<<<<< මම උඹලව මරවන්න යන්නෙ >>>>>
මෙන්න මේකයි කතාව අද ඇත්තටම අපේ එලකිරියෙ ඉන්න හුඟක් අයට ලියන්න දේවල් හොයාගන්න ටිකක් විතර අඩුයි කියලා සමහර අය කියනවා, ඒ කොහොමවුනත් අපේ කොල්ලො කෙල්ලො හුඟක් වෙලාවට ඉන්ටනෙට් ඇවිල්ලා කරන්නෙ ෆේස්බුක් යන එක හරි නැත්නම් ගස් වල යන එව්වා බලන එකයි තමයි, ඒක හරි ඒවත් වෙන්න ඕන තමයි. ඒත් අපේ අය අතරෙ අලුතෙන් දෙයක් ඉගෙනගන්න එහෙම ඉන්ටනෙට් එක පාවිච්චි කරන්නෙ බොහොම සුලුවෙන්, මෙතන කතාකරන්නෙ ලෝකෙ මිනිස්සු වැඩියෙන්ම ඇබ්බැහි වෙලා ඉන්න වෙබ් සයිට් ගැන, ඒත් මම ෆේස්බුක්,යූටියුබ්,විකිපීඩියා,ඊබේ,මයිස්පේස්, ඩිග්, ට්විටර් ගැන කතා කරන්න යන්නෙ නෑ, ඒ ඒවා අපි හැමෝම දන්න කියන නිසා, අනිත් ඇත්ත කාරනේ මේ සයිට් වලට වැඩිය වැඩි ප්‍රමානයකින් ජනතාවගේ ආකර්ෂනයට පත්වුන විවිධ වෙබ් සයිට් තියෙනව.
මේ සයිට් හුඟක් ඒවා ලන්කාවෙ වැඩිය ජන්ප්‍රිය නැතිවුනාට ලෝකෙ පුරාම ජනප්‍රියයි.ඔන්න මේවට ගිහින් උඹලත් ඇබ්බැහිවෙලා පස්සෙ මට එහෙම බනිනව නෙමෙයි,
කඩ්ඩ පුලුවන්නම් මම කියනවට ගිහිල්ලම බලපල්ලකො.. මේ තැන් වල එලකිරියෙ දාන්න පුලුවන් හොඳ දෙයක් තිබුනොත් ඔන්න අමතක නොකර දාන්න,,එහෙමයි කියලා එලකිරිය දාලා යන්න හදන්නත් එපා, ඒවගේ ෆෝරම්ස් ගැන මම ලියලත් නෑ.. ඇත්තටම ෆේස්බුකියට වැඩිය මට එලකිරිය වටිනවා,,
ඒ වුනාට මට කවදාවත් ෆේස් බුක් අකවුන්ට් එකක් කවදාවත් තිබිලා නෑ.
මමත් මූද හත් ගව්වක් තියලා උඹලට අමුඩෙ ගහන හැටි කියනවද මන්දා, ඔක්කොටම කලින් මේක කියවපල්ලකො
ඒ සයිට් වලට යන්න ඕනනම් ලෝගො එකේ ක්ලික් කරන්න
Exposing Bits of the Web
ඇත්තටම මේ සයිට් එකෙන් හිතාගන්න බැරි පිලිකුල්සහගත දේවල්, අමුතු වීඩියෝස්, ෆොටෝස් වගේ දේවල් තියෙනවා..
F*** My life
මේකෙ තියෙන්නෙ එක එක මිනිස්සු එදිනෙදා ජීවිතේදී මූන දුන්න කරදර,, අපිටත් එහෙම දේවල් ලියන්න පුලුවන්...
TruuConfessions
මේ සයිට් එකේ තියෙන්නෙ මිනිස්සුන්ට වෙන අසාමාන්‍ය සිදුවීම් බෙදාගන්න.. අපිටත් එහෙම දේවල් වෙලා නම් හොරෙන්ම ඒවා මේකට ලියන්න පුලුවන්.
There i fixed it
මෙතන තියෙන්නෙ මිනිස්සු වැරදි විදියට හදපු බඩු මුට්ටු එහෙම.මේකෙ තියෙන ඒවට හිනාවෙලාම පනයනවා, උබලත් තියෙනවනම් දාපල්ලා.
The Bizarre News Aggregator
ෆාක් සයිට් එකේ තියෙන්නෙ ලෝකෙ වටේම සිද්ධ වෙන අමුතු දේවල් ගැන ලියලා තියෙන්නෙ. මේකෙ වැඩේ ඉක්මනටම ඕන තැනට ගිහින් බලන්න පුලුවන් කමයි.
Demotivational Posters
මේ සයිට් එකේ හුඟක් වැදගත් දේවල් තියෙනව.. හුඟක් වෙලාවට ලස්සනම ෆොටෝස් දාලා ඊටපස්සෙ ඒක පිටිපස්සෙ තියෙන දුක,කටුකකම ගැන ලියලා තියෙනව.
Over stock

