මම ඉවත් වෙනවා

supaa

Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    මා හිතන්නේ නෑ ඉතින් ඔයා අයින් උනා කියල උන්ට මහා ලොකු පාඩුවක් කියලා..තව මොකෙක් හරි කුලියට කහින්ඩ හොයගනී..හැම පක්ශේ එකාම එහෙම තමා...අපේ සමහර ගොන්නුන්ට ඕක තේරෙන්නේ නෑනේ..අන්තිමට උන් හැම එකාම දිනුම්..අපි මෙහෙ මරාගෙන..දෙන එකෙක්ට චන්දෙ දීල කටයි පුකයි වහන් ඉඳපල්ලා..