mata hitha yatin hithenawa uba tamil pora ekka deal ekak gahala porata mehe building eka dila canada walin geyak/assets exchange kala kiyalath
e methods lankawe goda dammata ewa canadata walata wateddi ehe strict balanne nedda? undial karana ewun unatath kela wenne wena ratawal wala lokuwata salli wateddine

එලියට බැහැල බලන්න ඕනේ මිනිස්සු විඳින දුක සංසාරේ එපා වෙනවා...එක ඇත්ත
ජනතා මනාපෙන් ගිහින් හොඳට ගසා කාලා , කරන්න තියෙන හොරකන් සියල්ල කරලා බිල්ඩින් ගහලා වාහන අරන් සැප විඳලා සැප මදි වෙද්දි ඒවා විකුණලා ඒ බලේම පාවිච්චි කරලා රටවලට පැන ගන්න ඇයොන්ට කිසිම අහේනියක් වෙන්නේ නෑ මචං
එයාලා හැමදාම සැපෙන් සනීපෙන් ඉන්නවා. ආයේ රිප්ලයි දාන්න අදහසක් නෑ. ඒත් මන් නම් කියන්නේ ඔයාලා වගේ අයගේ පවුල් වල ගෑවිච්ච අයත් ඉන්නවා නේද. එයාලාටත් මේවාට ජිවිත වලින් ගෙවන්න සෙට් වෙන්න ඕනේ මචං. අද උපදින උන්ටත් මේවාට විඳවන්න සෙට් වෙන්න ඕනේ. හැබැයි හාර්ට් ඇටැක් වගේ සෙනික ඒවා නෙමේ. විඳවන්න තියෙන ඒවා තියෙන්නේ. ඇඳන් උඩ දපලා හැරෙන්නවත් බැරිව ඉන්න තියෙන. අන්න එවාගෙන්.
පවු බන් අහිංසක මිනිස්සු. උඹලා උන්ගේ දුක විහිළුවට අරන් සැප ගත්ත මිනිස්සු...!
සියළු දෙවි දේවතාවුන්ගේ පිහිටයි මචං. ආරක්ෂාවයි. සුභ ගමන්
ubata nam KDH ekak thyanawanemama yanne natte 35 wena nisa
aye katu kanna ba ban
KIMBAK tiyenawa KDH neweyubata nam KDH ekak thyanawane
KIMBAK tiyenawa KDH newey
canada yanna nam puluwan very easy dan nakiy ban ekay aula
ane ban matath kiyala dipan ko machan very easy nam. matath yanna one.KIMBAK tiyenawa KDH newey
canada yanna nam puluwan very easy dan nakiy ban ekay aula
අලූත් මතවාදයක් බීජයක් ලෙස කැනඩාවේ රෝපණය කරන්න.
ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි....


රූස්ස ගහක් නෙවෙයි ඩෝව් මේපල් ගහක්අලූත් මතවාදයක් බීජයක් ලෙස කැනඩාවේ රෝපණය කරන්න.
ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි....