මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    ගෝඨ කියන්නේ ලංකාවේ අපිට සියලූ දේ ම දෙන ඉන්ද්‍රජාලිකයෙක් නොවනු ඇත.... කියන තරම් ගෝඨ වැඩක් නොකරන්නට ද ඉඩ ඇත.... ගෝඨ තවත් එක් දේශපාලන චරිතයක් ද වනු ඇත....

    එහෙනම් ඇයි ගෝඨට කඬේ යන්නේ....???????

    නැත.... අප ගෝඨට කඬේ යන්නේ නැත.... අපි කරනුයේ පිළිලයක් වූ මතවාදයක් මේ පොළවෙන් උදුරා දමා නව මතවාදයක් මේ පොළවේ රෝපණය කිරීමය....

    මොකක්ද ඔය කියන මතවාදය....????

    සජිත් දිනයි.... ඌට දෙමළ මුස්ලිම් එවුන්ගේ චන්ද තියෙනවා.... සිංහලය 50 ට 50 බෙදෙනවා ඒ නිසා සජිය දිනුම්.... ඔව් එදා මෙදා තුර මේ පොළවේ වල් බිහි වූවා සේ ව්‍යාප්ත වෙලා තියෙන මතවාදය තමයි ඒක... කෙටියෙන් කියනවා නම් ‘‘සිංහලය බෙදෙනවා - අනෙක් එවුන් එක රොත්තකට එක පැත්තකට’’

    ඉතිං.... කිලෝ ගණන් සිංහලයගේ පරමාධිපත්‍ය බලය අරික්කාලක් වූ සුලු චන්දවලට බාල්දු වෙනවා....

    ඒකයි මම කිව්වේ මේක සජිත් - ගෝඨ අතර තරගයක් නෙවෙයි.... මතවාද දෙකක් අතර තරගයක් කියලා...

    සිංහල එවුන් (බෞද්ධ හෝ කතෝලික වේවා* එක පැත්තකට එක අරමුණකට ගාල් වෙන්න කාලේ ඇවිල්ලා.... සිංහලයට කෙලවලා සිංහලයට පස්ස පැත්ත පෙන්නලා මේ රටේ ආණ්ඩු හදන්න බෑ කියන එක පෙන්නන දවස ඇවිල්ලා.... සජියට මේ පාර කෙලවල දැම්මම ඇතිවන අලූත් මතවාදය මොකක්ද....???

    ‘‘සජියට දෙමළයි මරක්කලයයි සපෝට් කළාට සිංහලයා සපෝට් කළේ නෑ.... ඒ හින්ද ඌට රටේ ජනාධිපතිවෙන්න බැරි වුණා.... ’’ කොහොමද ඒක... එතනින් පස්සේ මොකක් වෙයිද...???

    ඔය දැන් සිංහලයට එළිපිට කෝචෝක් කරන එවුන් රහසේ කතා කරන්න පටන් ගනියි.... සිංහලයට කෙළවල බෑ.... ඌව තරහ කරගත්තොත් බඩු බනිස් කියලා... එතකොට අලූත් මතවාදයක් හැදෙයි.... දේශාපාලන හැතිකරේ අලූතින් හිතන්න පටන් ගනියි.... සිංහලයට කෙණහිලි කරන එක, අපගේ සංස්කෘතිය අභිමානය අමු අමුවේ විනාශ කරන දේවල්වලින් ඈත් වෙයි....

    ‘‘ඔය සුලූ ජාතිකයින්ගේ චන්ද නැතිවට ආණ්ඩු හදන්න පුලූවන් වුණාට සිංහලයගේ චන්ද නැත්තං ආණ්ඩු හදන්න බෑ’’

    ඕන්න එතකොට අර කිලෝ එකේ පරමාධිපත්‍යයට නිසි තැන ලැබෙනවා... අරික්කාල, තුන්කාල ගැලවිලා යනවා....

