මම ඉන්නේ කොහේද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කෙට්ටු වෙලාද බන් ඉස්සරහට වඩා 🙄
    කවුද බං මේ
    මට අර රුපියල් 5000 ක් නයට දුන්න එකාද

    මල කෙලියයි ආයෙ ඇවිල්ලද කිරියට ඌ

    බොල් ණය වශයෙන් හිතෙන් කපා හැරල හිටියෙ මම
     
    • Haha
    Reactions: Any.key

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    කවුද බං මේ
    මට අර රුපියල් 5000 ක් නයට දුන්න එකාද

    මල කෙලියයි ආයෙ ඇවිල්ලද කිරියට ඌ

    බොල් ණය වශයෙන් හිතෙන් කපා හැරල හිටියෙ මම
    උඹ මට ආයේ එක ගෙව්වා

    කෙට්ටු වෙලාද බන් ඉස්සරහට වඩා 🙄
    ඔව්.. තවත් කෙට්ටු වෙන්න ඕන.. target එක 72kg
    Gym and ස්වීම්මිං3යනවා
    ------ Post added on Sep 7, 2024 at 11:05 PM
     
    • Love
    Reactions: AnuradhaRa