෝ පිරිසක් ඉපදිලා... හතර අපායෙ වැටි වැටී අම්බානට විඳවලා... තව බුද්ධ සාසන බරගාණකට පස්සෙ හැදෙන එකෙකුට හරි මොළේ පෑදිලා... "මං මේ සංසාර දුකින් නිදහස්වෙන්න ඕනේ!!" කියල හිතුණත්, අන්න එදාට ඌටත් සංසාර කතන්දරේ ඉවරයක් කරගන්න නම් කරන්න වෙන්නේ, මේ දැන් කියපු ටිකම තමයි!!! !!! !!! මොකද, සංසාර පැවැත්මක් අවසන් වෙන්නේ, ඉපදිලා ඉන්න සත්වයෙක් 'සත්‍යය' අවබෝධ කරගෙන උපාදාන මොකුත් නැතුව භවය නිරුද්ධවෙන විදියට මැරුණොත් විතරයි!!! !!! !!! ඒ නැතුව, අම්බානට පිං කොරගෙන.. තණ්හා නැති කොරගෙන.. ප්‍රාර්ථනා කොරන බෝධි වලින් නිවන් යන්න හිතුවට, එව්ව හරියන වැඩ නෙවෙයි!!! !!! !!!



    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!