Popcap online games 
මේක ඔන්ලයින් ගේම් තියෙන සයිට් එකක්, වැඩකරන ඔෆිස් එකේ සෙල්ලමක් දාන්න කියාපු බඩුව සේව් කරන්න එහෙමත් පුලුවන්.
zeus box wallpapers
අපේ මැෂින්වලට ලස්සන කෙල්ලො,, දර්ශන, වාහන වගේ වෝල්පේපර්ස් දාගන්න පුලුවන්. සතයක්වත් වියදම් වෙන්නෙ නෑ.
Puzzle Photos and Strange Phenomena
ශිට් බ්‍රික්ස් සයිට් එකේ තියෙන්නෙ මිනිස්සුන්ගෙ අතින් වෙන වැරදි ෆොටෝස් එක්කම,, ඒවා යටින් මාරම කතාත් ලියලා තියෙනවා
Totally looks like
මේ සයිට් එකේ තියෙන්නෙ එක සමාන පින්තූර සත්තු මිනිස්සු ගස් ගල් මේ හැම එකක්ම ෆන් ලෝකයයි
Pop Culture Made Into a Game
මේකත් ගේම් එකක් තමයි ඒත් පොප් සන්ස්කෘතියත් එක්ක බැඳුන ගේම් එකක්.. අපි දන්න ගොඩක් චරිත මේ ගේම් එකේ ඉන්නවා.
Cute overload
සත්තුන්ට ආදරේ කරන අයට බලන්න දේවල් තියෙන සයිට් එකක්,, අමුතු අමුතු විකාර තමයි මේකෙ තියෙන්නෙ සත්තුන්ට කැමති නැති අයට මුන්ට පිස්සු කියලා හිතෙයි.

ගෙදරට ඕන කරන බඩු මුට්ටු, ඇඳුම් පැලඳුම්, උපකරන ආදී ඒකී මෙකී නොකී සියලු බඩු භාන්ඩ ගෙදර ගෙනත් ඕව ස්ටොක් කරගන්න පුලුවන්
Fail blog
මේ සයිට් එකේ තියෙන්නෙ මිනිස්සු එක එක දේවල් කරන්න ගිහින් ඇනගන්න හැටි, මුන්ට වෙන දේවල් වලට හිනාකාලා මැරෙනවා.
Wonder how to
එක එක ගැජට් කෑලි ගෙදරම හදාගන්න හැටි, බඩු මුට්ටු හැක් කරන්න හැටි, සොෆ්ට්වෙයා වලින් සෙල්ලම් දාන හැටි එහෙම මේකෙ තියෙන්නෙ
Pinterest
ඇඳුම් විලාසිතා කෑම බීම වගේ දේවල්වලට කැමති අයට මේ සයිට් හොඳයි.. වැඩියෙන්ම ගැලපෙන්නෙ ස්ත්‍රී පාර්ශවේ අයට තමයි.
Bro tips
මේක අපේ කොල්ලන්ට විතරමයි මේ සයිට් එකේ තියෙන්නෙ කොල්ලන්ට එදිනෙදා ජීවිතයේ වැදගත් වන උපදෙස් මාලාවන්,
odee
අමුතු බරපතල දේවල් එක්කම කෙල්ලොන්ගෙ පින්තූරත් මේකෙ නොසෑහෙන්න තියෙනවා. වැඩක් ගන්න පුලුවන් වෙයි.

