මම ඉන්නේ හිතේ අමාරුවෙන්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මම ඉන්නේ හිතේ අමාරුවෙන්

මං ඉන්නේ මහා අනතුරක.. FB බ්ලොක් කලාට හිතට අමාරුයි.. – ඤාණසාර හිමි
June 21, 2014 at 12:00 pm | lanka C news
මං ඉන්නේ මහා අනතුරක.. FB බ්ලොක් කලාට හිතට අමාරුයි.. – ඤාණසාර හිමි
තමන් රට ජාතිය ආගම ගැන කතා කරන්නේ කිසිදාක දේශපාලනයට පිවිසීමේ අරමුණින් නොවන බව බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.

මේ සියල්ල සිදු කරන්නේ විශාල අනතුරක් මධ්‍යයේ බවත් බොදු බල සේනා හා තමන්ගේ ෆේස්බුක් ගිණුම් අවහිර කිරීම ගැන දැඩිව වේදනාවට පත්ව සිටින බවත් කියති.

තම සංවිධානය පසුපස ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිටින්නේ යයි නැගෙන චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරන උන් වහන්සේ මුස්ලිම් දේහපාලන නායකයන් විවෘත සංවාදයකට පැමිණ ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීමට ඉදිරිපත් විය යුතු යයිද සඳහන් කරති.

16,295 Viewers