    වැරදිලාවත් සජිය දිනුවොත්.... දේශපාලකය කියනවා ‘‘දැක්කනේ අපි මරක්කලයි දෙමලයි තරහ කරගෙන බෑ.... උන් ඉල්ලන දේ දීලා අපි උන්ගේ චන්ද ටික රැුකගන්න ඕන.... සිංහල එවුන් ඕන දෙයක් සතියෙන් අමතක කරනවා... චන්දයක් ළං වෙන කොට ජොබ් කට්ටක්, සිමෙන්ති කොට්ටක්, වැසිකිළ කටක්, බත් පාර්සලයක්, බෝතලයක් දීලා උන්ව ෂේප් කරගන්න පුලූවන්....’’ එතකොට සිංහල උඹලට හිතෙන්නේ මොකක්ද...? පුක හපාගෙන මැරෙන්න හිතෙන්නේ නැද්ද...???

    ඒකයි මහා සංඝරත්නයත්, රටට ආදරේ අතිශය බහුතරයක් මේ තීරණාත්මක අවස්ථාවක්, අන්තිම අවස්ථාවක් කියල කියන්නේ.... ආයේ නෝ චාන්ස්.... අපි අපේ රටේ අවතැන් වෙන තැනට වැඬේ සිද්දවෙන එක නියතයි....

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...
    :lol:
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    1624110025195.png

    බීජ්ජක් ක්තා කරයි
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    දුමින්දයව නිදහස් කරපු එකට පහුගිය ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතුයි. ගොන්ජගෙ ලීක්වෙච්චි හඩපටවල ඒක තියනවා. ඒක නිසා ජෙප්පන්ට යම් තරමකට කතා කරන්න පුළුවන් උනත් ටොයියන්ට කිසිසේත්ම කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් නෑ. ජෙප්පොත් උන්ට ජැක ගහගෙන හිටපු නිසා කට පියාගෙන ඉන්න තමයි වෙන්නෙ. විනිසුරන්ට කරල තියන බලපෑම පොඩි නෑ.හැබැයි ජනාධිපති සමාව නොදී නැවත නඩු විභාගයක් කරල ස්වාධින තීන්දුවකට ගියානම් තමා හරි. දැන් උනේ රීල මූනේ උලා ගත්තා වගේ වැඩක්.
     
    • Haha
    Reactions: RideYourParty

    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    දුමින්දයව නිදහස් කරපු එකට පහුගිය ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතුයි. ගොන්ජගෙ ලීක්වෙච්චි හඩපටවල ඒක තියනවා. ඒක නිසා ජෙප්පන්ට යම් තරමකට කතා කරන්න පුළුවන් උනත් ටොයියන්ට කිසිසේත්ම කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් නෑ. ජෙප්පොත් උන්ට ජැක ගහගෙන හිටපු නිසා කට පියාගෙන ඉන්න තමයි වෙන්නෙ. විනිසුරන්ට කරල තියන බලපෑම පොඩි නෑ.හැබැයි ජනාධිපති සමාව නොදී නැවත නඩු විභාගයක් කරල ස්වාධින තීන්දුවකට ගියානම් තමා හරි. දැන් උනේ රීල මූනේ උලා ගත්තා වගේ වැඩක්.
    seriously bro?
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    දුමින්දයව නිදහස් කරපු එකට පහුගිය ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතුයි. ගොන්ජගෙ ලීක්වෙච්චි හඩපටවල ඒක තියනවා. ඒක නිසා ජෙප්පන්ට යම් තරමකට කතා කරන්න පුළුවන් උනත් ටොයියන්ට කිසිසේත්ම කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් නෑ. ජෙප්පොත් උන්ට ජැක ගහගෙන හිටපු නිසා කට පියාගෙන ඉන්න තමයි වෙන්නෙ. විනිසුරන්ට කරල තියන බලපෑම පොඩි නෑ.හැබැයි ජනාධිපති සමාව නොදී නැවත නඩු විභාගයක් කරල ස්වාධින තීන්දුවකට ගියානම් තමා හරි. දැන් උනේ රීල මූනේ උලා ගත්තා වගේ වැඩක්.
    Sirawata ? :lol::lol::lol:
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මෝඩ සීනී නන්දරේට පුක දීලා පලාත් සභා ඉල්ලලා පළාතත් ගූ කරන්නද උබ හදන්නේ? විකුණළා දාපන් මහනුවරත් කැත චීනූන්ට!