මේකත් ඉතින් හොඳ සයිට් එකක් තමයි මේ සයිට් එකෙනුත් ගන්න දේවල් තියෙනවා, වැඩියෙන්ම තියෙන්නෙ විශේෂිත සිදුවීම් තමයි.
Zreg net
වෙනම ලෝකෙකට යන්න ඕනනම් මෙතනට යන්න සයිට් එකේ තියෙන්නෙ විද්‍යා ප්‍රබන්ධ, චිත්‍රපටි වල විස්තර වගේ දේවල්.. හුඟක් වැදගත් වේවි
Lame on you
ෆේස් බුක් එකේදි අපේ මිනිස්සු ඇනගන්න හැටි. තමයි ගොඩක් ෆේස්බුක් එකේම ඉන්න අයට මේකනම් සෑහෙන්න වටිනව ඇති
Betches Love This
ඔන්න වනිතාවන්ගෙම සයිට් එකක්, ඒක ඇතුලෙ මොනවා වෙනවද කියලා මමනම් දන්නෙ නෑ. උඹලත් පරිස්සමෙන් හිටහල්ල. නැත්නම් **** කැඩේවි

People of Walmart 
මේකෙ තියෙන්නෙ වොර්ල් මාර්ට් එකේ මිනිස්සුන්ට වෙන චාටර් සිද්ධි.. මාර ගති සිද්ධි මේකෙත් තියෙනවා, වෙන වෙලාවක ගිහිල්ලම බලපල්ල

Attack of the cute 
මේකෙදි වෙන්නෙ අයිතිකාරයො තමන්ගෙ සුරතලාගෙ වටිනකම පෙන්නන්න උත්සාහ ගන්නවා. එතකොට අයිතිකාරයො අතර ලොකු තරඟයක් ඇතිවෙනවා

නමේ හැටියටම හියොත් ආයෙ එන්නෙ නෑ. බලන්න දේවල් එමටයි මේකෙත් විකාර තියෙන්නෙ. මේවා කියලා ඔක්කොම හෙට 46 වාට්ටුවෙ ඉඳියිද දන්නෙ නෑ
The Best Hub for Bizarre News 
මේකෙදි වෙන්නෙ අයිතිකාරයො තමන්ගෙ සුරතලාගෙ වටිනකම පෙන්නන්න උත්සාහ ගන්නවා. එතකොට අයිතිකාරයො අතර ලොකු තරඟයක් ඇතිවෙනවා
Uncrate 
මේ සයිට් එකෙත් විවිධ තාක්ෂනික උපකරන, එතනින් ගියාම බොඩිබිල්ඩින්, මේක ගැලපෙන්නෙ අපේ කොල්ලොන්ට ඒ නිසා ගිහින් බලන්න

අපි වගේ අය දාන මතක හිටින විදියේ ෆොටෝස් සෙට්ස් තියෙන්නෙ. මිනිස්සු මෙහෙම දේවල් කරනවද කියලත් වෙලාවකට හිතෙනවා

එලෙක්ට්‍රික් බඩු මුට්ටු සෑහෙන්න තියෙනවා.. ජෙට් පැකුත් විකුනන්න තියෙනව. ලාබෙට ගන්න පුලුවන් ඇති දෙපාරක් විතර ඇල්ලුවොත්
I Waste So Much Time Dot Com 
මේ සයිට් එකෙත් විවිධ තාක්ෂනික උපකරන, එතනින් ගියාම බොඩිබිල්ඩින්, මේක ගැලපෙන්නෙ අපේ කොල්ලොන්ට ඒ නිසා ගිහින් බලන්න
Please blank 
අසාමාන්‍ය දේවල් ගැන ලියපු ලියුම් තමා මේකෙ තියෙන්නෙ.. උඹලටත් එහෙම දේවල් තියෙනවනම් ලියපල්ල. මම කිව්වයි කියලා
Spoiled photos 
අසාමාන්‍ය දේවල් ගැන ලියපු ලියුම් තමා මේකෙ තියෙන්නෙ.. උඹලටත් එහෙම දේවල් තියෙනවනම් ලියපල්ල. මම කිව්වයි කියලා

අපි වගේ අය දාන මතක හිටින විදියේ ෆොටෝස් සෙට්ස් තියෙන්නෙ. මිනිස්සු මෙහෙම දේවල් කරනවද කියලත් වෙලාවකට හිතෙනවා
The chive 
මේකෙත් සෑහෙන්න තියෙන්නෙ බැලුවම මන්ඤ්ඤන් වෙන දේවල් තමයි. වීඩියෝස්, ෆොටෝ, එහෙමත් තියෙනවා. බලලම කියන්නකො
This is why i broke 
මේකෙත් සෑහෙන්න තියෙන්නෙ බැලුවම මන්ඤ්ඤන් වෙන දේවල් තමයි. වීඩියෝස්, ෆොටෝ, එහෙමත් තියෙනවා. බලලම කියන්නකො

එලෙක්ට්‍රික් බඩු මුට්ටු සෑහෙන්න තියෙනවා.. ජෙට් පැකුත් විකුනන්න තියෙනව. ලාබෙට ගන්න පුලුවන් ඇති දෙපාරක් විතර ඇල්ලුවොත්

නමේ හැටියටම හියොත් ආයෙ එන්නෙ නෑ. බලන්න දේවල් එමටයි මේකෙත් විකාර තියෙන්නෙ. මේවා කියලා ඔක්කොම හෙට 46 වාට්ටුවෙ ඉඳියිද දන්නෙ නෑ

මේකත් ඉතින් හොඳ සයිට් එකක් තමයි මේ සයිට් එකෙනුත් ගන්න දේවල් තියෙනවා, වැඩියෙන්ම තියෙන්නෙ විශේෂිත සිදුවීම් තමයි.
Zreg net

වෙනම ලෝකෙකට යන්න ඕනනම් මෙතනට යන්න සයිට් එකේ තියෙන්නෙ විද්‍යා ප්‍රබන්ධ, චිත්‍රපටි වල විස්තර වගේ දේවල්.. හුඟක් වැදගත් වේවි
Lame on you

ෆේස් බුක් එකේදි අපේ මිනිස්සු ඇනගන්න හැටි. තමයි ගොඩක් ෆේස්බුක් එකේම ඉන්න අයට මේකනම් සෑහෙන්න වටිනව ඇති
Betches Love This

ඔන්න වනිතාවන්ගෙම සයිට් එකක්, ඒක ඇතුලෙ මොනවා වෙනවද කියලා මමනම් දන්නෙ නෑ. උඹලත් පරිස්සමෙන් හිටහල්ල. නැත්නම් **** කැඩේවි
මට මේ ලින්ක් තියාගෙන ජීවිත කාලෙම රෙප් ගන්න තිබුනා, ඒත් හැමෝටම වැඩක් ගන්න පුලුවන් වෙන එකට ඊට වැඩිය වටිනවා කියලා හිතුනා. අපේ කස්ටියට මේවා එලකිරියෙ දාන්න, ඔෆිස් එකේ ශෙයාර් කරන්න විතරක් නෙමෙයි ෆේස්බුකියෙදාන්න පුලුවන් වේවි,, කොහෙ නොදැම්මත් එලකිරියෙ දමන්න.
අනික මේ සයිට් ගැන නොදන්න දේවල් අහ්නනත් ඔයාලා දන්න සයිට්ස් මෙතන බෙදාගන්නත් පුලුවන් වේවි මේ සයිට් වලින් වැඩක් ගන්න පුලුවන් කියලා හිතෙනවනම් විතරක් අපි ගැන බලන්න.

අනිත් අයටත් බලන්න බම්පියක්වත් දෙන්න

Last edited: